ISIS සහ ශ්‍රීලංකාව
ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජාතිකයින් ISIS ත්‍රස්තවාදීන් සමග සම්භන්දතා පවත්වන බවට මේ වන විට නොයෙක් අවස්ථාවන් වලදී හෙලිවී තිබෙනවා ලංකාවේ මුස්ලිම් පවුලක්ම ත්‍රස්ථවාදින් හා එක් වීම සදහා සිරියාවට ගොස් තිබෙන බවත් ඇමරිකානු ගුවන් ප්‍රහාරයකින් ඉන් එක් පුද්ගලයෙකු මිය ගිය බවත් ජාත්‍යන්තර මාධය්‍ය වාර්තා කරා ඒ වගෙම ලගදී දවසක දකින්න ලැබුන දෙයක් තමයි වයස අවුරුදු 16 මුස්ලිම් ජාතික ගැහුනු ළමයෙක් IS ත්‍රස්ථවාදින් සමග අන්තර්ජාලය හරහා සම්භන්ද කම පවත්වා ඇති බවත් ත්‍රස්ථවාදින් සමග ඉතා සමීප සම්භන්දතා පවත්වා ඇතිබව ඉන්දියා බුද්ධි අංශ සොයාගෙන තිබෙනවා.ඇය හරහා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර් තිබුන බවට බුද්ධි අංශ සොයාගෙන තිබෙනවා.මේ දැනට සොයාගෙන තිබෙන ශ්‍රීලංකික IS ත්‍රස්ථවාදින් පමනය තව කොදරම් මුස්ලිම් පිරිසක් IS සමග සම්භන්දතා පවත්වනවා ඇත්ද?සිංහ ලේ ස්ටිකර් ජාතිවාදි කියන අය මෙවැනි රටක ආරක්ෂාවට තර්ජනයක් කෙලින්ම එල්ල විය හැකි දෙයක් ගැන කිසිවක් නොකියා සිටීම පුදුමයකි.