සහෝදරයා, මේ අවිශ්වාසකන්ට නරක වචනයෙන් ආමන්ත්රණය කරන්න එපා. එගොල්ලන්ට ඒවා දර්ශනයෙන් ලැබිච්ච එව්වා. සුහදව පැහැදිලි කරන්න. ඉස්ලාම් යනු සාමයයි.
අපට ඉස්ලාමය විස්තර කල හැක නමුත් විශ්වාස කිරිම හෝ නොකිරීම එයාලට අයිතියි.
මෙච්චර ඔක්කොම ස්වර්ගය අපාය ගැන කියනවා. ස්වර්ගයට ඇති ආසාවකුත් නැහැ. අපායට ඇති බයකුත් නැහැ.
ඔයාලා අල්ලහ් දෙසට ඇවිදගෙන එන්න. අල්ලහ් ඔයාලගේ දෙසට දුවගෙන එනු ඇත.
වටේ යනව තාම මං අහපු එකට තර්කාණුකූල උත්තරයක් නෑ....යාලුවා මේ නුලේ අන්තිම හරියේ රිප්ලයි කලේ මම නෙමෙයි. මට ෆේක් එකවුන්ට් නැහැ. එම සහෝදරයා වෙනුවෙන් මම ඔයාගෙන් සමාව ඉල්ලනවා. මේකේ අය මට බනිනවා ඌරා පොන්නයා කියලා නමුත් මම කවදාවත් එගොල්ලට බැනලා නැහැ.
මගේ උත්සහය දර්ශණය වැරදි කියලාවත් ඉස්ලාමය හරි කියලා ඔප්පු කිරිමවත් නෙමෙයි. කොහොමටත් ඒක එහෙමම තමා.
ඔයාලටත් ස්වර්ගයට යන පාර පෙන්විමයි.
කිසිම බලකිරිමක් නැහැ. පැහැදිලි කිරිම පමණයි.
දැන් කියනව තමන් ගේ නමින් අන්තිමට පෝස්ට් දාල තියෙන්නෛත් තමන් නෙවෙයි ලු!!!
අල්ලහ්-ත-ආලා ද දන්නෙ නෑ මචං පොඩ්ඩක් හොයල බලපං....
වටේ යන්න කලින් මං අහපු දේට තර්කාණුකූලව උත්තර දීපං.....





