Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ISIS නායක:මරුට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අයිසිස් සංවිධානය බිහිවෙන්නෙ ට්‍රම්පච්චිට කළින් හිටපු කලු අප්පච්චියි, ඒ අප්පච්චිගේ ලේකම් අම්මියි මෙහෙයවපු බලවේග විසින් කරපු වැඩේ නිසා....ඒ අප්පච්චිලා හැදුවේ ඉරාකයේ සහ සිරියාවේ තෙල් ලිං තියෙන හරිය ඉතිරි කරලා, අනිත් සියළු කොටස් වල මරාගන්න තත්වෙට ගේන්න....අන්තිමට උනේ, ඒ හදපු පොඩි පොඩි සංවිධාන අස්සෙන් මතුවෙච්ච සෙට් එකක්, "මුන් එක්ක හැමිනුනා කියලා අපට හම්බෙන ලබ්බක් නෑ, අපි අපේම කියලා කැලිෆේට් පොජ්ජක් ගොඩ දාගමු...!...." කියලා හතර අතේ ගේම ඉල්ලන්න පටන් ගත්තු එක....

එවුන්ගේ මරි තෙල් ගිල්ල දහස් සංඛ්‍යාත තරුණ තරුණියෝ යුරෝපයේ රටවල පවා තිබ්බ සැපවත් ජීවිත දාලා ඇවිත්, කැලිෆේට් එක වෙනුවෙන් මැද පෙරදිග හාන්න ගියා...

අලුතින් හැදුණු සංවිධානෙත් කලු අප්පොච්චිගෙ රටට පොඩි කන්ට්‍රෝල් එකක් නොතිබ්බා නෙමෙයි... ඒත් ටික කළකින්ම සාමාජික සංඛ්‍යාව ලක්ෂය පනිද්දි ඒ කන්ට්‍රෝල් එක නැතුව ගියා....

"පෙරලුණු පිට හොඳයි වගේ" කියලා මෝකුන් ටික තෙල් ලිං පැත්තක තියලා, සිරියාවේ සහ ඉරාකයේ පැරණි ශිෂ්ඨාචාර වලට අයත් සුන්දර සළකුණු සේරම කම්බස් කරද්දි, අර අප්පොච්චිලා සීරුහම් බබා ඉන්නකොට, "මේ සවුදම් නිසා ටාෂස් වල තියෙන මගේ නාවික කඳවුර පැක් කරගන්න උනොත් මොන නත්තල් සීයට කියන්නද?" කියලා පුටින් මාමා බැහැලා, අයිසිස් එක හක්කෙ තියලා සෙම ඇරියා.....

පුටින් මාමා එක්ක ගේම ඉල්ලන්න යන එක, මේ සදාම්ලා, අසාද්ලා, ගඩාෆිලා එක්ක ගේම ඉල්ලනවා වගේ නෙමෙයි නිසා, ට්රම්පච්චිලත් ඇඹරි ඇඹරි අරුන්ගේ පුහුණු කඳවුරු "ඩාං ගානවා, ඩෝං ගානවා" බලාගෙන හිටියා....අන්තිම හරියෙදි පොඩ්ඩක් හොට දැම්මා.....

ට්‍රම්පච්චිලා ඔය මැද පෙරදිග තමන්ගෙම රටවල් විනාස කරගන්න මරි මී හරක් කල්ලි ඇති කරන්නේ, දේශපාලකයො පාතාල නායකයන්ව ඇති කරනවා වගේ තමයි.... වැඩේ ගත්තා....කන්න දුන්නා....ඌ අන්ඩ කන්ට්‍රෝල් නෑ වගේ නම් ගහල දැම්මා.... වෙන එකක් උස්සල තිබ්බා.... ඌත් ටික දවසකින් එච්චරයි.....ඒ මොකද කිව්වොත්, ට්‍රම්පච්චිලාගේ සයිඩ් එකේ ඉන්න උන් දන්නව උනාට මේක ගේමක් කියලා, අර කල්ලි මෙහෙයවන්න එන උන් දන්නෙ නෑ ඒක ගේමක් කියන එක.... උන්ගෙන් බහුතරය හිතන්නෙ "අපි මේ කක්කි පැත්ත පුපුරවගන්නේ සිරාවටම අපේ ආගම වෙනුවෙන් " කියලා....ඒ නිසා උන් මතුවෙලා ටික දවසකින්ම කන්ට්‍රෝල් නැතුව යනවා.....ඊටපස්සෙ උන්ට කෙළින්න ට්‍රම්පච්චිලා සල්ලි වියදම් කරගෙන ටීම් බස්සනවා....ඕක චක්‍රයක් වගේ සිද්ද වෙන දෙයක්.....බිල්ලාඩින් කියන්නෙත් එච්චරයි....අර ඕමාර්ද මොකාද එකාත් එච්චරයි.....

සිරියාව, ඉරාකය වගේ රටවල් නූතන කලාවේ, සාහිත්‍යයේ වගේම රසායනික, භෞතික, තාරකා භෞතික විද්‍යාවේ තිඹිරි ගෙවල්....ඒ ගැන ලියන්න ගියොත් පොත් ලියතෑකි.....ඉතාම සියුම් සෞන්දර්යාත්මක රස වින්දනයක් තිබ්බ, දියුණු ශිෂ්ඨාචාර.....බටහිර රටවල් පූජකයො එක්ක බුදියන්න බෑ කියපු කෙල්ලන්ව මායාකාරියො කියලා පුච්චද්දි, මී වසංගතේට අහුවෙලා බුරුතු පිටින් මැරෙද්දි, සාගත කාලවල කුණු බක්කි අවුස්සන් කද්දි, හොඳට රස නහර පිනවන කෑම කාපු, විශිෂ්ඨ සංගීතයක් තිබුණු, දෙපතුල් සිට ගෙල දක්වා සියළු අවයව වෙනම නටවන තරම් සංකීර්ණ නර්තනයක් තිබ්බ කලාප තමයි ඔය ඇසිරියානු, පර්සියානු, මහේස්ත්‍ර ඊජිප්තු කලාප....

කවදා හරි ඔව්වට නිදහසක් ලැබෙන්න නම්, බොරතෙල් ශිෂ්ඨාචාරය වෙනස් වෙන්න ඕන........ඒ වගේම ගල්ෆ් කළාපයේ ට්රම්පච්චිලාට කලින් හිටපු අප්පච්චිලා රජ කරවපු එවුන්ගෙ හිත් වෙනස් වෙලා, ලිබරල් සංස්කෘතියක් එක්ක විධිමත් විද්‍යාත්මක අධ්‍යාපනයක් ඒ කලාපයට හඳුන්වා දෙන එක ඒ හරියෙන් පටන් ගන්න ඕන.... මොකද ඔය සිරියාව, ඉරාකය, ආදී රටවල් විනාශ කල ත්‍රස්ත කල්ලි වලට සල්ලි දෙන, ආයුද දෙන අත්, ට්‍රම්පච්චිලාගේ රටේ විතරක් නෙමෙයි, එහෙත් තියෙනවා.... උන් ඒ මරි ගේම නවත්තන කල් ඔය කාටවත් වගතුවක් වෙන්නෙ නෑ......

එතකල් තව තව බග්දාදිලා හදයි....තමන්ගෙ න්‍යාය පත්රවලට අනුව, තමන්ගෙ ගේම් ගොඩදාගන්න හුඟාක් වැඩ ගනියි....බරක් වේගෙන එනකොට මරයි.......

From https://www.facebook.com/LordDK82/posts/994341474231407

[QUOTE="හෙළයෙක්, post: 24881544, member: 503645"] [SIZE=3][COLOR=#1D2129][FONT=Helvetica]අයිසිස් සංවිධානය බිහිවෙන්නෙ ට්‍රම්පච්චිට කළින් හිටපු කලු අප්පච්චියි, ඒ අප්පච්චිගේ ලේකම් අම්මියි මෙහෙයවපු බලවේග විසින් කරපු වැඩේ නිසා....ඒ අප්පච්චිලා හැදුවේ ඉරාකයේ සහ සිරියාවේ තෙල් ලිං තියෙන හරිය ඉතිරි කරලා, අනිත් සියළු කොටස් වල මරාගන්න තත්වෙට ගේන්න....අන්තිමට උනේ, ඒ හදපු පොඩි පොඩි සංවිධාන අස්සෙන් මතුවෙච්ච සෙට් එකක්, "මුන් එක්ක හැමිනුනා කියලා අපට හම්බෙන ලබ්බක් නෑ, අපි අපේම කියලා කැලිෆේට් පොජ්ජක් ගොඩ දාගමු...!...." කියලා හතර අතේ ගේම ඉල්ලන්න පටන් ගත්තු එක....[/FONT][/COLOR][/SIZE][SIZE=3] [COLOR=#1D2129][FONT=Helvetica]එවුන්ගේ මරි තෙල් ගිල්ල දහස් සංඛ්‍යාත තරුණ තරුණියෝ යුරෝපයේ රටවල පවා තිබ්බ සැපවත් ජීවිත දාලා ඇවිත්, කැලිෆේට් එක වෙනුවෙන් මැද පෙරදිග හාන්න ගියා...[/FONT][/COLOR] [COLOR=#1D2129][FONT=Helvetica]අලුතින් හැදුණු සංවිධානෙත් කලු අප්පොච්චිගෙ රටට පොඩි කන්ට්‍රෝල් එකක් නොතිබ්බා නෙමෙයි... ඒත් ටික කළකින්ම සාමාජික සංඛ්‍යාව ලක්ෂය පනිද්දි ඒ කන්ට්‍රෝල් එක නැතුව ගියා....[/FONT][/COLOR] [COLOR=#1D2129][FONT=Helvetica]"පෙරලුණු පිට හොඳයි වගේ" කියලා මෝකුන් ටික තෙල් ලිං පැත්තක තියලා, සිරියාවේ සහ ඉරාකයේ පැරණි ශිෂ්ඨාචාර වලට අයත් සුන්දර සළකුණු සේරම කම්බස් කරද්දි, අර අප්පොච්චිලා සීරුහම් බබා ඉන්නකොට, "මේ සවුදම් නිසා ටාෂස් වල තියෙන මගේ නාවික කඳවුර පැක් කරගන්න උනොත් මොන නත්තල් සීයට කියන්නද?" කියලා පුටින් මාමා බැහැලා, අයිසිස් එක හක්කෙ තියලා සෙම ඇරියා.....[/FONT][/COLOR] [COLOR=#1D2129][FONT=Helvetica]පුටින් මාමා එක්ක ගේම ඉල්ලන්න යන එක, මේ සදාම්ලා, අසාද්ලා, ගඩාෆිලා එක්ක ගේම ඉල්ලනවා වගේ නෙමෙයි නිසා, ට්රම්පච්චිලත් ඇඹරි ඇඹරි අරුන්ගේ පුහුණු කඳවුරු "ඩාං ගානවා, ඩෝං ගානවා" බලාගෙන හිටියා....අන්තිම හරියෙදි පොඩ්ඩක් හොට දැම්මා.....[/FONT][/COLOR] [COLOR=#1D2129][FONT=Helvetica]ට්‍රම්පච්චිලා ඔය මැද පෙරදිග තමන්ගෙම රටවල් විනාස කරගන්න මරි මී හරක් කල්ලි ඇති කරන්නේ, දේශපාලකයො පාතාල නායකයන්ව ඇති කරනවා වගේ තමයි.... වැඩේ ගත්තා....කන්න දුන්නා....ඌ අන්ඩ කන්ට්‍රෝල් නෑ වගේ නම් ගහල දැම්මා.... වෙන එකක් උස්සල තිබ්බා.... ඌත් ටික දවසකින් එච්චරයි.....ඒ මොකද කිව්වොත්, ට්‍රම්පච්චිලාගේ සයිඩ් එකේ ඉන්න උන් දන්නව උනාට මේක ගේමක් කියලා, අර කල්ලි මෙහෙයවන්න එන උන් දන්නෙ නෑ ඒක ගේමක් කියන එක.... උන්ගෙන් බහුතරය හිතන්නෙ "අපි මේ කක්කි පැත්ත පුපුරවගන්නේ සිරාවටම අපේ ආගම වෙනුවෙන් " කියලා....ඒ නිසා උන් මතුවෙලා ටික දවසකින්ම කන්ට්‍රෝල් නැතුව යනවා.....ඊටපස්සෙ උන්ට කෙළින්න ට්‍රම්පච්චිලා සල්ලි වියදම් කරගෙන ටීම් බස්සනවා....ඕක චක්‍රයක් වගේ සිද්ද වෙන දෙයක්.....බිල්ලාඩින් කියන්නෙත් එච්චරයි....අර ඕමාර්ද මොකාද එකාත් එච්චරයි.....[/FONT][/COLOR] [COLOR=#1D2129][FONT=Helvetica]සිරියාව, ඉරාකය වගේ රටවල් නූතන කලාවේ, සාහිත්‍යයේ වගේම රසායනික, භෞතික, තාරකා භෞතික විද්‍යාවේ තිඹිරි ගෙවල්....ඒ ගැන ලියන්න ගියොත් පොත් ලියතෑකි.....ඉතාම සියුම් සෞන්දර්යාත්මක රස වින්දනයක් තිබ්බ, දියුණු ශිෂ්ඨාචාර.....බටහිර රටවල් පූජකයො එක්ක බුදියන්න බෑ කියපු කෙල්ලන්ව මායාකාරියො කියලා පුච්චද්දි, මී වසංගතේට අහුවෙලා බුරුතු පිටින් මැරෙද්දි, සාගත කාලවල කුණු බක්කි අවුස්සන් කද්දි, හොඳට රස නහර පිනවන කෑම කාපු, විශිෂ්ඨ සංගීතයක් තිබුණු, දෙපතුල් සිට ගෙල දක්වා සියළු අවයව වෙනම නටවන තරම් සංකීර්ණ නර්තනයක් තිබ්බ කලාප තමයි ඔය ඇසිරියානු, පර්සියානු, මහේස්ත්‍ර ඊජිප්තු කලාප....[/FONT][/COLOR] [COLOR=#1D2129][FONT=Helvetica]කවදා හරි ඔව්වට නිදහසක් ලැබෙන්න නම්, බොරතෙල් ශිෂ්ඨාචාරය වෙනස් වෙන්න ඕන........ඒ වගේම ගල්ෆ් කළාපයේ ට්රම්පච්චිලාට කලින් හිටපු අප්පච්චිලා රජ කරවපු එවුන්ගෙ හිත් වෙනස් වෙලා, ලිබරල් සංස්කෘතියක් එක්ක විධිමත් විද්‍යාත්මක අධ්‍යාපනයක් ඒ කලාපයට හඳුන්වා දෙන එක ඒ හරියෙන් පටන් ගන්න ඕන.... මොකද ඔය සිරියාව, ඉරාකය, ආදී රටවල් විනාශ කල ත්‍රස්ත කල්ලි වලට සල්ලි දෙන, ආයුද දෙන අත්, ට්‍රම්පච්චිලාගේ රටේ විතරක් නෙමෙයි, එහෙත් තියෙනවා.... උන් ඒ මරි ගේම නවත්තන කල් ඔය කාටවත් වගතුවක් වෙන්නෙ නෑ......[/FONT][/COLOR] [COLOR=#1D2129][FONT=Helvetica]එතකල් තව තව බග්දාදිලා හදයි....තමන්ගෙ න්‍යාය පත්රවලට අනුව, තමන්ගෙ ගේම් ගොඩදාගන්න හුඟාක් වැඩ ගනියි....බරක් වේගෙන එනකොට මරයි.......[/FONT][/COLOR] [COLOR=#1D2129][FONT=Helvetica] [/FONT][/COLOR] [COLOR=#1D2129][FONT=Helvetica] [/FONT][/COLOR] [COLOR=#1D2129][FONT=Helvetica]From [URL]https://www.facebook.com/LordDK82/posts/994341474231407[/URL][/FONT][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom