ISIS 2020 දී ලංකාව අල්ලන සැලැස්මක් හෙලිවෙයි.

ISIS 2020 දී ලංකාව අල්ලන සැලැස්මක් හෙලිවෙයි.

ISIS ත්‍රස්තවාදී සංවිධානය විසින් ඉදිරි වසර පහක කාලය ඇතුලත ලෝක වපසරියෙන් විශාල කොටසක් අත්පත් කර ගැනීමට සැලසුම් කර ඇති බව දැක්වෙන සිතියමක් BBC ලෝක සේවයේ වාර්තාකරුවෙකු වන Andrew Hosken විසින් හෙළිදරව් කර තිබේ.

මෙම සිතියමට අනුව ISIS ත්‍රස්තවාදීන් අත්පත් කරගැනීමට බලාපොරොත්තු වන අති විශාල බිම්කොටසට දක්ෂිණ යුරෝපය ද අප්‍රිකාවේ විශාල කොටසක් ද මධ්‍යම හා දකුණු ආසියාව ද ඇතුලත් වේ. එම සිතියමට අනුව ඉදිරි වසර පහ තුලදී අයත් කරගන්නා රටක් ලෙස ලංකාවද ලකුණු කොට තිබේ.

2020 දී මෙම සිතියෙමේ දැක්වෙන රටවල් අත්පත් කරගැනීම සඳහා ISIS සංවිධානය දැනටමත් ප්‍රහාර මෙන්ම සූක්ෂම කටයුතු ආරම්භ කොට ඇති බව පෙන්වාදෙන Andrew Hosken එයට උදාහරණ ලෙස ලිබියාවට, සෞදි අරාබියට, ටියුනිසියාවට එල්ලවූ ISIS ප්‍රහාර පෙන්වා දෙනු ලබයි.

Andrew Hosken විසින් ඉදිරිපත් කළ සිතියම බලන්න මෙතනින්

ISIS-MAP-329655.jpg




AP_isis_kab_150211_1_16x9_992.jpg

Screen_Shot_2014-06-16_at_1.10.33_PM.png

bba4e674-f4c4-11e3-_717081c.jpg

140615125244-isis-0615-horizontal-large-gallery.jpeg

Iraq_ISIL_11_june__2938342b.jpg
 

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    බයවෙන්න එපා සහෝ.. ලෝකේ දරුණුම කියල කියපු උන්ටත් වැලේ වැල් නැති වෙන්න ගහපු උන් ඉන්න රටක් මේක..:love:
    අනික දිල්වාලේ එහෙමත් ඉන්නවනේ...:rolleyes:
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Repost බන් .. අනික ඔය මගුල් වෙන් නෑ .. ඔය middle east අස්සේ ඉන්න හරක් එක්ක ඔය සෙල්ලන් දැම්මට එතනින් එලියට යන්න ගියොත් ඇපත් නෑ .. ඕක අස්සේ ඕනේ මගුලක් කරාගත්තු දෙන අපිට මොකද ..
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    korai kiyala thamai baya. danata inna place eke sellam dammata okunta eeta wada sellam daanna hambenne na :)
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,572
    2,394
    113
    obama inna kan ewa hade

    ape mahinda aiyath inne ithin

    වැටිලා හිටපු අල්කයිඩා එකට ආධාර දුන්නේ අමෙරිකාවම තමා.. :P :dull:
    ඔන්න ISIS එක russia වලට කෙලියොත් එහෙම ඇමෙරිකාව ආයේ ISIS එකට support කරනවා..
     

    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    බයවෙන්න එපා සහෝ.. ලෝකේ දරුණුම කියල කියපු උන්ටත් වැලේ වැල් නැති වෙන්න ගහපු උන් ඉන්න රටක් මේක..:love:
    අනික දිල්වාලේ එහෙමත් ඉන්නවනේ...:rolleyes:

    :yes::yes::yes::yes::yes::yes:
     
    වැටිලා හිටපු අල්කයිඩා එකට ආධාර දුන්නේ අමෙරිකාවම තමා.. :P :dull:
    ඔන්න ISIS එක russia වලට කෙලියොත් එහෙම ඇමෙරිකාව ආයේ ISIS එකට support කරනවා..

    නෑ බම් රුසියා වලින් isis එකට උදවු කරනවා