ISIS නායක:මරුට

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ISIS නායක අබු බකර්ට අමෙරිකානු හමුදාවෙන් ප්‍රහාරයක් - ඩොනල්ඩ් ට්‍රම්ප් ජාතිය අමතන්න සූදානම් වෙයි.

    SEC_64892423.jpg

    ඉස්ලාමිය රාජ්‍ය සංවිධානය හෙවත් ISIS නායක අබු බකර් අල්-බැග්ඩාඩි ඉලක්ක කරගනිමින් අමෙරිකානු යුධ හමුදාව විසින් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

    වයඹ දිග සිරියාවේදී මෙම මෙහෙයුම සිදුකර ඇති අතර ISIS නායකයා සැඟවී සිටින බව කියන ස්ථානය ඉලක්ක කර ගනිමින් සිදුකළ මෙම මෙහෙයුම සඳහා අමෙරිකාවේ CIA සංවිධානයේ සහයද එරට හමුදාවට ලැබී ඇති බවයි අමෙරිකානු උසස් ආරක්ෂක හමුදා නිලධාරියෙක් ප්‍රකාශ කර සිටියේ.

    2014 වර්ෂයෙන් පසු වසර පහකට පසුව ISIS නායක අබු බකර් අල්-බැග්ඩාඩි මිට මාස කිහිපයකට පෙර වීඩියෝවක් නිකුත් කරමින් සිය අනුගාමිකයින්ට මෙහෙයුම් දිගින් දිගටම සිදුකරන මෙන් ඉල්ලා සිටියා.

    මේ අතර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට වේලාවෙන් ඉරිදා උදෑසන 9.00 ට විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව ධවල මන්දිරය නිවේදනය කර තිබෙනවා.

    ළමා කාලයේදී කුරානයේ ඉගැන්වීම් සහ ආගමික නීතිය සම්බන්ධයෙන් දැඩි කැමැත්තක් දක්වා ඇති අබු බකර් අල්-බැග්ඩාඩි ඔහුගේ දැඩි ආගමික ගති පැවතුම්වලට බාධාවක් වූ සිය පවුලේ සාමාජිකයින්ට පවා ඔහු දඬුවම් දුන් අයෙකු ලෙසයි සැළකෙන්නේ.

    ඉරාකයේ සදාම් ඉස්ලාම් අධ්‍යයන විශ්වවිද්‍යාලයෙන් කුරාන අධ්‍යයනය පිළිබඳ පශ්චාත් උපාධිය සහ ආචාර්ය උපාධිය හදාරන සමයේ ඔහු දැඩි මතධාරී ඉස්ලාම් කණ්ඩායම් සමග සම්බන්ධ වී ඇති අතර 2000 වසර අවසන් භාගයේදී ඔහු ජිහාඩ් මතවාද වැලඳගෙන තිබුණා.

    ඒ අනුව ඔහු ඉරාක අල්-කයිඩා සංවිධානය සමග සම්බන්ධ වී ඇති අතර පසුව ඒ තුලින් බිහිවුනු අයි.එස්. කණ්ඩායමේ නායකත්වයට පත්ව තිබෙනවා.

    bfc648208366dd89abf68ad8d389f7c1bdb36964.png

    CNN
     
    Last edited:

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,003
    1
    28,351
    113
    american news වලට අනුව මේ වහාබ් ඌරා හැංගිලා හිටිය බිල්ඩිම මාස කිහිපයක් තිස්සේ CIA එකෙන් නිරීක්ෂණය කරලා තියෙනවා. ට්‍රම්ප් ගිය සතියේ මෙහෙයුමට අනුබල දීලා තියෙනවා. Delta Force එකෙන් තමයි ගේම දීලා තියෙන්නේ. හමුදාවෙන් බිල්ඩිම ට ඇතුළු වෙනකොට මූ මරාගෙන මැරෙන්න ජැකට් එක පුපුරුවා ගෙන මැරිල. දැනට body එක අඳුනගන්න DNA and Biometric test කරනවලු
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ළමා කාලයේදී කුරානයේ ඉගැන්වීම් සහ ආගමික නීතිය සම්බන්ධයෙන් දැඩි කැමැත්තක් දක්වා ඇති අබු බකර් අල්-බැග්ඩාඩි ඔහුගේ දැඩි ආගමික ගති පැවතුම්වලට බාධාවක් වූ සිය පවුලේ සාමාජිකයින්ට පවා ඔහු දඬුවම් දුන් අයෙකු ලෙසයි සැළකෙන්නේ.

    මැඩ්‍රසා වලින් ඔළුව කුරුවල් කරන්නේ. මැඩ්‍රසා තහනම් කරන්න ඔනේ ලොකේම

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,743
    1
    60,416
    113
    Mother Earth
    මට තියෙන පස්නෙ මූ කොහොමද දන්නෙ නෑ රැවුලෙ ගෑවෙන්නෙ නැති වෙන්න පල්ලියෙන් දෙන කැඳ එක බොන්නෙ ?:nerd:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    අන්තිමට ලංකාවට ගැහුව එකේ පලිය සිරිසේන මහත්තයා ගත්තා කොහොම හරි.:rolleyes:

    හරියට හයමාසේ දානෙ දුන්නා විතරයි.:dull:

    ලංකාවෙන් විතරක් නෙමෙයි ලෝකෙන්ම අතු ගාලා දැම්මා . :D

    ඔහොම යං සිරී බ්‍රෝ. ගෙයක් නෙමෙයි ඉල්ලන දෙයක් දෙන්නම් . :love:

    අපි පත් කරපු ජනාධිපති උතුමාණන්ට බැණපු අයට ගොඩාක් රිදෙයි ඈ /:P
     
    • Like
    Reactions: topkollek

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx

    :rolleyes::rolleyes::rolleyes:
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,769
    5,735
    113
    තව මාස හයකින් ආයිත් වීඩියෝ එකක් එලියට දායි. ඔය කී වෙනි පාරද?
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,749
    28,110
    113

    මැරුණා කියලා විශ්වාස කරනවා කියලා කියන්නේ... තාම confirm කරගෙන නෑ
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මට තියෙන පස්නෙ මූ කොහොමද දන්නෙ නෑ රැවුලෙ ගෑවෙන්නෙ නැති වෙන්න පල්ලියෙන් දෙන කැඳ එක බොන්නෙ ?:nerd:

    :lol::lol::rofl:
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    american news වලට අනුව මේ වහාබ් ඌරා හැංගිලා හිටිය බිල්ඩිම මාස කිහිපයක් තිස්සේ CIA එකෙන් නිරීක්ෂණය කරලා තියෙනවා. ට්‍රම්ප් ගිය සතියේ මෙහෙයුමට අනුබල දීලා තියෙනවා. Delta Force එකෙන් තමයි ගේම දීලා තියෙන්නේ. හමුදාවෙන් බිල්ඩිම ට ඇතුළු වෙනකොට මූ මරාගෙන මැරෙන්න ජැකට් එක පුපුරුවා ගෙන මැරිල. දැනට body එක අඳුනගන්න DNA and Biometric test කරනවලු

    මෙතුමාට ආචාර්‍ය උපාධියක් තියෙන්නේ, මොනවා උනත් උගත් දරුවෙක් නේ
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,897
    3,262
    113
    Malabe
    මට තියෙන පස්නෙ මූ කොහොමද දන්නෙ නෑ රැවුලෙ ගෑවෙන්නෙ නැති වෙන්න පල්ලියෙන් දෙන කැඳ එක බොන්නෙ ?:nerd:
    Straw eken venta.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඕක ලොකු දෙයක්ද? හමුදාව වටලනකොට අබු බකර් එතන ඉදලා.. එතකොට ට්‍රම්ප් ජනාධිපති වෙලා හිටියා එච්චරයි
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    ඕක ලොකු දෙයක්ද? හමුදාව වටලනකොට අබු බකර් එතන ඉදලා.. එතකොට ට්‍රම්ප් ජනාධිපති වෙලා හිටියා එච්චරයි

    :angry: අපෙ හමුදාව අලිමන්කඩ යනව කියල පාමන්කඩ යුන්නේ කියල පොනිලා කිවුව වගේ කතාවක් මේකත් :baffled:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ට්‍රම්ප් රජානෝ කියලා සින්දුවක් තාම හදලා නැද්ද බ්‍රෝ.. නිව්යෝක් හන්දියේ කිරිබත් උයනවලුද ඇමෙරිකන්ස්ලා

    ට්‍රම්ප් එයාර්පොස් වන් එකෙන් බැහැලා පොලව කිස් කරලද ප්‍රෙන්.. ඇමෙරිකාවේ හමුදාපති හිරේ දානවලුද?