Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ISIS lankawata awith.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද අලුයම ඩුබායි සිට ශ්‍රී ලංකාවට පැමිණි මුස්ලිම් ජාතික පවුලක් යළි පිටුවහල් කිරීමට ගුවන්තොටුපළ බලධාරීන් විසින් තීරණය කර තිබේ.

Air-Arabia G9501 දරණ ගුවන්යානයෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණි මවක,පියෙකු හා කුඩා දරුවෙකු ව්‍යාජ ගමන්බලපත් මගින් පැමිණ ඇති බවත්,ආගමන විගමන නිලධාරී ආර්.ඩී.එස් ගුණරත්න මහතාට සැක සිතී මොවුන් පරීක්ෂා කර ඇති බවත් වාර්තා වේ.

ඒ අනුව මවට සහ පුතුට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ව්‍යාජ ගමන්බලපත්‍ර තිබී ඇති අතර පියාට ජර්මන් ගමන් බලපත්‍රයක් තිබී ඇති බවත්,ඇතිවුණු සැකය හේතුවෙන් ඔවුන්ගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදී ඔවුන්ට අයත් ලෙබනනයේ සරණාගත ගමන් බලපත්‍ර දෙකක්ද හමුවූ බවත් සහකාර පාලක එම්.ජී.වී කාරියවසම් මහතා අද දෙරණට කියා සිටියේය.

ලංකාවට පැමිණි මෙම තිදෙනා ලබන 14 වන දින ජර්මන් බලා යාමට නියමිතව සිටි බවත්,ව්‍යාජ ගමන් බලපත්‍ර මගින් මෙරටට පැමිණ සැබෑ තොරතුරු වසන් කිරීම හේතුවෙන් මොවුන් පිළිබඳ වැඩිදුර විමසා සිටි බවත් කාරියවසම් මහතා සඳහන් කළේය.

අයි.එස් ජාත්‍යන්තර ත්රස්තවාදීන් හා ඔවුන්ට සහයවන්නන් රටට ඇතුළුවීම සම්බන්ධයෙන් සෝදිසියෙන් සිටින ලෙස උපදෙස් දී ඇති බැවින් මූලික තොරතුරු ලබාගැනීමෙන් අනතුරුව බුද්ධි අංශ දැනුවත් කිරීමට පියවර ගත් බවත්,අනතුරුව ආගමන විගමන පාලකවරයාගේ නියෝග පරිදි මොවුන් පිටුවහල් කිරීමට පියවර ගත් බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

pituwahal kara kiwata tamath mun airport eke innawa.

[QUOTE="sunlog, post: 20540337, member: 451169"] අද අලුයම ඩුබායි සිට ශ්‍රී ලංකාවට පැමිණි මුස්ලිම් ජාතික පවුලක් යළි පිටුවහල් කිරීමට ගුවන්තොටුපළ බලධාරීන් විසින් තීරණය කර තිබේ. Air-Arabia G9501 දරණ ගුවන්යානයෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණි මවක,පියෙකු හා කුඩා දරුවෙකු ව්‍යාජ ගමන්බලපත් මගින් පැමිණ ඇති බවත්,ආගමන විගමන නිලධාරී ආර්.ඩී.එස් ගුණරත්න මහතාට සැක සිතී මොවුන් පරීක්ෂා කර ඇති බවත් වාර්තා වේ. ඒ අනුව මවට සහ පුතුට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ව්‍යාජ ගමන්බලපත්‍ර තිබී ඇති අතර පියාට ජර්මන් ගමන් බලපත්‍රයක් තිබී ඇති බවත්,ඇතිවුණු සැකය හේතුවෙන් ඔවුන්ගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදී ඔවුන්ට අයත් ලෙබනනයේ සරණාගත ගමන් බලපත්‍ර දෙකක්ද හමුවූ බවත් සහකාර පාලක එම්.ජී.වී කාරියවසම් මහතා අද දෙරණට කියා සිටියේය. ලංකාවට පැමිණි මෙම තිදෙනා ලබන 14 වන දින ජර්මන් බලා යාමට නියමිතව සිටි බවත්,ව්‍යාජ ගමන් බලපත්‍ර මගින් මෙරටට පැමිණ සැබෑ තොරතුරු වසන් කිරීම හේතුවෙන් මොවුන් පිළිබඳ වැඩිදුර විමසා සිටි බවත් කාරියවසම් මහතා සඳහන් කළේය. අයි.එස් ජාත්‍යන්තර ත්රස්තවාදීන් හා ඔවුන්ට සහයවන්නන් රටට ඇතුළුවීම සම්බන්ධයෙන් සෝදිසියෙන් සිටින ලෙස උපදෙස් දී ඇති බැවින් මූලික තොරතුරු ලබාගැනීමෙන් අනතුරුව බුද්ධි අංශ දැනුවත් කිරීමට පියවර ගත් බවත්,අනතුරුව ආගමන විගමන පාලකවරයාගේ නියෝග පරිදි මොවුන් පිටුවහල් කිරීමට පියවර ගත් බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය. [SIZE="5"][COLOR="Red"]pituwahal kara kiwata tamath mun airport eke innawa. :angry:[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom