ISIS lankawata awith.

sunlog

Well-known member
  • Dec 9, 2012
    3,524
    1,537
    113
    sri rajasinha adawiya
    අද අලුයම ඩුබායි සිට ශ්‍රී ලංකාවට පැමිණි මුස්ලිම් ජාතික පවුලක් යළි පිටුවහල් කිරීමට ගුවන්තොටුපළ බලධාරීන් විසින් තීරණය කර තිබේ.

    Air-Arabia G9501 දරණ ගුවන්යානයෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණි මවක,පියෙකු හා කුඩා දරුවෙකු ව්‍යාජ ගමන්බලපත් මගින් පැමිණ ඇති බවත්,ආගමන විගමන නිලධාරී ආර්.ඩී.එස් ගුණරත්න මහතාට සැක සිතී මොවුන් පරීක්ෂා කර ඇති බවත් වාර්තා වේ.

    ඒ අනුව මවට සහ පුතුට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ව්‍යාජ ගමන්බලපත්‍ර තිබී ඇති අතර පියාට ජර්මන් ගමන් බලපත්‍රයක් තිබී ඇති බවත්,ඇතිවුණු සැකය හේතුවෙන් ඔවුන්ගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදී ඔවුන්ට අයත් ලෙබනනයේ සරණාගත ගමන් බලපත්‍ර දෙකක්ද හමුවූ බවත් සහකාර පාලක එම්.ජී.වී කාරියවසම් මහතා අද දෙරණට කියා සිටියේය.

    ලංකාවට පැමිණි මෙම තිදෙනා ලබන 14 වන දින ජර්මන් බලා යාමට නියමිතව සිටි බවත්,ව්‍යාජ ගමන් බලපත්‍ර මගින් මෙරටට පැමිණ සැබෑ තොරතුරු වසන් කිරීම හේතුවෙන් මොවුන් පිළිබඳ වැඩිදුර විමසා සිටි බවත් කාරියවසම් මහතා සඳහන් කළේය.

    අයි.එස් ජාත්‍යන්තර ත්‍රස්තවාදීන් හා ඔවුන්ට සහයවන්නන් රටට ඇතුළුවීම සම්බන්ධයෙන් සෝදිසියෙන් සිටින ලෙස උපදෙස් දී ඇති බැවින් මූලික තොරතුරු ලබාගැනීමෙන් අනතුරුව බුද්ධි අංශ දැනුවත් කිරීමට පියවර ගත් බවත්,අනතුරුව ආගමන විගමන පාලකවරයාගේ නියෝග පරිදි මොවුන් පිටුවහල් කිරීමට පියවර ගත් බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

    pituwahal kara kiwata tamath mun airport eke innawa. :angry:
     
    • Like
    Reactions: naleen rox

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ekane ban Trump dinawanna one.. :yes:

    ඩොනල්ඩ් ට්‍රම්ප් දින්නයි කියල ලන්කාවට ලැබෙන ලබ්බක් නෑ බන්.

    ලන්කාවෙ උන්ට ඇමරිකාවට පැනගන්න තියන චාන්ස් එකත් නතිවෙන එක වෙන්නෙ.
     

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,524
    1,537
    113
    sri rajasinha adawiya
    ඩොනල්ඩ් ට්‍රම්ප් දින්නයි කියල ලන්කාවට ලැබෙන ලබ්බක් නෑ බන්.

    ලන්කාවෙ උන්ට ඇමරිකාවට පැනගන්න තියන චාන්ස් එකත් නතිවෙන එක වෙන්නෙ.

    :yes: