iskoola potha font eka

dog123

Well-known member
  • Sep 25, 2007
    2,751
    3,661
    113
    Pencil-පැන්සල

    2240867_orig.png


    http://www.serandibsoft.com/pencil---350835363505353035233517.html

    New features...
    1. Auto Words suggestion (For both Office and Unicode modes)
    2. Fixed over 30 typing errors.
    3. The New Virtual keyboard that'll ease your typing with difficult words.
    4. New extra option panel to easily navigate various options.
    5. Search google for typed Sinhala word.
    6. Get the relevant English word for typed Sinhala word.
    7. Use Ctrl+Space as the Pencil Activate/Deactivate hotkey.
    8. Improved new Settings windows that can customize many more options than previous.
    9. Application performance was increased with new sleek design.
    10. Report a problem easily through in-built problem reporter.
    and many more...
     
    Last edited:

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,405
    3,068
    113
    Word eke gahanawa nam eke iskolapotha font eka select karanna. Ethakota sinhala wadinne

    anna ekayi prashne. iskoola potha select karata wadinne english. times new roman wage. anith onama font ekak enawa. meka witharyi ennaththe.
     

    nilnuwan867

    Member
    Dec 19, 2016
    68
    3
    0
    මචන් මං word ගැනනම් වැඩිය දන්නෙ නෑ. මේ ක්‍රමය photoshopවලට හරි.
    1. මෙතනින් dl manel bold x කියන ෆොන්ට් එක බාගන ඒක ෆොන්ට් වලට දාගන්න( Dl මුලට තියන ඕනෙ එකක් හරි) මෙන්න ඒකට ලින්ක් එක http://lib.sjp.ac.lk/fonts/

    2. දැන් වර්ඩ් එකෙන් ඒ ෆොන්ට් එක සිලෙක්ට් කරගන්න.

    3. ඊලඟට මෙතනට ගිහින් උඩම තියන unicode කියන කොටුවෙ ඔයාට ඕන දේ සිංහලෙන් ලියන්න.
    එතකොට ඊට පහලින් තියන dl manel bold කියන කොටුවෙ එ ටික කෝඩ් එකක් වගේ ජෙනරේට් වෙයි. දැන් ඒ ටික copy කරල Word එකට paste කරල දාන්න.That's it!
    මෙන්න ඒ ලින්ක් එක http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/?maps=s_u-dlm.xml

    4. ඔය ලින්ක් එක html එකක් විදියට සේව් කරගන්න. එතකොට offline .
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    mata loku awlk thinawA...
    eskole potha font eken thina pdf ekk word ekata copy karanna baha ne...
    akuru awl yanawa..
     

    webhash

    Well-known member
  • Aug 8, 2016
    853
    511
    93
    mama iskoolapotha install kara. eth type wenne english walin ne ban. mokadda wela thiyenne? :(:(:(


    https://www.icta.lk/keyboard-drivers-etc/\

    1.me link eken Unicode eka down krala install krgannna..
    2.complete unama taskbar eke right side eken language eka select krnna icon ekak pennai.ethanin sinhala select krnna.
    (keyboard eke SHIFT + Alt walin landuage change krgnnath puluwan.)
    3. sinhala select karala word eke typ krala balanna.
     

    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    මචං ඕක ලේසීයි.
    key board එකේ Alt සහ Shift කියන keys දෙක එකවරම දෙවරක් press කරන්න.
    එතකොට හරි.
    monitor එකේ දකුණු පැත්තේ යටින් පෙන්නනවා EN TA SI කියලා.
     

    dinukru

    Junior member
  • Mar 17, 2007
    210
    12
    18
    Word eke iskolpotha select karala, palleha time eka watena thana enawa keyboard eka select karana eng/sin ethanin sinhala silect karanna.eng thibboth wadinne english.
     
    • Like
    Reactions: RottenCOLT

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    UNICODE ඉන්ස්ටෝල් කරහන් .. කරලා Restart කරහන්.. ටයිප් වෙන විදිහ මාරු කරගන්න ( Language ) windows 8, 8.1 , 10 වල Start + space Bar ඔබන්න..

    VIU11Ul.png