Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ISIS claim responsibility for Vegas shooting
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වේගාස් ප්රහාරයේ වගකීම ISIS භාරගනී – ප්රහාරකයා මුස්ලිම් ආගමට හැරුණු බවත් කියයි

ඇමරිකාවේ ලාස් වේගාස් නුවර 50කට පමණ මරු කැඳවූ ප්රහාරයේ වගකීම භාරගන්නා බව ISIS සංවිධානය ප්රකාශ කර තිබෙනවා.

ප්රහාරය එල්ල කළේ තම සංවිධානයේ සොල්දාදුවෙකු බවයි එම සංවිධානය පවසා ඇත්තේ.

ISIS සංවිධානයට හිතැති ප්රවෘත්ති ආයතනයක් හරහා ඔවුන් මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ප්රහාරකයා මීට මාස කිහිපයකට පෙර ඉස්ලාම් ආගම වැළඳගත් බවයි.

ලාස් වේගාස් ප්රහාරකයා 64 හැවිරිදි ස්ටීවන් පැඩොක් නමැත්තෙකු බවට හඳුනාගත් අතර ඔහු තනිව ක්රියාත්මක වූවෙකු බවටයි ආරක්ෂක අංශ පවසා සිටියේ.

එහෙත් ISIS සංවිධානයේ මෙම ප්රකාශයත් සමග ප්රහාරය පිළිබඳ පසුබිම උඩු යටිකුරු වී තිබෙනවා.

ප්රහාරකයා වෙත පොලීසිය ළඟාවන්නට පෙර ඔහු වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇති බවට ද හෙළිදරව් වුණා.

ප්රහාරයෙන් 50 දෙනෙකු මියගොස් ඇති අතර තවත් 406 දෙනෙකු තුවාල ලබා සිටිනවා.

[QUOTE="ROCCO-X, post: 22305932, member: 562642"] [CENTER][SIZE="5"][B]වේගාස් ප්රහාරයේ වගකීම ISIS භාරගනී – ප්රහාරකයා මුස්ලිම් ආගමට හැරුණු බවත් කියයි [/B][/SIZE][/CENTER] [SIZE="4"][COLOR="Black"][B]ඇමරිකාවේ ලාස් වේගාස් නුවර 50කට පමණ මරු කැඳවූ ප්රහාරයේ වගකීම භාරගන්නා බව ISIS සංවිධානය ප්රකාශ කර තිබෙනවා. ප්රහාරය එල්ල කළේ තම සංවිධානයේ සොල්දාදුවෙකු බවයි එම සංවිධානය පවසා ඇත්තේ. ISIS සංවිධානයට හිතැති ප්රවෘත්ති ආයතනයක් හරහා ඔවුන් මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ප්රහාරකයා මීට මාස කිහිපයකට පෙර ඉස්ලාම් ආගම වැළඳගත් බවයි. ලාස් වේගාස් ප්රහාරකයා 64 හැවිරිදි ස්ටීවන් පැඩොක් නමැත්තෙකු බවට හඳුනාගත් අතර ඔහු තනිව ක්රියාත්මක වූවෙකු බවටයි ආරක්ෂක අංශ පවසා සිටියේ. එහෙත් ISIS සංවිධානයේ මෙම ප්රකාශයත් සමග ප්රහාරය පිළිබඳ පසුබිම උඩු යටිකුරු වී තිබෙනවා. ප්රහාරකයා වෙත පොලීසිය ළඟාවන්නට පෙර ඔහු වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇති බවට ද හෙළිදරව් වුණා. ප්රහාරයෙන් 50 දෙනෙකු මියගොස් ඇති අතර තවත් 406 දෙනෙකු තුවාල ලබා සිටිනවා.[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom