Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ISIS
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බෝම්බ කියන්නෙ දාහක් දෙදහක හෝ ඊට වැඩි ජීවිත හානියක් වෙන්න පුළුවන් ත්රෙට් එකක්. ඉතින් ඒ වගේ වෙලාවට ආරක්ශක අංශ වලට හැම මනුස්සයෙක්වම පීර පීර සර්ච් කරන්න බෑ. ප්රයෝරිටි ලිස්ට් එකක පිලිවෙලටයි උන් වැඩ කරන්නෙ. පුංචි ළමයි උනත් ඉස්කෝලේ පංතියෙ මොනා හරි නැති උනොත්, මීට කලින් හොරකම් කරලා අහුවෙච්ච ළමයගෙ බෑග් එකයි සාක්කුයි තමයි මුලින්ම චෙක් කරන්නෙ. අවාසනාවට මුස්ලිම් ජාතිකයින්ව ඕස්ට්රේලිකාවේ ආරක්ශක අංශ වල ප්රයොරිටි ලිස්ට් එකේ උඩින්ම තිබිලා තියෙනවා. ආගමක් ජාතියක් මුල් කරගෙන බෝම්බ කේස් වලදි අනවශ්ය විදිහට සැක කරන එක ගැන අපි කනගාටු වෙනවා.

අනිත් එක තමයි, මේක බොරු ප්රවෘත්තියක් නෙවේ. මේක ජාත්යන්තර මාධ්යවලත් ගිය එකක්. ඒවා පරිවර්ථනය කරලා ලංකාවේ මාධ්යවලත් ගියා.

මම මේවා ලියලා දැම්මෙ නෑ. කලින් කිව්වා වගේ ලංකාවේ ප්රසිද්ධ වෙබ් සයිට් වල දාපු නිවුස් එකක් මම මෙතන දැම්මා. මම මෙතන දැම්මෙ දැනුවත් කරන්න මිසක් උබ කියන විදිහට මුස්ලිම් මිනිස්සු ගැන වෛරයක් ඇති කරන්න නෙවේ. එහෙනම් ඉතින් ජාත්යන්තර මාධ්ය ආයතනත් මේ නිවුස් එක දැම්මෙ මුස්ලිම් මිනිස්සු ගැන වෛරයක් ඇති කරන්න වෙන්න ඕනේ.

සැකපිට අතඩංගුවට ගන්න පුළුවන්. තමන් නිර්දෝශී නම් නිදහස් වෙන්න පුළුවන්.

රුචිර වගේ මිනිස්සු නෙවේ, මනුස්ස ජීවිතයකට ආදරයක් තියෙන ඕනම මිනිහෙක් මේ නිවුස් එක දැක්කම සතුටු වෙනවා. සතුටු වෙච්ච මිනිස්සු හිතුවෙ ආරක්ශක අංශ මේ අපරාධකාරයොන්ව ඇල්ලුවා ඒ නිසා බෝම්බ පුපුරන එකක් නෑ. මිනිස් ජීවිත නැති වෙන එකක් නෑ කියලයි.

ලංකාවේ මාධ්ය කිව්වෙ මුළු ලෝකෙම මාධ්ය කියපු ඒවා සිංහලට පරිවර්තනය කරලයි.

[QUOTE="ruchira55, post: 24170974, member: 396673"] [SIZE=4]බෝම්බ කියන්නෙ දාහක් දෙදහක හෝ ඊට වැඩි ජීවිත හානියක් වෙන්න පුළුවන් ත්රෙට් එකක්. ඉතින් ඒ වගේ වෙලාවට ආරක්ශක අංශ වලට හැම මනුස්සයෙක්වම පීර පීර සර්ච් කරන්න බෑ. ප්රයෝරිටි ලිස්ට් එකක පිලිවෙලටයි උන් වැඩ කරන්නෙ. පුංචි ළමයි උනත් ඉස්කෝලේ පංතියෙ මොනා හරි නැති උනොත්, මීට කලින් හොරකම් කරලා අහුවෙච්ච ළමයගෙ බෑග් එකයි සාක්කුයි තමයි මුලින්ම චෙක් කරන්නෙ. අවාසනාවට මුස්ලිම් ජාතිකයින්ව ඕස්ට්රේලිකාවේ ආරක්ශක අංශ වල ප්රයොරිටි ලිස්ට් එකේ උඩින්ම තිබිලා තියෙනවා. ආගමක් ජාතියක් මුල් කරගෙන බෝම්බ කේස් වලදි අනවශ්ය විදිහට සැක කරන එක ගැන අපි කනගාටු වෙනවා. අනිත් එක තමයි, [COLOR=Red]මේක බොරු ප්රවෘත්තියක් නෙවේ. මේක ජාත්යන්තර මාධ්යවලත් ගිය එකක්. ඒවා පරිවර්ථනය කරලා ලංකාවේ මාධ්යවලත් ගියා.[/COLOR] [COLOR=Blue]මම මේවා ලියලා දැම්මෙ නෑ. කලින් කිව්වා වගේ ලංකාවේ ප්රසිද්ධ වෙබ් සයිට් වල දාපු නිවුස් එකක් මම මෙතන දැම්මා. මම මෙතන දැම්මෙ දැනුවත් කරන්න මිසක් උබ කියන විදිහට මුස්ලිම් මිනිස්සු ගැන වෛරයක් ඇති කරන්න නෙවේ. එහෙනම් ඉතින් ජාත්යන්තර මාධ්ය ආයතනත් මේ නිවුස් එක දැම්මෙ මුස්ලිම් මිනිස්සු ගැන වෛරයක් ඇති කරන්න වෙන්න ඕනේ.[/COLOR] [COLOR=SeaGreen]සැකපිට අතඩංගුවට ගන්න පුළුවන්. තමන් නිර්දෝශී නම් නිදහස් වෙන්න පුළුවන්.[/COLOR] [COLOR=DarkOrchid]රුචිර වගේ මිනිස්සු නෙවේ, මනුස්ස ජීවිතයකට ආදරයක් තියෙන ඕනම මිනිහෙක් මේ නිවුස් එක දැක්කම සතුටු වෙනවා. සතුටු වෙච්ච මිනිස්සු හිතුවෙ ආරක්ශක අංශ මේ අපරාධකාරයොන්ව ඇල්ලුවා ඒ නිසා බෝම්බ පුපුරන එකක් නෑ. මිනිස් ජීවිත නැති වෙන එකක් නෑ කියලයි.[/COLOR] [COLOR=Orange] ලංකාවේ මාධ්ය කිව්වෙ මුළු ලෝකෙම මාධ්ය කියපු ඒවා සිංහලට පරිවර්තනය කරලයි.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom