ISIS ලාංකික සිසුවාගේ මාමා ඇමති ෆයිසර්

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    ISIS ලාංකික සිසුවාගේ මාමා ඇමති ෆයිසර්

    ශිෂ්‍ය වීසා මත ඕස්ට්‍රේලියාවේ, නිව් සවුත් වේල්ස් සරසවියේ ව්‍යාපාර විශ්ලේෂණ අධ්‍යයන කටයුතු කරන මොහමඩ් නිසාම්දීන් නමැති 25 හැවිරිදි සිසුවෙකු ෆෙඩරල් පොලිසිය මගින් පසුගියදා අත්අඩංගුවට ගනු ලැබූ පසුව ඔහු දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටියි.ඔහු ගැන එරට පොලිසිය අරඹා ඇති විශේෂ විමර්ශනයේදී ඔහුගේ මාමා ශ්‍රි ලංකාවේ පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා බවද ඔහුගේ සීයා
    හිටපු ලංකා බැංකු සභාපති නැසීගිය ජෙහාන් කමීර් කාසිම් බවද ඕස්ට්‍රෙලියානු මාධ්‍ය අනාවරණය කර තිබේ.
    ඒබීසී පුවත් වාර්තා මගින් වාර්තා කර තිබෙන පරිදි පසුගිය 30 වනදා අත්අඩංගුවට ගනු ලැබූ මොහමඩ් නිසාම්දීන්
    ඕස්ට්‍රේලියාවේ Malcolm Turnbull හා Julie Bishop නමැති හිටපු අගමැති

    සහ හිටපු විදේශ කටයුතු ඇමතිවරයා ඝාතනය කිරීමටත් සරසවි ආශ්‍රිත බෝම්බ පිපිරිම් ඇති කිරීමටත් සැලසුම් කළ බවට චෝදනා ලබා තිබෙයි.

    ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සතුව තිබූ නෝට් බුක් පරිගණකයේ මෙම සැලසුම සහිත ලිපි ලේඛන රැසක් තැන්පත්ව තිබී ඇති අතර ඒවා විශ්ලේෂණයේදී ඉහත කී දෙදෙනාට අමතරව හිටපු කතානායක Bronwyn Bishop ඝාතනය කිරීමටත් ඕස්ට්‍රේලියාවේ ප්‍රකට අයිකනයක් වූ Sydney Opera House තුළ බෝම්බ පිපිරවීම් සිදු කරන්නටත් සැලසුම් තිබී ඇති බව හෙළිව තිබේ. ඊට අමතරව ප්‍රධාන දුම්රිය මාර්ග පොලිස් ස්ථාන හා ඕස්ට්‍රේලියානු වරාය නගරය තුළ පිපිරවීම් සිදු කිරීමට මෙම සැලසුමේ තොරතුරු තිබී ඇත.
    ප්‍රහාර සඳහා ඉලක්කගත ස්ථාන සටහන් කොට ඇති මොහු ඒවාට සම්බන්ධිත පුද්ගලයින් නම් කර ඇති අතර ISIS සංවිධානය හා සබඳකම් ඇත්තෙකු බව ඒ අනුව අනාවරණය වූ බව ෆෙඩරල් පොලිසිය සැකකරයි.

    ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් සරසවියේ ආචාර්ය උපාධියක් සඳහා ලියාපදිංචිවී අධ්‍යයන කටයුතු කරන අතර ඔහු ව්‍යාපාරික තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ ව්‍යාපෘතියක් 2016 වසරේ සිට වෘත්තිය වශයෙන් කරගෙන ගොස් ඇත.
    එහිදී ඔහු පරිගණක ජාල හැක්කරන අය නවතාලීමේ වැඩසටහන් ක්‍රමලේඛන සිදු කර ඇති බවද ඒබීසී පුවත් වාර්තා වල දැක්වේ. ඔහුගේ ශිෂ්‍ය වීසා කාලය මෙම සතියේ අවසන්ව තිබෙන අතර අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු තවදුරටත් බන්ධනාගාරයේ රඳවාලීමට අවශ්‍ය නිසා විශේෂ පොලිස් ඉල්ලීම් මත එම වීසා කාලය නඩු විභාගය පවත්වන තාක් කල් දීර්ඝ කර ඇත.

    මොහු පසුගිය සතියේ අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඇප ලැබුනේ නැති අතර ඔක්තෝබර් 24 වනදා දක්වා නඩුව කල් තබා ඇත.

    සෝර්ස් - ගොසිප් ලංකා
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    සොහොන;23586961 said:
    Ethakota dan ෆයිසාල් karayath.isis da ?

    Hukana wihilu.bun

    උන් එකෙක්වත් විස්වාස කරන්න පුලුවන්ද?

    සුනාමි එනකන් සුනාමි කියල එකක් ගැන විස්වාස කරේ නැහැ. අවට පස්සේ පොඩි කුණාටුවටත් බයවෙන එකේ වැරැද්දක් තියෙනවද?? මම ඉන්නේ නුවර... මම ඉන්න පැත්තේ මුන්ගේ හැසිරීම් දකිද්දී මගේ පවුල ගැන ළමයි ගැන බය හිතෙනවා...
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    oya faizarla unath apata hoda muna pennan idiyata hema tambiyagema sihine tama sinhalunta arina1... godaak un ehemayi
     

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    Meken Ausi un visa rules thada karai lankawe unta thawath.:angry:

    Thama oya scene eke outcome ekak nh bn.maath balan inne outcome eka..pora thama suspect kenek..oya yaka hitapu widihata hithannawath bh ohoma dial ekak kiyala..maath ekka leadership camp ekaka hitiye 2015 wala
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,562
    8,806
    113
    මෙහෙ ඉන්න කට්ටිය කියන්නේනම් මු හෙනම අහිංසකයි කියල. ඔන්ලයින් පෙත්සමකුත් යනවා මුව නිදහස් කරන්න.
    ඕස්ට්‍රේලියාවේ පොලෝසිය අපේ උන් වගේ නෙවෙයිනේ... උන් මුව හොදට මොනිටර් කරලා තම ගන්න ඇත්තේ ඇතුලට.


    ඉස්සර හිටපු LTTE උන් කිවේ නැගෙනහිර මුස්ලිම් දේශපාලුවෝ ගාව දැන් කොටින්ගේ තුවක්කු කියල.5000ක් ද කොහෙද...කෝ නිකන්වත් හොයල බැලුවද... මුන්ට අරාබියෙන් අමුතුවෙන් ආධාර ඕනි නෑ
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කෝ මෙකෙ ඉන්න නානල සෙට් එක...මේවට රිප්ලයි නැද්ද......?

    පළවෙනි රිප්ලයි එක දාලා තියෙන්නේ පේන්නේ නැද්ද :lol:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඔසී නෙමේ තව අවුරුදු පහකින් ලන්කාවේ එවුන්ට නම් හොදට කන්න ලෑබෙනවා ... බලපල්ලකෝ වෙන දේ.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,960
    2
    116,067
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔසී නෙමේ තව අවුරුදු පහකින් ලන්කාවේ එවුන්ට නම් හොදට කන්න ලෑබෙනවා ... බලපල්ලකෝ වෙන දේ.

    avatar511897_1.gif
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    උන් එකෙක්වත් විස්වාස කරන්න පුලුවන්ද?

    සුනාමි එනකන් සුනාමි කියල එකක් ගැන විස්වාස කරේ නැහැ. අවට පස්සේ පොඩි කුණාටුවටත් බයවෙන එකේ වැරැද්දක් තියෙනවද?? මම ඉන්නේ නුවර... මම ඉන්න පැත්තේ මුන්ගේ හැසිරීම් දකිද්දී මගේ පවුල ගැන ළමයි ගැන බය හිතෙනවා...

    Ehemada ලන්කාවෙ තියනවා ප්‍රෙමදාස කියලා ක්‍රිකට් පිට්ටනියක්

    වටෙම ඉන්නෙ මුස්ලිම්

    ලන්කාව ටිම් එක වැඩ් හරියක් සෙල්ලම් දන්නෙ එකෙ ඔය එන එකා ඇවිදින් උගෙ මම උනු ෆයිසට් එක්කලා

    Isis 💣 otana pupura gana epi

    Boru hutawalne oya

    Eka මනුෂ්‍ය waradak kalath anik minissunva e කෝණය balanna purudu wena eka gonkamak