Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ISIS සහ ඉස්ලාමයේ සාමය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔයාලට ගොන් ආතල් අවශ්යයි නම් පුනුරුත්පත්ති නියමය බලන්න.

ඒකේ තමයි හොදම ජෝක්ස් තියෙන්නේ. තනිකර සිනහා සාගරයක්.

මිනිසා ගොන් වැඩ කරලා හරකෙක් වෙනවා. හරකා භාවනා කරල ආයෙත් මිනිහෙක් වෙනවා.

ආයෙත් මිනිසා අපතයෙක් වගේ ජිවත් වෙලා පාත්තයෙක් වෙනවා. පාත්තයා පන්සිල් රෑකලා ආයෙත් මිනිහෙක් වෙනවා.

ආයෙත් මිනිසා සිල් බිදගෙන (වල්කමේ ගිහිල්ලා) කුකුලෙක් වෙනවා. කුකුලා ධානමාන පිනකම් කරලා ආයෙත් මිනිහෙක් වෙනවා.

ආයෙත් මිනිසා චන්ඩියෙක් වගේ ජිවත් වෙලා ඩයිනෝසරස් වෙනවා. ඩයිනෝසරස්ට පිං කරන්න් අවස්ථවක් නැහැ ඌ වද වෙච්ච ජිවින් කොට්ඨාෂයක්. පස්සේ ඒ ආත්මය ශුන්ය වෙනවා.

මේ සියල්ල පරික්ෂණ කරපු කෙනා කාලය හරහා ඉස්සරහට පස්සට අයෙත් ඉස්සරහට පස්සට අයෙත් ඉස්සරහට පස්සට අයෙත් ඉස්සරහට පස්සට අයෙත් ගිහිල්ලා මේවා අවබෝධ කරගෙන, මේ සත්තු සෙට් එකට මොකද වුනේ කියලා නිරික්ෂණය කරලා අවසාන නිගමන වලට ඇවිල්ලා තමයි මේ පුනුරුත්පත්ති නියමය ප්රකාශ කලේ. මේකට පුනුරුත්පත්ති ප්රමේයය කියලත් කියනවා.

කෙටි විස්තරයක් තමයි මෙතන කලේ. තව සත්තු හෙන සෙට් එකක් ඉන්නවා. උන්ට වෙච්ච දේවල් දන්නවානම් හිනා නතර කරගන්න බැරුව උණ්ඩුකපුච්චය පිපිරිලා, හස්තකූචාස්ථිකාව දෙකට කැඩිලා අධෝමුඛයෙන් හිනා පිටවෙලා තමයි මැරෙන්නේ. ඔව් අනේ!

මේ කාලයේ ඔය සොයා ගනීම කලා නම් නොඛෙල් ත්යාගය හම්බ වෙනවා අනිවාර්යෙන්ම කිරි ගහට පොල් පිත්තෙන් ඇන්නා වගේ.

මේවා දිහා බලන් ඉන්න අපිට පිස්සු බම්ප් වෙලා ආයෙත් චක චක ගාලා බම්ප් වෙලා පිස්සු පීකුදු වෙනවා.

[QUOTE="tuwanriyas, post: 20397494, member: 269851"] [SIZE=3]ඔයාලට ගොන් ආතල් අවශ්යයි නම් පුනුරුත්පත්ති නියමය බලන්න. ඒකේ තමයි හොදම ජෝක්ස් තියෙන්නේ. තනිකර සිනහා සාගරයක්. මිනිසා ගොන් වැඩ කරලා හරකෙක් වෙනවා. හරකා භාවනා කරල ආයෙත් මිනිහෙක් වෙනවා. ආයෙත් මිනිසා අපතයෙක් වගේ ජිවත් වෙලා පාත්තයෙක් වෙනවා. පාත්තයා පන්සිල් රෑකලා ආයෙත් මිනිහෙක් වෙනවා. ආයෙත් මිනිසා සිල් බිදගෙන (වල්කමේ ගිහිල්ලා) කුකුලෙක් වෙනවා. කුකුලා ධානමාන පිනකම් කරලා ආයෙත් මිනිහෙක් වෙනවා. ආයෙත් මිනිසා චන්ඩියෙක් වගේ ජිවත් වෙලා ඩයිනෝසරස් වෙනවා. ඩයිනෝසරස්ට පිං කරන්න් අවස්ථවක් නැහැ ඌ වද වෙච්ච ජිවින් කොට්ඨාෂයක්. පස්සේ ඒ ආත්මය ශුන්ය වෙනවා. මේ සියල්ල පරික්ෂණ කරපු කෙනා කාලය හරහා ඉස්සරහට පස්සට අයෙත් ඉස්සරහට පස්සට අයෙත් ඉස්සරහට පස්සට අයෙත් ඉස්සරහට පස්සට අයෙත් ගිහිල්ලා මේවා අවබෝධ කරගෙන, මේ සත්තු සෙට් එකට මොකද වුනේ කියලා නිරික්ෂණය කරලා අවසාන නිගමන වලට ඇවිල්ලා තමයි මේ පුනුරුත්පත්ති නියමය ප්රකාශ කලේ. මේකට පුනුරුත්පත්ති ප්රමේයය කියලත් කියනවා. කෙටි විස්තරයක් තමයි මෙතන කලේ. තව සත්තු හෙන සෙට් එකක් ඉන්නවා. උන්ට වෙච්ච දේවල් දන්නවානම් හිනා නතර කරගන්න බැරුව උණ්ඩුකපුච්චය පිපිරිලා, හස්තකූචාස්ථිකාව දෙකට කැඩිලා අධෝමුඛයෙන් හිනා පිටවෙලා තමයි මැරෙන්නේ. ඔව් අනේ! මේ කාලයේ ඔය සොයා ගනීම කලා නම් නොඛෙල් ත්යාගය හම්බ වෙනවා අනිවාර්යෙන්ම කිරි ගහට පොල් පිත්තෙන් ඇන්නා වගේ. මේවා දිහා බලන් ඉන්න අපිට පිස්සු බම්ප් වෙලා ආයෙත් චක චක ගාලා බම්ප් වෙලා පිස්සු පීකුදු වෙනවා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom