පොඩි business වැඩක් පටන් ගත්තා මචන්ලා...
business එක තමයි මචන් ඔනෙම වාහනයකට Security System එකක් (GPS Tracker).
මෙන්න මෙක තමයි item එක
මෙ Item එකට සිම් එකක් ඔයාලා දාගෙන වාහනෙ හරි Bike එකෙ හරි Hidden place එකක බැටරි එකට Direct connect කරල තියෙන්න ඔනෙ.
පස්සෙ එ සිම් එකෙ number එකට code එකක් තියෙනවා, එක සෙන්ට් කරාම අපිට රිප්ලයි එකක් එනවා ගූගල් මැප් ලින්ක් එකක් වාහනෙ තියෙන Place එක.
මෙ එන රිප්ලයි එක එ සිම් එකෙන්
google map link එක ඔපන් කරාම Direction එක පෙන්නනව
100% වැඩ
Smart GPS Vehicle Tracker
Call for more information
දැනට මෙ Standard GPS Tracker එක විතරයි Sell කරන්නෙ. මිට වඩා තව Advanced GPS Tracking System එකක් තියෙනවා. එකෙන් වාහනෙ ගියපු දුර ප්‍රමානය වගෙ ගොඩක් දෙවල් බලාගන්නත් පුලුවන්.

Last edited: