ISIS හා සම්බන්ධ ශ්‍රී ලාංකිකයන් සිව්දෙනා ඉන්දියාවට යැවූ පුද්ගලයා අත්අඩංගුවට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ISIS සංවිධානය හා සම්බන්ධ යැයි සැකපිට ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ත්‍රස්ත විරෝධී බළකාය (ATS)විසින් අහමදාබාද්හි පිහිටි සර්දාර් පටෙල් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිදු කළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් සිව්දෙනා ඉන්දියාවට යැවූ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා ආරක්ෂක අංශ සමත්වී තිබේ.

    මොහොමඩ් නුෂාරත්, මොහොමඩ් නෞෆර්, මොහොමඩ් ෆාරිෂ්, මොහොමඩ් රෂ්ඨීන් නමින් හඳුනාගෙන ඇති ඉන්දීය ආරක්ෂක අත්අඩංගුවට පත් වූ මෙම පුද්ගලයන් මීගමුව, ග්‍රෑන්ඩ්පාස්, මාලිගාවත්ත හා මට්ටක්කුලියේ පදිංචිකරුවන් බව ආරක්ෂක අංශ සඳහන් කරයි. මොවුන් අතර සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන පොට්ට නෞෆර්ගේ පුත්‍රයාද වන බව හෙළිවී තිබේ. ඉන්ඩිගෝ ගුවන් සේවයට අයත් Ge 1176 දරන ගුවන් යානයෙන් පසුගිය සෙනසුරාදා දින මෙම සිව්දෙනා ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගොස් ඇති අතර, මොවුන් ඉන්දීය ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්වූයේ පසුගිය ඉරිදා රාත්‍රියේදීය.

    ඉන්දීය ආරක්ෂක අංශ පවසනුයේ මෙම පුද්ගලයන් සිව්දෙනා ඉන්දියාවට පැමිණ ඇත්තේ කිතුනුවන්,යුදෙව්වන්හා භාරතීය ජනතා පක්ෂයේ (BJP) හා RSS සංවිධානයේ නායකයන් ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමට බවය. පාකිස්තානයේ සිටින අබු නමැති ISS ප්‍රධානියාගේ කීම මත මෙම ප්‍රහාර සැලසුම් කර ඇති බවය.කෙසේ වෙතත් ඉන්දීය ආරක්ෂක අංශවලින් ලද තොරතුරු අනුව ශ්‍රී ලංකාවේ රාජ්‍ය බුද්ධි සේවය,යුද හමුදා බුද්ධි අංශය,අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා ත්‍රස්ත විමර්ශන ඒකකය යන ආරක්ෂක අංශ හතරම ඒකාබද්ධ වෙමින් මේ පිළිබඳව ඉහළ පෙළේ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

    මෙම පුද්ගලයන් සිව්දෙනාම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ප්‍රධාන පෙළේ පුද්ගලයන් බවත්, දෙදෙනෙකු අවස්ථා කීපයකදීම මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම හා නීතිවිරෝධී භාණ්ඩ හුවමාරුවට සම්බන්ධ අය බවත් ආරක්ෂක අංශවලට හෙළිවී තිබේ. එමෙන්ම ඉන්දීය ආරක්ෂක අංශ සදහන් කරන පරිදි මොවුන්ගේ ISIS සම්බන්ධතාව හෙළිකර ගැනීම සදහා විශේෂ විර්ශනයක් ආරම්භ කර ඇතැයිද, අදාළ සැකකරුවන් හෙළිකරන තොරතුරු ශ්‍රී ලංකාවට ලබාදෙන ලෙස ඉන්දීය ආරක්ෂක අංශ වෙතින් ඉල්ලීමක් කර ඇතැයිද ආරක්ෂක අංශ වැඩිදුරටත් සඳහන් කරයි.

    indiyawen allwe nethham ape ponnayo owa danneth naha,
    sirawatama ape HTTP monawada ban karanne
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    පොදු ප්‍රවාහනයේදී කාන්තාවන්ට සිදුවන හිංසන වැළැක්වීමට බුද්ධි අංශ යොදවන
    https://aththanews.lk/2024/01/30/1763-tqysaq/

    වෙඩි වැදී තරුණියක මියගියාට බොරැල්ලේ ...

    බුද්ධි අංශ වෙඩි වැදී from divaina.lk
    Feb 15, 2023 — සැකකාර යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනා පසුගිය 13 වැනිදා රාත්‍රි බොරැල්ල නිවසක් තුළට ඇතුළු වී සිටියදී ඔවුන් සන්තකයේ තිබූ ...
    https://divaina.lk/වෙඩි-වැදී-තරුණියක-මියගිය/

    Attachments

    • 1716375413871.png
      1716375413871.png
      516 bytes · Views: 40
    • Like
    Reactions: NRTG

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ISIS සංවිධානය හා සම්බන්ධ යැයි සැකපිට ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ත්‍රස්ත විරෝධී බළකාය (ATS)විසින් අහමදාබාද්හි පිහිටි සර්දාර් පටෙල් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිදු කළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් සිව්දෙනා ඉන්දියාවට යැවූ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා ආරක්ෂක අංශ සමත්වී තිබේ.

    මොහොමඩ් නුෂාරත්, මොහොමඩ් නෞෆර්, මොහොමඩ් ෆාරිෂ්, මොහොමඩ් රෂ්ඨීන් නමින් හඳුනාගෙන ඇති ඉන්දීය ආරක්ෂක අත්අඩංගුවට පත් වූ මෙම පුද්ගලයන් මීගමුව, ග්‍රෑන්ඩ්පාස්, මාලිගාවත්ත හා මට්ටක්කුලියේ පදිංචිකරුවන් බව ආරක්ෂක අංශ සඳහන් කරයි. මොවුන් අතර සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන පොට්ට නෞෆර්ගේ පුත්‍රයාද වන බව හෙළිවී තිබේ. ඉන්ඩිගෝ ගුවන් සේවයට අයත් Ge 1176 දරන ගුවන් යානයෙන් පසුගිය සෙනසුරාදා දින මෙම සිව්දෙනා ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගොස් ඇති අතර, මොවුන් ඉන්දීය ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්වූයේ පසුගිය ඉරිදා රාත්‍රියේදීය.

    ඉන්දීය ආරක්ෂක අංශ පවසනුයේ මෙම පුද්ගලයන් සිව්දෙනා ඉන්දියාවට පැමිණ ඇත්තේ කිතුනුවන්,යුදෙව්වන්හා භාරතීය ජනතා පක්ෂයේ (BJP) හා RSS සංවිධානයේ නායකයන් ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමට බවය. පාකිස්තානයේ සිටින අබු නමැති ISS ප්‍රධානියාගේ කීම මත මෙම ප්‍රහාර සැලසුම් කර ඇති බවය.කෙසේ වෙතත් ඉන්දීය ආරක්ෂක අංශවලින් ලද තොරතුරු අනුව ශ්‍රී ලංකාවේ රාජ්‍ය බුද්ධි සේවය,යුද හමුදා බුද්ධි අංශය,අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා ත්‍රස්ත විමර්ශන ඒකකය යන ආරක්ෂක අංශ හතරම ඒකාබද්ධ වෙමින් මේ පිළිබඳව ඉහළ පෙළේ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

    මෙම පුද්ගලයන් සිව්දෙනාම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ප්‍රධාන පෙළේ පුද්ගලයන් බවත්, දෙදෙනෙකු අවස්ථා කීපයකදීම මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම හා නීතිවිරෝධී භාණ්ඩ හුවමාරුවට සම්බන්ධ අය බවත් ආරක්ෂක අංශවලට හෙළිවී තිබේ. එමෙන්ම ඉන්දීය ආරක්ෂක අංශ සදහන් කරන පරිදි මොවුන්ගේ ISIS සම්බන්ධතාව හෙළිකර ගැනීම සදහා විශේෂ විර්ශනයක් ආරම්භ කර ඇතැයිද, අදාළ සැකකරුවන් හෙළිකරන තොරතුරු ශ්‍රී ලංකාවට ලබාදෙන ලෙස ඉන්දීය ආරක්ෂක අංශ වෙතින් ඉල්ලීමක් කර ඇතැයිද ආරක්ෂක අංශ වැඩිදුරටත් සඳහන් කරයි.

    indiyawen allwe nethham ape ponnayo owa danneth naha,
    sirawatama ape HTTP monawada ban karanne

    @N A K A M U R A

    mun ISIS neweilu, pohottu anduwen boru kiyala menna