ISIS attacked in Australia

barack obama

Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates

    සිඩ්නි නුවර අවන්හල තවමත් තුවක්කකරුවන්ගේ ග‍්‍රහණයේ

    ඕස්ටේ‍්‍රලියාවේ සිඞ්නි නුවර ප‍්‍රසිද්ධ අවන්හලක් තුළ තුවක්කුකරුවන්ගේ ග‍්‍රහණයට ලක්ව ඇති පිරිස තවමත් මුදාගැනීමට නොහැකිවී ඇති බව විදෙස් වාර්තා පවසනවා. පැය කිහිපයක් පුරා තුවක්කුකරුවන්ගේ ග‍්‍රහණයට ලක්ව ඇති පිරිස මුදාගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ක‍්‍රියාත්මක කර ඇති බවයි එරට ආරක්ෂක අංශ සඳහන් කළේ. මේ අතර ඕස්ටේ‍්‍රලියානු අග‍්‍රාමාත්‍ය ටෝනි ඇබට් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙම සිද්ධිය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර ඇති බවයි. අවන්හල ඇතුළත කළු කොඩියක් ඔසවා ඇති අතර එහි අරාබි අකුරු කිහිපයක් මුද්‍රණය කර ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙනවා. තවමත් මෙම තුවක්කු කරුවන් කවුරුන්ද යන්න අනාවරණ වී නැහැ.

    Update : Monday, 15 December 2014 - 9:18
    ---------------------------------------------
    සිඩ්නි නුවර අවන්හලක් තුවක්කුකරුවන්ගේ ග‍්‍රහණයේ.

    ඕස්ටේ‍්‍රලියාවේ සිඩ්නි නුවර ප‍්‍රසිද්ධ අවන්හලක් තුළ සිටින පුද්ගලයන් පිරිසක් මේ වනවිට තුවක්කුකරුවන්ගේ ග‍්‍රහණයට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා. මේ හේතුවෙන් ඒ අවට ප‍්‍රදේශවල සිටින සියලූම සිවිල් වැසියන් ඉවත් කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබෙනවා. අදාළ අවන්හල අවට ප‍්‍රදේශයට පූර්ණ පොලිස් ආරක්ෂාව ලබාදී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. අවන්හල ඇතුළත කළු කොඩියක් ඔසවා ඇති අතර එහි අරාබි අකුරු කිහිපයක් මුද්‍රණය කොට ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. ගුවනින් ද අදාළ සීමාවට ඇතුල්වීම අවහිර කර ඇති බවයි වාර්තාවන්නේ.


    99211_%20(1).jpg

    99211_%20(12).jpg

    99211_%20(13).jpg

    99211_%20(18).jpg

    99211_%20(6).jpg


    Islamist militants take hostages in Sydney cafe, display black jihadist flag

    http://rt.com/news/214395-australia-sydney-hostages-isis/
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මේ තම්බි හැත්ත ලෝකෙන්ම හැදිගාල දාන්න ඕන බන්...පට්ට විසබීජයක් ලෝකෙටම....
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    කාලකන්නි ජාතියක් :angry::angry::angry::angry:
    අපේ රටවල් වලටත් එන්න වැඩි කල් නෑ වගේ රටේ ඉන්න උන් ටික කන්ට්‍රෝල් කලේ නැත්නම්
     

    blackcatcyb

    Active member
  • Jun 9, 2007
    649
    162
    43
    New Zealand
    fleesyd.jpg


    • Five hostages have now fled the building
    • Armed offender still holding undisclosed number of hostages inside a cafe in Sydney's Martin Place, but police say there are fewer than 30.
    • Customers and workers were seen with their arms in the air inside the Lindt Chocolat Cafe.
    • Queensland police say an improvised explosive device may be involved.