ISIS Jordanian pilot killed

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,286
    22,766
    113
    මොකක්ද බන් මේ isis එකත් එක්ක CIA එකට තියෙන සම්බන්ඩදෙ? පැහැදිලි කරල දීපන්කො.
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    Ponna katha kiyanna epa ban.ISIS kiyanne loka prasidda Thrasthawadee kandaayamak.AMERICAn kaarayonge mission ekak.Thrasthawaadin nathi karana america wa ay thawama munta loku attack ekek deela sahamulinma nathy karanne natthe? hethuwa unge target ekata thawama reach une naha.Me plan eka therum ganna bari harak "JIhad Jihad kiya kiya okunta ekathu wenawa.anthimata okkoma eka thana thiyala america wa .."BHUMMMHHHHH" :shocked: Uba me aagamakata baninna kalin gihin balapan ISIS kiyanne kawda kiyala.Me wage kaalakanni ISlam kiyala muslim un piliganne naha.ara gon naanasaaraya karana waradi walata buddhagama palida?Nikan aagamakata baninna oone nisa gon thread danna epa :angry:

    dan thamange thattha kawda kiyala danne nathi un awith mage rep kapai.ey gonnunta therennathy atthaka kiyala dunnata.kapana rep aye ganna mama dannawa .. namuth mata rep wadak natha :P
     
    Last edited:
    • Like
    Reactions: thushana

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,026
    498
    83
    pissu hadenwa bn unge page ekak thiynwa fb eke eka balapan davasata minissu kochchara maanwada kiyala :(
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Ponna katha kiyanna epa ban.ISIS kiyanne loka prasidda Thrasthawadee kandaayamak.AMERICAn kaarayonge mission ekak.Thrasthawaadin nathi karana america wa ay thawama munta loku attack ekek deela sahamulinma nathy karanne natthe? hethuwa unge target ekata thawama reach une naha.Me plan eka therum ganna bari harak "JIhad Jihad kiya kiya okunta ekathu wenawa.anthimata okkoma eka thana thiyala america wa .."BHUMMMHHHHH" :shocked: Uba me aagamakata baninna kalin gihin balapan ISIS kiyanne kawda kiyala.Me wage kaalakanni ISlam kiyala muslim un piliganne naha.ara gon naanasaaraya karana waradi walata buddhagama palida?Nikan aagamakata baninna oone nisa gon thread danna epa :angry:

    dan thamange thattha kawda kiyala danne nathi un awith mage rep kapai.ey gonnunta therennathy atthaka kiyala dunnata.kapana rep aye ganna mama dannawa .. namuth mata rep wadak natha :P

    ඉතින් බන් උබලා උබලගේ පැත්තෙන් මොනවා හරි කරපන් කෝ උන්ට. :angry:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඇත්තටම කියනවනම් මුස්ලිම් මිනිසුන් සියලුදෙනම් පාහේ මේ වගේ තමයි. එයාලට බලය ලැබෙනකම් බොහෝවිට සාමකාමී වෙන්න් පුළුවන්. එත් බහුතර වෙසෙන පැතිවල බොහෝ අන්තවාදී අනිත් ම්නිසුන්ව රුස්සනේ නැහැ. විශේෂයෙන් දැන් තරුණ කොටස් වලට එක ගොඩක් අධාලයි. තකශ්නයත් එක්ක අන්තව්දී හැගීම් වැඩිපුර පැතිරෙනවා.

    මේවගේ ම්නිමරුම් මුස්ලිම් සමාජයේ 90 % වත් අඩුම ගානේ අනුමත කරනවා. ප්‍රසිද්දියේ පැවසුවේ නැති උනත් හිතයටින් හරි සතුටුවෙනවා. ලොකු කුඩා උගත් නුගත් කිසිම බේදයක් නැහැ. හැබැයි මේ ගැන කතා කරොත් ලංකාවේ තයන විදියට අපිත් අන්තවාදයට යාම වලක්වන්න බැහැ. මේවට හේතු ඒ මිනිසුන්ගේ කුරානෙන් එන අභාෂය කියල මම හිටහ්න්නේ . කුමන හෝ රටක ජිවත් උවත් මිනිසුන්ගේ අන්තවාදී හැගීම් නැතිවෙන්නේ නැහැ. ඒ ආගම කියන දේ නැතිවෙනක්ම.

    ISIS එකට මුලදී අවි හා මුදල් ලැබුනේ ඇමරිකාවට සම්බන්ද කණ්ඩායම් මගින්. ඔසාමා බින්ලාදන්ට පවා. සමහර විට ඇමරිකාව isis වලට පහරදෙන මුබවෙන් තෙල් සම්පත් තියන රටවල් වලට කිට්ටු කරන්න හදන උත්සහයක් වෙන්නත් පුළුවන්. එත් මොන උනත් මිය යන්නේ අහිංසක මිනිසූන්
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    එ්ක ඇත්ත මචං කැරි CIA කාරයෝ පටං ගත්තේ වැඩේ.. ඒත් උන්ට ඒක control නෑ දැං backfire වෙලා තියෙන්නේ Mossad එකටත් ඇප නැති වෙලා තියෙන්නේ.. රුසියන් මාෆියා එක ලාබ ලබනවා.. ඕකයි ඇත්ත කතාවා.. ඒ කොහොම උණත් කැරි හම්බයෝ මෝඩයි මුන් මනුස්සයෝ නෙමේ.. :angry: :no:

    සිරාවටම ඇත්ත උබේ කතාව....
    ISIS විතරක් නෙවෙයි US උන් මේ ලෝකේ ගොඩක් terrorist කල්ලි බිහි කලා
    CIA එකේ අවශයතා වලට.
    but, CIA ට බැහැ උන්ව control කරගන්න.
    :yes::yes::yes::yes::yes:
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    ඇත්තටම කියනවනම් මුස්ලිම් මිනිසුන් සියලුදෙනම් පාහේ මේ වගේ තමයි. එයාලට බලය ලැබෙනකම් බොහෝවිට සාමකාමී වෙන්න් පුළුවන්. එත් බහුතර වෙසෙන පැතිවල බොහෝ අන්තවාදී අනිත් ම්නිසුන්ව රුස්සනේ නැහැ. විශේෂයෙන් දැන් තරුණ කොටස් වලට එක ගොඩක් අධාලයි. තකශ්නයත් එක්ක අන්තව්දී හැගීම් වැඩිපුර පැතිරෙනවා.

    මේවගේ ම්නිමරුම් මුස්ලිම් සමාජයේ 90 % වත් අඩුම ගානේ අනුමත කරනවා. ප්‍රසිද්දියේ පැවසුවේ නැති උනත් හිතයටින් හරි සතුටුවෙනවා. ලොකු කුඩා උගත් නුගත් කිසිම බේදයක් නැහැ. හැබැයි මේ ගැන කතා කරොත් ලංකාවේ තයන විදියට අපිත් අන්තවාදයට යාම වලක්වන්න බැහැ. මේවට හේතු ඒ මිනිසුන්ගේ කුරානෙන් එන අභාෂය කියල මම හිටහ්න්නේ . කුමන හෝ රටක ජිවත් උවත් මිනිසුන්ගේ අන්තවාදී හැගීම් නැතිවෙන්නේ නැහැ. ඒ ආගම කියන දේ නැතිවෙනක්ම.

    ISIS එකට මුලදී අවි හා මුදල් ලැබුනේ ඇමරිකාවට සම්බන්ද කණ්ඩායම් මගින්. ඔසාමා බින්ලාදන්ට පවා. සමහර විට ඇමරිකාව isis වලට පහරදෙන මුබවෙන් තෙල් සම්පත් තියන රටවල් වලට කිට්ටු කරන්න හදන උත්සහයක් වෙන්නත් පුළුවන්. එත් මොන උනත් මිය යන්නේ අහිංසක මිනිසූන්

    ade uba kiyanakam api danne naha ne banzz :baffled::baffled::baffled: thanx for d info! ;)
     
    Last edited:

    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    Ponna katha kiyanna epa ban.ISIS kiyanne loka prasidda Thrasthawadee kandaayamak.AMERICAn kaarayonge mission ekak.Thrasthawaadin nathi karana america wa ay thawama munta loku attack ekek deela sahamulinma nathy karanne natthe? hethuwa unge target ekata thawama reach une naha.Me plan eka therum ganna bari harak "JIhad Jihad kiya kiya okunta ekathu wenawa.anthimata okkoma eka thana thiyala america wa .."BHUMMMHHHHH" :shocked: Uba me aagamakata baninna kalin gihin balapan ISIS kiyanne kawda kiyala.Me wage kaalakanni ISlam kiyala muslim un piliganne naha.ara gon naanasaaraya karana waradi walata buddhagama palida?Nikan aagamakata baninna oone nisa gon thread danna epa :angry:

    dan thamange thattha kawda kiyala danne nathi un awith mage rep kapai.ey gonnunta therennathy atthaka kiyala dunnata.kapana rep aye ganna mama dannawa .. namuth mata rep wadak natha :P

    hari CIA , Mossad ekathu wela karan wedak ISIS kiyanne.. api ehena piligatta kiyamauko :)

    mata mey prashna tikata uttara deepan , Islamic Law (Shariah Law )
    ekata anuwa

    1)Muslim kenek wena religion ekakta convert unoth mokadka punishment eka ??

    2) samalingayekuta (gay ) labena daduwama mokadka ?

    3)Islam aagama wiwechanaya karoth labena daduwama mokakda ?

    4 ) anarachaye ( adultery) hasiri hau unoth mokakda hambena punishment eka ?

    menna mey prashna tikata watey yanne nathuwa kelin uttara deepan ?
    :)
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    සිරාවටම ඇත්ත උබේ කතාව....
    ISIS විතරක් නෙවෙයි US උන් මේ ලෝකේ ගොඩක් terrorist කල්ලි බිහි කලා
    CIA එකේ අවශයතා වලට.
    but, CIA ට බැහැ උන්ව control කරගන්න.
    :yes::yes::yes::yes::yes:

    රුසියන් කල්ලි තමයි බන් උන්ට අවි ආයුද සපයන්නේ. සවුදි සල්ලිකාරයෝ තමයි සල්ලි දෙන්නේ
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    hari CIA , Mossad ekathu wela karan wedak ISIS kiyanne.. api ehena piligatta kiyamauko :)

    mata mey prashna tikata uttara deepan , Islamic Law (Shariah Law )
    ekata anuwa

    1)Muslim kenek wena religion ekakta convert unoth mokadka punishment eka ??

    2) samalingayekuta (gay ) labena daduwama mokadka ?

    3)Islam aagama wiwechanaya karoth labena daduwama mokakda ?

    4 ) anarachaye ( adultery) hasiri hau unoth mokakda hambena punishment eka ?

    menna mey prashna tikata watey yanne nathuwa kelin uttara deepan ?
    :)

    Mama wate yanneth naha ..mewwata utthara nathuwath naha,..eeth ubawa mama ganan ganneth naha ithin ay utthara denna oone? Quran eka kiyopan utthara labei..mama kiyanawat wada :P
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    රුසියන් කල්ලි තමයි බන් උන්ට අවි ආයුද සපයන්නේ. සවුදි සල්ලිකාරයෝ තමයි සල්ලි දෙන්නේ

    isis2.jpg
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ah ou ban mama Muslim ne.:yes:

    කණගාටුයි මචං කියන්න එක එත් ඇත්ත එක මම දැකල තියන ගොඩක් මුස්ලිම් අය එහෙමයි ඉස්කෝලේ හිටපු අය පවා. අපි 9 ඩි තාමයි ලෝක වෙළද ම්ද්යස්ථානයට ගැහුවේ. අහිංසක මිනිස්සු මරුන කියල දුක් වෙනකොට එත් මුස්ලිම් කොල්ලෝ පොඩි කමට කිවුවේ හොද වැඩේ කියලා. අනේ මන්ද මචං අන්තවාදී හැගීම් හොහෙන් එනවද කියල. සිංහල උන්ගේත් එහෙම පිරිසක් ඉන්නව එත් බොහොම සුළුයි. මුස්ලිම් බහුතරයක් එහෙමයි.
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    Mama wate yanneth naha ..mewwata utthara nathuwath naha,..eeth ubawa mama ganan ganneth naha ithin ay utthara denna oone? Quran eka kiyopan utthara labei..mama kiyanawat wada :P

    mawa ganan gattey nathi unata kamak naha :rofl:
    onna balpan ethin ubalage thathwe non muslim ekek , ubalage religion eke dewal gana ahuwama uuta kiyanwa gihin Quran eka kiyawpan kiyala :P

    CIA ekatai Mossad ekatai blame kara kara indapan ubalage oya cult eka athulema tiyena prashna wisadaganne nathuwa.
     
    Last edited: