Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Iskole yanakota Ammala kiyak dunnada ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිරාවට හුට්ටෝ  ඉස්කෝලේ කාලේ තරන් ආතල් ගන්න බැහැ ආයේ කවදාවත්. 21 පාන්නට පස්සේ තමයි ඔයී තේරෙන්නේ ජිවිතේ කොච්චර අමාරු දෙයක්ද කියලා. දැන් හිතෙනවා හැමදාම 12 13 වසරේ ඉන්න තිබ්බනං හොඳි කියල

ලොල් පට්ට සීන් එක ඔයී. මමත් 7 වසරේදී අම්මගෙන් සතියකට සැරයක් 500ක් උස්සල ගෙනියන්න පුරුදු වෙලා හිටිය ඉස්කෝලෙට. ගිහින් පොර සේ කට්ටියට අයිස් ක්‍රීම් අරව මේවා අරන් දිදී හිටිය. දවසක් පන්ති බාර මිස්ට සල්ලි වගයක් මාරු කරගන්න ඕනේ වෙල මිස් නිකමට ලමයිගෙන් ඇහුව 500ක් මාරු තියෙනවද කියල. මගේ එහා පැත්තේ හිටපු එකා පැනපු ගමන් කිවුව ගොනා වගේ "මිස් මෙයා ගාව 500ක් මාරු තියෙනවා" කියල. මල උත්තනේ ඉතින්. මිස් මගෙන් ඇවිල්ල ඇහුව කොහෙන්ද මේ ළමයට සල්ලි කියල මම කිවුව අම්ම දුන්න කියල. අරුට කෙලිය ඉස්කෝලේ ඉවරවෙලා දත් පුකේ එන්න. මගේ කරුමෙට පහුවද ඉස්කෝලේ ශ්‍රමදානේ. මම එදා ඉස්කෝලේ ගිහින් සෙල්ලන් කර කර ඉන්නකොට එකෙක් ඇවිල්ල කිවුව "අන්න මිස් එන්න කිවුව කියල" මම දැනගත්ත හුකල ඇති කියල යද්දී ඉන්නවා අම්ම මට ඔරවාගෙන මිස්ස් සින් එක කියල ගෙදර ඇවිල්ල බෙල්ට් එකෙන් දුන්න පුක පැලෙන්න අද වගේ මතකයි ඔයී.

[QUOTE="D#rox, post: 17403731, member: 491541"] [CENTER] [SIZE=5][COLOR=Sienna]සිරාවට හුට්ටෝ :sorry::sorry: ඉස්කෝලේ කාලේ තරන් ආතල් ගන්න බැහැ ආයේ කවදාවත්. 21 පාන්නට පස්සේ තමයි ඔයී තේරෙන්නේ ජිවිතේ කොච්චර අමාරු දෙයක්ද කියලා. දැන් හිතෙනවා හැමදාම 12 13 වසරේ ඉන්න තිබ්බනං හොඳි කියල :(:([/COLOR][/SIZE] [/CENTER] [CENTER][SIZE=5][COLOR=Sienna]ලොල් පට්ට සීන් එක ඔයී.:lol::lol: මමත් 7 වසරේදී අම්මගෙන් සතියකට සැරයක් 500ක් උස්සල ගෙනියන්න පුරුදු වෙලා හිටිය ඉස්කෝලෙට.:sorry::sorry: ගිහින් පොර සේ කට්ටියට අයිස් ක්‍රීම් අරව මේවා අරන් දිදී හිටිය.:rofl::rofl: දවසක් පන්ති බාර මිස්ට සල්ලි වගයක් මාරු කරගන්න ඕනේ වෙල මිස් නිකමට ලමයිගෙන් ඇහුව 500ක් මාරු තියෙනවද කියල. මගේ එහා පැත්තේ හිටපු එකා පැනපු ගමන් කිවුව ගොනා වගේ "මිස් මෙයා ගාව 500ක් මාරු තියෙනවා" කියල.:baffled::baffled: මල උත්තනේ ඉතින්. මිස් මගෙන් ඇවිල්ල ඇහුව කොහෙන්ද මේ ළමයට සල්ලි කියල මම කිවුව අම්ම දුන්න කියල. අරුට කෙලිය ඉස්කෝලේ ඉවරවෙලා දත් පුකේ එන්න.:growl::growl: මගේ කරුමෙට පහුවද ඉස්කෝලේ ශ්‍රමදානේ. මම එදා ඉස්කෝලේ ගිහින් සෙල්ලන් කර කර ඉන්නකොට එකෙක් ඇවිල්ල කිවුව "අන්න මිස් එන්න කිවුව කියල" මම දැනගත්ත හුකල ඇති කියල:dull::dull: යද්දී ඉන්නවා අම්ම මට ඔරවාගෙන මිස්ස් සින් එක කියල ගෙදර ඇවිල්ල බෙල්ට් එකෙන් දුන්න පුක පැලෙන්න:no::no: අද වගේ මතකයි ඔයී. :lol::lol:[/COLOR][/SIZE][SIZE=5] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom