ISIS-යලිත්-සැරසේ

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    යළිත් ලංකාවට-ඉන්දියාවට පහරදීමට ISIS සැලැස්මක් ඇතැයි ඉන්දීය බුද්ධි අංශ වාර්තා කරයි

    අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානය ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කරමින් සිටින බවට ඉන්දීය බුද්ධි අංශ අනතුරු අගවයි.

    අයි.එස්. සංවිධානය ඉරාකයේ දී සහ සිරියාවේ දී පරාජයට පත්වීමත් සමග එම සංවිධානය ඉන්දීය සාගර කලාපය කෙරෙහි අවධානය යොමු කර ඇති බව ද එම බුද්ධි අංශ කියයි. අයි.එස්. සංවිධානය ඉන්දියාවේ සහ
    ශ්‍රී ලංකාවේ සිටින ඔවුන්ට

    ලැදි සහ හිතවත් පිරිස් මාර්ගයෙන් එලෙස ප්‍රහාර එල්ල කිරීමේ අවදානමක් තිබෙන බව කේරළ ප්‍රාන්තයේ අභ්‍යන්තර පොලිස් සන්නිවේදන තොරතුරු මාර්ගයෙන් අනාවරණය වී ඇතැයි එන්.ඩී.ටී.වී. ප්‍රවෘත්ති සේවය කියයි.

    ඒ සඳහා ජිහාද්වාදයේ ප්‍රචණ්ඩකාරි ක්‍රමවේද අනුගමනය කරනු ඇතැයි ද අනාවරණය වී තිබේ.

    මෙම අයි.එස්. සංවිධානයේ සැලසුම් අයත් වාර්තා රැසක් ද අනාවරණය කර ගැනීමට බුද්ධි අංශ සමත් වී තිබේ. එම වාර්තාවලට අනුව ඉන්දියාවේ කෝච් හා ප්‍රධාන පෙළේ සාප්පු සංකීර්ණයක් ඇතුළු ස්ථාන කිහිපයකට ප්‍රහාර එල්ල කිරීමට අයි.එස්. සංවිධානය සැලසුම් කර තිබේ.

    ඉන්දියාව තුළ අයි.එස්. සංවිධානයට සම්බන්ධ සයිබර් ක්‍රියාකාරකම් වැඩි වී තිබෙන අතර එය ත්‍රස්ත ප්‍රහාර එල්ල වීමේ සංඥාවක් යැයි ද බුද්ධි අංශ අනතුරු අගවා ඇත ඉන්දියාවේ කේරළය, තමිල්නාඩුව, අන්ද්‍ර ප්‍රදේශ සහ කාශ්මීරය යන ප්‍රාන්තවලට ප්‍රහාර එල්ල වීමේ අවදානම වැඩි යැයි ද ඉන්දියාවේ බුද්ධි අංශ අනතුරු අගවා ඇත.

    පොලිස් වාර්තාවලට අනුව පසුගිය වසර කිහිපය දී කේරළ ප්‍රාන්තයේ 100කට වැඩි පිරිසක් අයි.එස්. සංවිධානයට එක්වී ඇතැයි චාර්තා වේ.

    එන්.ඩී.ටී.වී. ඇසුරිනි
     
    Last edited:

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    බම්ප්
    21 තාමත් මතකයි, කඩු හම්බුනේ කොහෙන්ද කියලත් මතකයි,
    රාජිතලා රනිල්ලා ගේ සිනහවත් මතකයි,මේ සිංහලයගේ රට කියලත් මතකයි.
    රාජපක්ෂලා කඩු තියෙන එක සුළු දෙයක් කියලා කිව්වත් මතකයි.
    2005-2015 කාලේ රාජපක්ෂලා ආර්ථිකය , නිතිය හලාල් කරත් මතකයි
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    බම්ප්
    21 තාමත් මතකයි, කඩු හම්බුනේ කොහෙන්ද කියලත් මතකයි,
    රාජිතලා රනිල්ලා ගේ සිනහවත් මතකයි,මේ සිංහලයගේ රට කියලත් මතකයි.
    රාජපක්ෂලා කඩු තියෙන එක සුළු දෙයක් කියලා කිව්වත් මතකයි.
    2005-2015 කාලේ රාජපක්ෂලා ආර්ථිකය , නිතිය හලාල් කරත් මතකයි

    ලෝකේ වටෙම්ම පිනට දේවල් අරන් මෙරටේ හරක් නලවන්න. දැන් බඩුව වගේ වැඩකරන්න වෙලා තියෙන්නේ උන්ට ඕන විදිහට :frown:
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ලෝකේ වටෙම්ම පිනට දේවල් අරන් මෙරටේ හරක් නලවන්න. දැන් බඩුව වගේ වැඩකරන්න වෙලා තියෙන්නේ උන්ට ඕන විදිහට :frown:

    අපිට නැති අපේ රට.
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    බම්ප්
    21 තාමත් මතකයි, කඩු හම්බුනේ කොහෙන්ද කියලත් මතකයි,
    රාජිතලා රනිල්ලා ගේ සිනහවත් මතකයි,මේ සිංහලයගේ රට කියලත් මතකයි.
    රාජපක්ෂලා කඩු තියෙන එක සුළු දෙයක් කියලා කිව්වත් මතකයි.
    2005-2015 කාලේ රාජපක්ෂලා ආර්ථිකය , නිතිය හලාල් කරත් මතකයි
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    බම්ප්
    21 තාමත් මතකයි, කඩු හම්බුනේ කොහෙන්ද කියලත් මතකයි,
    රාජිතලා රනිල්ලා ගේ සිනහවත් මතකයි,මේ සිංහලයගේ රට කියලත් මතකයි.
    රාජපක්ෂලා කඩු තියෙන එක සුළු දෙයක් කියලා කිව්වත් මතකයි.
    2005-2015 කාලේ රාජපක්ෂලා ආර්ථිකය , නිතිය හලාල් කරත් මතකයි

    bump
     
    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    බම්ප්
    21 තාමත් මතකයි, කඩු හම්බුනේ කොහෙන්ද කියලත් මතකයි,
    රාජිතලා රනිල්ලා ගේ සිනහවත් මතකයි,මේ සිංහලයගේ රට කියලත් මතකයි.
    රාජපක්ෂලා කඩු තියෙන එක සුළු දෙයක් කියලා කිව්වත් මතකයි.
    2005-2015 කාලේ රාජපක්ෂලා ආර්ථිකය , නිතිය හලාල් කරත් මතකයි

    ela ela mathaka thiyagena innaaa
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,932
    1
    12,237
    113
    අදාළ නෑ නේ
    බම්ප්
    21 තාමත් මතකයි, කඩු හම්බුනේ කොහෙන්ද කියලත් මතකයි,
    රාජිතලා රනිල්ලා ගේ සිනහවත් මතකයි,මේ සිංහලයගේ රට කියලත් මතකයි.
    රාජපක්ෂලා කඩු තියෙන එක සුළු දෙයක් කියලා කිව්වත් මතකයි.
    2005-2015 කාලේ රාජපක්ෂලා ආර්ථිකය , නිතිය හලාල් කරත් මතකයි

    :yes::yes::yes::yes: