Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ISIS ලාංකික සිසුවාගේ මාමා ඇමති ෆයිසර්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ISIS ලාංකික සිසුවාගේ මාමා ඇමති ෆයිසර්

ශිෂ්‍ය වීසා මත ඕස්ට්‍රේලියාවේ, නිව් සවුත් වේල්ස් සරසවියේ ව්‍යාපාර විශ්ලේෂණ අධ්‍යයන කටයුතු කරන මොහමඩ් නිසාම්දීන් නමැති 25 හැවිරිදි සිසුවෙකු ෆෙඩරල් පොලිසිය මගින් පසුගියදා අත්අඩංගුවට ගනු ලැබූ පසුව ඔහු දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටියි.ඔහු ගැන එරට පොලිසිය අරඹා ඇති විශේෂ විමර්ශනයේදී ඔහුගේ මාමා ශ්‍රි ලංකාවේ පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා බවද ඔහුගේ සීයා

හිටපු ලංකා බැංකු සභාපති නැසීගිය ජෙහාන් කමීර් කාසිම් බවද ඕස්ට්‍රෙලියානු මාධ්‍ය අනාවරණය කර තිබේ.

ඒබීසී පුවත් වාර්තා මගින් වාර්තා කර තිබෙන පරිදි පසුගිය 30 වනදා අත්අඩංගුවට ගනු ලැබූ මොහමඩ් නිසාම්දීන්

ඕස්ට්‍රේලියාවේ Malcolm Turnbull හා Julie Bishop නමැති හිටපු අගමැති

සහ හිටපු විදේශ කටයුතු ඇමතිවරයා ඝාතනය කිරීමටත් සරසවි ආශ්රිත බෝම්බ පිපිරිම් ඇති කිරීමටත් සැලසුම් කළ බවට චෝදනා ලබා තිබෙයි.

ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සතුව තිබූ නෝට් බුක් පරිගණකයේ මෙම සැලසුම සහිත ලිපි ලේඛන රැසක් තැන්පත්ව තිබී ඇති අතර ඒවා විශ්ලේෂණයේදී ඉහත කී දෙදෙනාට අමතරව හිටපු කතානායක Bronwyn Bishop ඝාතනය කිරීමටත් ඕස්ට්‍රේලියාවේ ප්‍රකට අයිකනයක් වූ Sydney Opera House තුළ බෝම්බ පිපිරවීම් සිදු කරන්නටත් සැලසුම් තිබී ඇති බව හෙළිව තිබේ. ඊට අමතරව ප්‍රධාන දුම්රිය මාර්ග පොලිස් ස්ථාන හා ඕස්ට්‍රේලියානු වරාය නගරය තුළ පිපිරවීම් සිදු කිරීමට මෙම සැලසුමේ තොරතුරු තිබී ඇත.

ප්‍රහාර සඳහා ඉලක්කගත ස්ථාන සටහන් කොට ඇති මොහු ඒවාට සම්බන්ධිත පුද්ගලයින් නම් කර ඇති අතර ISIS සංවිධානය හා සබඳකම් ඇත්තෙකු බව ඒ අනුව අනාවරණය වූ බව ෆෙඩරල් පොලිසිය සැකකරයි.

ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් සරසවියේ ආචාර්ය උපාධියක් සඳහා ලියාපදිංචිවී අධ්‍යයන කටයුතු කරන අතර ඔහු ව්‍යාපාරික තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ ව්‍යාපෘතියක් 2016 වසරේ සිට වෘත්තිය වශයෙන් කරගෙන ගොස් ඇත.

එහිදී ඔහු පරිගණක ජාල හැක්කරන අය නවතාලීමේ වැඩසටහන් ක්‍රමලේඛන සිදු කර ඇති බවද ඒබීසී පුවත් වාර්තා වල දැක්වේ. ඔහුගේ ශිෂ්‍ය වීසා කාලය මෙම සතියේ අවසන්ව තිබෙන අතර අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු තවදුරටත් බන්ධනාගාරයේ රඳවාලීමට අවශ්‍ය නිසා විශේෂ පොලිස් ඉල්ලීම් මත එම වීසා කාලය නඩු විභාගය පවත්වන තාක් කල් දීර්ඝ කර ඇත.

මොහු පසුගිය සතියේ අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඇප ලැබුනේ නැති අතර ඔක්තෝබර් 24 වනදා දක්වා නඩුව කල් තබා ඇත.

සෝර්ස් - ගොසිප් ලංකා

[QUOTE="sanjaya1975, post: 23586952, member: 371874"] [b]ISIS ලාංකික සිසුවාගේ මාමා ඇමති ෆයිසර්[/b] [SIZE="4"][B]ශිෂ්‍ය වීසා මත ඕස්ට්‍රේලියාවේ, නිව් සවුත් වේල්ස් සරසවියේ ව්‍යාපාර විශ්ලේෂණ අධ්‍යයන කටයුතු කරන මොහමඩ් නිසාම්දීන් නමැති 25 හැවිරිදි සිසුවෙකු ෆෙඩරල් පොලිසිය මගින් පසුගියදා අත්අඩංගුවට ගනු ලැබූ පසුව ඔහු දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටියි.ඔහු ගැන එරට පොලිසිය අරඹා ඇති විශේෂ විමර්ශනයේදී ඔහුගේ මාමා ශ්‍රි ලංකාවේ පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා බවද ඔහුගේ සීයා හිටපු ලංකා බැංකු සභාපති නැසීගිය ජෙහාන් කමීර් කාසිම් බවද ඕස්ට්‍රෙලියානු මාධ්‍ය අනාවරණය කර තිබේ. ඒබීසී පුවත් වාර්තා මගින් වාර්තා කර තිබෙන පරිදි පසුගිය 30 වනදා අත්අඩංගුවට ගනු ලැබූ මොහමඩ් නිසාම්දීන් ඕස්ට්‍රේලියාවේ Malcolm Turnbull හා Julie Bishop නමැති හිටපු අගමැති සහ හිටපු විදේශ කටයුතු ඇමතිවරයා ඝාතනය කිරීමටත් සරසවි ආශ්රිත බෝම්බ පිපිරිම් ඇති කිරීමටත් සැලසුම් කළ බවට චෝදනා ලබා තිබෙයි. ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සතුව තිබූ නෝට් බුක් පරිගණකයේ මෙම සැලසුම සහිත ලිපි ලේඛන රැසක් තැන්පත්ව තිබී ඇති අතර ඒවා විශ්ලේෂණයේදී ඉහත කී දෙදෙනාට අමතරව හිටපු කතානායක Bronwyn Bishop ඝාතනය කිරීමටත් ඕස්ට්‍රේලියාවේ ප්‍රකට අයිකනයක් වූ Sydney Opera House තුළ බෝම්බ පිපිරවීම් සිදු කරන්නටත් සැලසුම් තිබී ඇති බව හෙළිව තිබේ. ඊට අමතරව ප්‍රධාන දුම්රිය මාර්ග පොලිස් ස්ථාන හා ඕස්ට්‍රේලියානු වරාය නගරය තුළ පිපිරවීම් සිදු කිරීමට මෙම සැලසුමේ තොරතුරු තිබී ඇත. ප්‍රහාර සඳහා ඉලක්කගත ස්ථාන සටහන් කොට ඇති මොහු ඒවාට සම්බන්ධිත පුද්ගලයින් නම් කර ඇති අතර ISIS සංවිධානය හා සබඳකම් ඇත්තෙකු බව ඒ අනුව අනාවරණය වූ බව ෆෙඩරල් පොලිසිය සැකකරයි. ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් සරසවියේ ආචාර්ය උපාධියක් සඳහා ලියාපදිංචිවී අධ්‍යයන කටයුතු කරන අතර ඔහු ව්‍යාපාරික තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ ව්‍යාපෘතියක් 2016 වසරේ සිට වෘත්තිය වශයෙන් කරගෙන ගොස් ඇත. එහිදී ඔහු පරිගණක ජාල හැක්කරන අය නවතාලීමේ වැඩසටහන් ක්‍රමලේඛන සිදු කර ඇති බවද ඒබීසී පුවත් වාර්තා වල දැක්වේ. ඔහුගේ ශිෂ්‍ය වීසා කාලය මෙම සතියේ අවසන්ව තිබෙන අතර අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු තවදුරටත් බන්ධනාගාරයේ රඳවාලීමට අවශ්‍ය නිසා විශේෂ පොලිස් ඉල්ලීම් මත එම වීසා කාලය නඩු විභාගය පවත්වන තාක් කල් දීර්ඝ කර ඇත. මොහු පසුගිය සතියේ අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඇප ලැබුනේ නැති අතර ඔක්තෝබර් 24 වනදා දක්වා නඩුව කල් තබා ඇත. සෝර්ස් - ගොසිප් ලංකා [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom