මචංලා දැන් කොහොමද ISIS උන්ට රැසියාව නෙලනවනේ.. දැන් මොකද දන්නෑ තත්වේ නේ..
චීනෙත් එකතු වෙන්නලු යන්නේ නේ... අම්බානකට කෑමක් ද කොහේ තියෙන්නේ ISIS ලට
මට ඉස්සර පොඩි කතාවක් මතක් උනා... .
ඉස්ස්ර ලංකාවේ LTTE එකේ උන්ට අම්බානකට කන්න උනේ මාවිල්ආරැ සොරෙව්ව වැහුවට පස්සේ ඒක මුදාගන්න කරපු මෙහෙයුමෙන් පටන් ගත්ත ගැහිල්ලා ඉවර උනේ පභාකරන්ට බඩු දීලමනේ
ඕක අහං හිටලු බිල්ලාඩන් කිව්වලු මිනිහගේ ගෝලයොන්ට '' උඹළ ඔය ඇරල තියෙන ටැප් එකක් වත් වහන්න යන්න එපා .. දැක්කගේ පභාට උන දේ කියල..
""