ISIS තර්ජන

elajani

Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    ශ්‍රී ලංකාව ඉන්දියාව සහ මාලදිවයින යන රටවල ISIS සංවිධානයේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ එම සංවිධානයේ නව නායකයා බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරයි.

    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්ටෝනියෝ ගුටාරෙස් මේ බව සඳහන් කර ඇත්තේ ISIS තර්ජනය ගැන නවතම වාර්තාවට ප‍්‍රකාශයක් කරමිනි.

    ISIS ත්‍රස්තවාදීන් 10000-20000 අතර සංඛ්‍යාවක් සිටින බවත් ඔහු පෙන්වා දී තිබේ.

    Lankacnews.com
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,703
    2,498
    113
    Bevery Hills-90210
    මොකද බන් ලංකාව මුන්ට මෙච්චරම දගලන්නේ අල්ල ගන්ඩ. සිංහලු nuke කරන්න තමයි මුස්ලිම් ගොඩ දෙනෙක් බලාගෙන ඉන්නේ...
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,924
    3,502
    113
    Pls wear a MASK
    කොහොමත් පොතේ හැටියට පයිප්ප බෝම්බයක් කුණු ගොඩක හරි තිබිල තව මාස 2-3කින් හම්බවෙන්නම ඕන..ජන්දයක් ළගයිනේ...😄
     
    • Love
    Reactions: ewijesekara

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    අවධානය සහිතව සිටින්න
    සිංහල ගොබ්බ යන්ට ඇරල යනකන් දන්නේ නැ
    අපි යක්කු කිය කිය හිටියට වැඩක් නෑ මේ සැරේ ඇරියොත් වස ලැජ්ජාව
     
    • Like
    Reactions: DjAtrocity