Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ISIS attacked in Australia
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිඩ්නි නුවර අවන්හල තවමත් තුවක්කකරුවන්ගේ ග්‍රහණයේ

ඕස්ටේ්රලියාවේ සිඞ්නි නුවර ප්‍රසිද්ධ අවන්හලක් තුළ තුවක්කුකරුවන්ගේ ග්‍රහණයට ලක්ව ඇති පිරිස තවමත් මුදාගැනීමට නොහැකිවී ඇති බව විදෙස් වාර්තා පවසනවා. පැය කිහිපයක් පුරා තුවක්කුකරුවන්ගේ ග්‍රහණයට ලක්ව ඇති පිරිස මුදාගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බවයි එරට ආරක්ෂක අංශ සඳහන් කළේ. මේ අතර ඕස්ටේ්රලියානු අග්‍රාමාත්‍ය ටෝනි ඇබට් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙම සිද්ධිය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර ඇති බවයි. අවන්හල ඇතුළත කළු කොඩියක් ඔසවා ඇති අතර එහි අරාබි අකුරු කිහිපයක් මුද්‍රණය කර ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙනවා. තවමත් මෙම තුවක්කු කරුවන් කවුරුන්ද යන්න අනාවරණ වී නැහැ.

Update : Monday, 15 December 2014 - 9:18

සිඩ්නි නුවර අවන්හලක් තුවක්කුකරුවන්ගේ ග්‍රහණයේ.

ඕස්ටේ්රලියාවේ සිඩ්නි නුවර ප්‍රසිද්ධ අවන්හලක් තුළ සිටින පුද්ගලයන් පිරිසක් මේ වනවිට තුවක්කුකරුවන්ගේ ග්‍රහණයට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා. මේ හේතුවෙන් ඒ අවට ප්‍රදේශවල සිටින සියලූම සිවිල් වැසියන් ඉවත් කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබෙනවා. අදාළ අවන්හල අවට ප්‍රදේශයට පූර්ණ පොලිස් ආරක්ෂාව ලබාදී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. අවන්හල ඇතුළත කළු කොඩියක් ඔසවා ඇති අතර එහි අරාබි අකුරු කිහිපයක් මුද්‍රණය කොට ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. ගුවනින් ද අදාළ සීමාවට ඇතුල්වීම අවහිර කර ඇති බවයි වාර්තාවන්නේ.

Islamist militants take hostages in Sydney cafe, display black jihadist flag

http://rt.com/news/214395-australia-sydney-hostages-isis/

[QUOTE="barack obama, post: 17562986, member: 106093"] [SIZE="4"][COLOR="DarkRed"] සිඩ්නි නුවර අවන්හල තවමත් තුවක්කකරුවන්ගේ ග්‍රහණයේ ඕස්ටේ්රලියාවේ සිඞ්නි නුවර ප්‍රසිද්ධ අවන්හලක් තුළ තුවක්කුකරුවන්ගේ ග්‍රහණයට ලක්ව ඇති පිරිස තවමත් මුදාගැනීමට නොහැකිවී ඇති බව විදෙස් වාර්තා පවසනවා. පැය කිහිපයක් පුරා තුවක්කුකරුවන්ගේ ග්‍රහණයට ලක්ව ඇති පිරිස මුදාගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බවයි එරට ආරක්ෂක අංශ සඳහන් කළේ. මේ අතර ඕස්ටේ්රලියානු අග්‍රාමාත්‍ය ටෝනි ඇබට් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙම සිද්ධිය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර ඇති බවයි. අවන්හල ඇතුළත කළු කොඩියක් ඔසවා ඇති අතර එහි අරාබි අකුරු කිහිපයක් මුද්‍රණය කර ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙනවා. තවමත් මෙම තුවක්කු කරුවන් කවුරුන්ද යන්න අනාවරණ වී නැහැ. Update : Monday, 15 December 2014 - 9:18 --------------------------------------------- සිඩ්නි නුවර අවන්හලක් තුවක්කුකරුවන්ගේ ග්‍රහණයේ. ඕස්ටේ්රලියාවේ සිඩ්නි නුවර ප්‍රසිද්ධ අවන්හලක් තුළ සිටින පුද්ගලයන් පිරිසක් මේ වනවිට තුවක්කුකරුවන්ගේ ග්‍රහණයට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා. මේ හේතුවෙන් ඒ අවට ප්‍රදේශවල සිටින සියලූම සිවිල් වැසියන් ඉවත් කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබෙනවා. අදාළ අවන්හල අවට ප්‍රදේශයට පූර්ණ පොලිස් ආරක්ෂාව ලබාදී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. අවන්හල ඇතුළත කළු කොඩියක් ඔසවා ඇති අතර එහි අරාබි අකුරු කිහිපයක් මුද්‍රණය කොට ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. ගුවනින් ද අදාළ සීමාවට ඇතුල්වීම අවහිර කර ඇති බවයි වාර්තාවන්නේ.[/COLOR][/SIZE] [IMG]http://www.hirunews.lk/Data/news_uploads/99211_%20(1).jpg[/IMG] [IMG]http://www.hirunews.lk/Data/news_uploads/99211_%20(12).jpg[/IMG] [IMG]http://www.hirunews.lk/Data/news_uploads/99211_%20(13).jpg[/IMG] [IMG]http://www.hirunews.lk/Data/news_uploads/99211_%20(18).jpg[/IMG] [IMG]http://www.hirunews.lk/Data/news_uploads/99211_%20(6).jpg[/IMG] [B][COLOR="Blue"][SIZE="3"]Islamist militants take hostages in Sydney cafe, display black jihadist flag [/SIZE][/COLOR][/B] [URL="http://rt.com/news/214395-australia-sydney-hostages-isis/"]http://rt.com/news/214395-australia-sydney-hostages-isis/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom