Ishi Gaming TikTok ජනවාරි ආදායම ලක්ෂ 48යි.

Roddk da

Well-known member
  • Oct 21, 2025
    1,084
    787
    113
    rata inna pissu yakku denawa, lankawe unma denne na ithin. uba denawada. man nam satha 5k denne na online higana pageyanta!
    නැ බන් සල්ලි වැඩිනම් දෙන එක කමක් නැ අඩුම ටැලන්ට් එකක් තියෙනම් කමක් නැ ඔය ගොඩක් live stream රටවල් වල එහෙම ඉන්න අය ඉන්නවා උන් මොකක්ම හරි කරනවනෙ මෙ කෙල්ලො හො කොල්ලො ටික් ටොක් එකෙ වලියක් වගෙ කෑ ගහාන එකනෙ කරන්නෙ උන්ට දිලා ඇතිවැඩක් නැනෙ

    හැබැයි කෙල්ලෙක් උනාම ගොඩක් අය දෙනවා තමා🥲 එහෙම සීන් එකක් තියෙ
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,752
    8,985
    113
    ulan bator

    ganunta salli wisi karana pirimi me loke ona tharam innawa.
    Issara pole dance - ara puka natawana dance karana ganunta salli wisi kale. dan eka online karanawa.

    dasata dolar 16000k lankawe ekiyekta wisi karanawa kiyane mun minissu wenna ba! ekko patha money laundering ekak yanawa.

    amaricaweth lokuma adayama labanne dan onlyfans karana un!

    pake pirimi!
    Dance Pole GIF by Cleo The Hurricane
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,084
    787
    113
    amaricaweth lokuma adayama labanne dan onlyfans karana un!
    උන් මොනා හරි පෙන්නලා එත් මුන් 🥲 ඔහෙ ඉන්නවනෙ බන් .
    onlyfans කියන්නෙම කෙල්ලොන්ට රජ මැදුරක් තමා ඇමෙරිකාවට ඕන උනෙ ගැනුන්ගෙ ශ්‍රමය උන්ව අවුස්සලා ගෙනාපු feminism කියන දෙ දැන් ගැනු වෙනම දේකට පාවිච්චී කරනවා
     
    only fans eke pirimith innawa :p :p !

    lokema minissunta pissu!
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,084
    787
    113
    only fans eke pirimith innawa :p :p !

    lokema minissunta pissu!
    පිරිමි ඉදියට හොදට හම්බ කරන්නෙ ගැණු තැන තියෙන්නෙ ගැණුන්ට නෙ
    එනිවේ කොහොම උනත් මම කැමති නැ ලිංගික දෙයක් වෙනුවෙන් වියදම් කරන අයට සහා වියදම් කරන්නත්
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,752
    8,985
    113
    ulan bator
    පිරිමි ඉදියට හොදට හම්බ කරන්නෙ ගැණු තැන තියෙන්නෙ ගැණුන්ට නෙ
    එනිවේ කොහොම උනත් මම කැමති නැ ලිංගික දෙයක් වෙනුවෙන් වියදම් කරන අයට සහා වියදම් කරන්නත්
    monawa karannada. welawa awama hamba wenawa. owa hamadama na. hamba wena kaleta gema gahala anagathe hadaganna danaganna ona!

    ah uba me kiyanne me channel eka gana ne!

    https://www.tiktok.com/@ishigaming4?lang=en
    ------ Post added on Feb 15, 2026 at 12:29 PM
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,084
    787
    113

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,752
    8,985
    113
    ulan bator
    eth e channel eke korana ewa gana nam mate melo idea ekak na! monawada eke korana game?

    ඒකනම් තෙරුනෙ නැ

    miniissuta time ekak enawa. uda balan idiyath salli hamba wena kaleyak! e kale hamba wena dewal anagatheta ayojanaya karaganna danaganna ona. nathnamiwarai!
    ------ Post added on Feb 15, 2026 at 12:32 PM
     
    • Sad
    Reactions: Roddk da

    TeliKali2025

    Well-known member
  • May 19, 2025
    660
    967
    93
    Amsterdam
    ganunta salli wisi karana pirimi me loke ona tharam innawa.
    Issara pole dance - ara puka natawana dance karana ganunta salli wisi kale. dan eka online karanawa.

    dasata dolar 16000k lankawe ekiyekta wisi karanawa kiyane mun minissu wenna ba! ekko patha money laundering ekak yanawa.

    amaricaweth lokuma adayama labanne dan onlyfans karana un!

    pake pirimi!
    Dance Pole GIF by Cleo The Hurricane
    16000 masekta ban. Dawsakata 500 wage
     
    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,718
    763
    113
    88
    Moda katha kiyanna epa Malli. Oya loku gift ekak gahanna USD 200+ ynawa. Eken USD 100 tik tok eken creator ta denne. Hmadama USD 100k 200k Nikn Nathi karaganna pissuwak athi ehenam
    පුකදීගෙන ගිෆ්ට් ගහන උබල වගෙ මෝඩ කුකුලොන්ට මේව තේරෙනකොට බින්දුවටම හිදිල
     
    • Haha
    Reactions: nppcheguevara

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,437
    113
    ඉස්සර ෆේස්බුක් එකෙනුත් හෙවුව කට්ටිය ඔය ගනන්. ශෂී නිෂාදිල එහෙම කෝටි ගානක් හොයාගන්න ඇති.
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,736
    13,298
    113
    හරි අපි හිතමුකො ඇත්ත කියලා එත් ඇයි එහෙම මිනිස්සු දෙන්නෙ☹️
    Ubatai matai nathi eka ma de? power of pussy
     
    Last edited:

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,084
    787
    113
    Ubatai matai eka ma de? power of pussy
    ඔව් ටැලන්ට් එකක් පෙන්නුවනම් මම ඔහොම හිතන්නැ නිකන් ඉදලා ත් එනවනම් උබ කියන දෙ තමා