Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Islam vs Buddhism
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉස්ලාම් බැතිමතාගේ ලිපියට බොදු පිළිතුරක්

පසුගිය සතියේ ඉරිදා දිවයින පුවත්පතේ 04 වැනි පිටුවේ ජෙම් සලීම් නමැති මහතෙකු විසින් බෞද්ධ අන්තවාදය පිළිබඳව විග්‍රහයක් ඉදිරිපත් කර තිබුණි. එහි ප්‍රධාන තේමාව වී ඇත්තේ බෞද්ධ භික්ෂූන්, විශේෂයෙන්ම බොදු බලසේනා වැනි සංවිධාන ඉස්ලාම් ආගමටත්, මුස්ලිම් ජනතාවටත් එරෙහිව වෛරයේ බිජුවට වපුරවමින් සිටින අතර, රටේ පවතින සැබෑ ප්‍රශ්න, උදා( කාන්තාවන් කොට ඇඳුම් ඇඳීම, මිනිසුන් පන්සල් නොයැම, මත්පැන් හල් තිබීම, සංගීත සංදර්ශන පැවැත්වීම වැනි ප්‍රශ්න විසඳීමට මෙකී සිංහල ජාතිවාදීන්ට කිසිදු උනන්දුවක් නැත.

ලිපියේ කර්තෘ විසින් උක්ත සමාජ ප්‍රශ්න ඉස්ලාමීය, අරාබි පදනමක සිට විග්රහ කරන බැවින් ඒවා ඔහුගේ හර පද්ධතිය අනුව ගැඹුරු සමාජ ප්‍රශ්න වේ. එකී දේවල් ෂරියා නීතිය රජයන රටක සිදුවුණා නම් දරුණු ශාරීරික දඬුවම් ලැබීමට පවා ඉඩකඩ තිබේ. නමුත් අප ජීවත් වන්නේ අවුරුදු 2500 ක ඉතිහාසයක් ඇති බෞද්ධ වටිනාකම් මත පදනම් වූ හර පද්ධතියක් සහිත රටක බැවින් අපගේ වටිනාකම් පද්ධතිය අනුව උක්ත කාරණා සලකා බැලිය යුතුය.

බුදුහාමුදුරුවන් ජීවත්ව සිටි විහාරයකට නොදුරුව අම්බපාලි නම් ගණිකාවක් ජීවත් වූවාය. ඇය ප්‍රසිද්ධියේ ගණිකා වෘත්තියේ නියෑලුණු අතර, බුදුන් වහන්සේ ද ඒ බව දැන සිටියහ. නමුත් බුදුන් වහන්සේ එම අම්බපාලි ගණිකාවට ගල් ගසා මරණ ලෙසට නියෝග කළේ නැත. නමුත් කාමමිථ්‍යාචාරය ඉතා බරපතළ වරදක් බවත් එහි නිරත වන්නන් අපාගත වන බවත් ප්‍රකාශ කරන ලදී.

බුදුන් වහන්සේ සිටි විහාරයකට ආසන්නයේ චුන්ද නම් ඌරන් ඇති කරන අයෙකු සිටියේය. ඔහු ඌරන්ට දසවධ දී මරා මස් විකුණාගෙන කමින් ජීවත් විය. කිසි දිනෙක පන්සලට නොආවේය. නමුත් බුදුන් වහන්සේ ඔහුට ශාරීරික දඬුවම් දීමට ගියේ නැත. නමුත් ප්‍රාණඝාතය දරුණුම අපරාධය ලෙස ප්‍රකාශ කළහ. අරාබිකරයේ බිහි වූ සියලු ආගම් වල පවක් වන්නේ මිනී මැරීම පමණි. සතුන් මැරීම පවක් නොවේ. නමුත් බුද්ධ දර්ශනය අනුව පණ ඇති ඕනෑම සතෙකු මැරීම එක සමාන පවකි. දරුණු අපරාධයකි. නමුත් බුද්ධාගම අනුව එවැනි පව් කරන අයට බෙල්ල කපා මැරීම වැනි දඬුවම් කිසිවිටෙක නියම නොකරයි. ඒ වෙනුවට වෛරයෙන් වෛරය නොසන්සිඳේ යන බුද්ධිමත් දාර්ශනික අදහස ඉස්මතු කොට දක්වයි.

බුද්ධාගම අනුව මත්පැන් බීම පවකි. සමාව දිය නොහැකි පවකි. ඊට හේතුද මනාව බුදු දහමේ විග්රහකොට ඇත. නමුත් මත්පැන් බොන අයගේ බෙල්ල කැපීම, අත පය කැපීම ආදී දඬුවම් බෞද්ධ දර්ශනය නියම නොකරයි.

ඉහත ආකාරයට බුද්ධාගම විසින් වැරදි සඳහා දරුණු දඬුවම් නියම නොකරන්නේ ඇයි? ඊට හේතුව මිනිසුන් භීතියටත් ත්රාසයටත් පත්කොට පාලනය කිරීම ඉතාම ප්‍රාථමික නොදියුණු ක්‍රමයක් ලෙස බුද්ධාගම විසින් හඳුනාගනු ලබන අතර, බුද්ධිමත්ව ඇතිකර ගනු ලබන අවබෝධය එනම් ප්රඥව ඇති කර ගැනීම ඉතාමත්ම වැදගත් බව අවධාරණය කරයි. බුද්ධාගම අහිංසාවේ ආගමකි. එය ඇසට ඇස. දතට දත, පලිගැනීම වැනි දේ ඉතා නොදියුණු ගෝත්‍රික සංකල්ප ලෙස බැහැර කරනු ලබයි. එසේම දරුණු ශාරීරික දඬුවම් දීම බුද්ධාගමට විරුද්ධ දෙයකි. ඒ වෙනුවට සතුරාටත් මෛත්‍රිය දැක්වීමේ, වටිනාකම සෑම විටෙකම අවධාරණය කරනු ලබයි. නමුත් සමහර ආගම්වල කර්තෘවරුන් පවා යුද්ධයට ගොස් ඇති බව අපට ඉතිහාසය කියවන විට පැහැදිලි වේ. යුද්ධයට යැම යනු මිනීමැරීමය. එබැවින් සමහර ආගම්වල නායකයන් මිනීමරා හෝ මිනීමරණ කණ්ඩායමක සාමාජිකයන් ලෙස කටයුතු කර ඇති බව පෙනේ.

කාන්තාවනට කොට ඇඳුම් ඇඳීම සම්බන්ධව සාකච්ඡා කර ඇති අතර කොට ඇඳුම් ඇඳීම නිසා ලිංගික අපරාධ සිදුවනවා නම් මුස්ලිම් සමාජවල, සෞදියේ, ඉරානයේ, සුඩානයේ ලිංගික අපරාධ නැත්තටම නැති විය යුතුය. බුද්ධාගමට අනුව කාන්තාව යනු දෙවැනි පන්තියේ සත්වයෙකු නොවේ. පිරිමියාට මෙන්ම සමාන වටිනාකමක් ඇයට ද පවතී. බුදුන් වහන්සේ එවකට පැවැති කාන්තාවන් කොන් කර තැබීමේ බ්‍රාහ්මණ ක්‍රමයට එරෙහිව ප්‍රබල ලෙස සටන් කර කාන්තාවන්ට බුදු සසුනට ඇතුළත්ව එහි අග්‍රඵලය වන නිර්වාණය පවා ළඟා කර දීමට කටයුතු කරන ලදී. එවකට පැවැති බ්‍රාහ්මණ මතවාදය අනුව කාන්තාවන් සැමවිටම පිරිමියෙකු යටතේ සිටිය යුතුය. ඇයට ආගමික ස්ථානයකට ඇතුළු වීමට අවසර නැත. ඇයට ඉගෙනීමට ඉඩකඩ නැත. ඉන්දියාවේ වසර 2500 කට පෙර පැවැති මෙකී තත්ත්වය 100% ක් ඉස්ලාම් ෂාරියා නීතිය යටතේ පාලනය වන සෞදි අරාබියේ වර්තමානයේ පවතින තත්ත්වය සමඟ සස¹ බලන්න.

එසේම විවාහයකදී කාන්තාවට කිසිම අභිමතයක් නොමැති වීම, කාන්තාවන්ගේ ලිංග ඡේදනය, ගල්ගසා මැරීම, අධ්‍යාපන අවස්ථා නොමැති වීම, රිය පැදවීම තහනම් වීම, ආගමික ස්ථානවලට ඇතුළුවීමට ඉඩ නොදීම, පිරිමියාට විවාහ 04 ක් කරගත හැකි වන විට කාන්තාවට එසේ කරගත නොහැකි වීම, ඉතා ලාබාල දැරිවියන් වයස්ගත පුද්ගලයන් හට විවාහ කරදීම, ගැහැනුන් හට ක්‍රීඩාවන්ගේ නිරතවීම තහනම් කිරීම ආදිය තමන්ගේ සංස්කෘතිය වූ සමාජයක උපන් අයෙකු කාන්තාවකගේ කොට ඇඳුමක් දැකීමෙන් කලබලයට පත් වීම පිළිබඳව අප විමතියට පත්විය යුතු නැත. මන් ද, ඔහුගේ චින්තනය, විද්‍යාව, දර්ශනය, ලෝක දේශපාලනය ආදියෙහි ඇතිව තිබෙන මනා සංවර්ධනය සමඟ ඉදිරියට නොගොස් මීට වසර 1600 කට පෙර අරාබි අර්ධද්වීපයෙහි තිබුණා වූ අදහස් සමඟ එකතැන ජීවත් වීමය.

අධ්‍යාපනය අතින් දියුණු තත්ත්වයට පත් 99% ක් මුස්ලිම් ජාතිකයන් ජීවත්වන තුර්කිය වැනි යුරෝපීය රටවල පවා මුළු ශරීරය වසා කාන්තාවන්ට ඇඳුම් ඇඳීමට බල නොකරයි. එය මිනිසාගේ පෞද්ගලිකත්වය සම්බන්ධ අයිතියක් ලෙස සලකනු ලබයි. එවැනි ඇඳුම් ඇඳීමට බල කරනු ලබනුයේ, අන්තවාදීන්, නොදියුණු ගෝත්‍රික ත්රස්තවාදීන් ලෙසට හංවඩු ගැසේ. බුද්ධාගම මිනිසාගේ නිදහස අගය කරන ආගමක් බැවින් ඇඳුම පිළිබඳ තහංචි පැනවීම එහි ප්‍රතිපත්තිය නොවේ. පටාචාරාව වැනි කාන්තාවන් නිරුවත්ව බුදුන් ධර්මය දෙසමින් සිටි පන්සලට ආ අවස්ථාවේ ඇයට ගල් ගසා මැරීමට බුදුන් නියෝග කළේ නැත. වඩා බුද්ධිමත්ව ඉතා දියුණු ලෙස ඇයව සුවපත් කළ අයුරු කියවා බලන්න. සතුන් මැරීම සම්බන්ධව සලීම් මහතා ප්‍රකාශ කර ඇත්තේ කුකුල් මස් සහ මාළු සිංහල බෞද්ධයන් අනුභව කරන නිසා ඒ සම්බන්ධ වෙනත් ආකල්පයකුත් ගවමස් නොකන නිසා තවත් ආකල්පයකුත් බෞද්ධයන් තුළ පවතින බවය.

බුද්ධාගම අනුව කුකුළෙකු මැරුවත්, මිනිසෙකු මැරුවත්, ගවයෙකු මැරුවත්, මදුරුවෙකු මැරුවත් සිදු වන්නේ එකම පවය. එය බුදුන් වහන්සේ විද්‍යාත්මකව විග්රහ කර ඇත. සතෙකු බව දැන ගැනීම, මරණ ෙච්තනාව, මැරීමට උපක්‍රම යෙදීම, මැරීම ආදී කරුණු ප්‍රාණඝාතය සිදුවීමට සම්පූර්ණ විය යුතුය. බුද්ධාගමේ විග්‍රහය ප්‍රකාරව සලකා බලන කල සෞදි අරාබියේදී රිසානා නµSක් අතින් දරුවෙකු බේසමේ ගිලී මිය යැම මිනිමැරීමක් නොවේ.

මස් කෑම බුද්ධාගම අනුව පවක් නොවේ. නමුත් එසේ කෑමට සුදුසු මස ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය ලෙස සැලකේ. එය හරක් මස් ද, ඌරු මස් ද, කුකුල් මස් ද කියා ප්‍රශ්නයක් නොමැත. නමුත් වසර 2500 ක සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය තුළ ගවයාගෙන් සිදු වන මෙහෙය සලකා බලා උගේ මස් කෑම ඉතා අකෘතඥ ක්‍රියාවක් ලෙස සලකනු ලැබේ. පසුකාලීනව ලංකාවට පැමිණි අරාබි වෙළෙන්දන් ද බටහිර ආක්‍රමණිකයන්ද මෙය කළ අතර, එය සමාජයේ මහත් පිළිකුලට ලක් විය.

මුස්ලිම් ජනතාව ගවමස් අනුභව කිරීම අපගේ ප්‍රශ්නයක් නොවේ. එය පෞද්ගලික ක්‍රියාවකි. නමුත් ගව මස් හා සම්බන්ධ සංස්කෘතිය බෞද්ධයන්ගේ පිළිකුලට භාජනය වී ඇත. උදාහරණ ලෙස එම ලිපිය පළ වූ 12.05.2013 දිවයින පුවත්පතේ නිම්නය අතිරේකයේ 13 වැනි පිටුව බලන්න. ගැබ්බර දෙනුන් කිටි කිටියේ පටවාගෙන, උන්ගේ අත පය කඩා, පොලිසියට, පී.එච්.අයි. ට පශු වෛද්‍යවරයාට අල්ලස් දී කරනු ලබන අශික්ෂිත ජාවාරම ඔබ අගය කරනවා ද? ගැබ්බර දෙනුන් කපා විකිණීම සාධාරණ ද? එවැනි අසාධාරණ අමානුෂික ව්‍යාපාරයන් ඉස්ලාම් ආගමට එකඟ ද යන්න මම නොදනිමි. ලංකාවේ මස් පිණිස කුකුළන් ඇති කරනුයේ ද මුස්ලිම් ජාතිකයන් විසිනි. නමුත් එයට එරෙහිව විරෝධතා නොමැත්තේ එය ගව මස් වෙළ¹මට වඩා ශිෂ්ට සම්පන්න ලෙස සිදු කරන හෙයිනි. කෙසේ වෙතත් දරුවන් ඉදිරිපිට හරකුන්ගේ බෙලි කැපීම, එසේ කපා ගත් ලේ නිවසේ ගෑම වැනි චාරිත්‍ර සමහර සමාජවල පවතින බව මා අසා තිබේ. කෙසේ වෙතත් මස් කෑම ද පෞද්ගලික ක්‍රියාවක් බැවින් ඒ සම්බන්ධව බුද්ධ දර්ශනය මැදිහත් නොවේ. එසේ වීමට හේතුව බුද්ධාගම කුඩා කල සිට මිනිසුන්ගේ ඔළුව බිම ඇණ බලහත්කාරයෙන් මොළ ශෝධනයකට ලක් කරන ආගමක් නොවීමය. බුද්ධාගම මානව නිදහස ප්රතිමූර්තිමත් කරන ආගමකි. වර්තමානයේ ලෝකයේ පවතින මානව හිමිකම් ප්‍රකාශන, ප්රඥප්ති, පරිසර ප්රඥප්ති ආදියෙහි අන්තර්ගත හරයාත්මක වටිනාකම් බුදු දහමෙහි මීට වසර 2500 කට පෙර සිට අන්තර්ගතව පැවැතීම ඔබ පුදුමයට පත් කරනු ඇත. එසේම සමහර ආගම්වල ආගම අතහැරීම මරණ දඬුවමින් දඬුවම් කළ හැකි වරදකි. බුද්ධාගම අනුව කැමැති නම් ඕනෑම විටෙක බුදු දහම අතහැර යා හැක. නමුත් සෞදි අරාබිය, පාකිස්ථානය වැනි රටවල ඉස්ලාම් ආගම අතහැරීම සම්බන්ධව ලබා දෙන ඉස්ලාමීය දඬුවම කුමක් ද? නමුත් සෞදියේදී ඔබ බුද්ධාගම අතහැර ඉස්ලාම් ආගමට ගියහොත් මරණ දඬුවම දෙනවා ද? එකී නීතිය සර්ව සාධාරණ නැත්තේ ඇයි?

ඔහුගේ ලිපිය අනුව හාමුදුරුවන් මුස්ලිම් අය පිළිකුල් කරන්නේ ඇයි කියා ප්‍රශ්න කර සිටී. ඇත්තෙන්ම බුදු දහම අනුව යමෙකු වසලයෙකු (පිළිකුල් සහගත අයෙකු) වන්නේත් බ්‍රාහ්මණයෙකු (ගරු කටයුතු අයෙකු) වන්නේත් තම තමන්ගේ ක්‍රියා පටිපාටිය අනුවය. හාමුදුරුවන්ගෙන් එසේ ඇසීමට පෙර, මා හට සලීම් මහතා තමාගේ හෘද සාක්ෂියෙන් ඇසිය යුතු ප්‍රශ්නයක් තිබේ. මුස්ලිම් ජනතාව ලොව පුරා සෑම රටකම පාහේ ප්‍රශ්න ඇති කරන්නන් බවට පත්ව සිටින්නේ ඇයි? බෞද්ධයන්, ක්‍රිස්තියානුවන්, කතෝලිකයන්, හින්දුන්, යුදෙව්වන් ආදී මෙකී නොකී සියලු මිනිසුන් සෑම තැනකම මුස්ලිම් අයට විරුද්ධ ඇයි? උදාහරණ ලෙස සුඩානය. නයිජීරියාව, ඊශ්‍රායලය, එංගලන්තය, ප්‍රංශය, ඉන්දියාව, බුරුමය, බංග්ලාදේශය, තායිලන්තය, පිලිපීනය, ඔස්ටේ්රලියාව, ඇමෙරිකාව ආදී රටවල මුස්ලිම් අය අන් ජාතීන් සමඟ ගැටලු ඇති කරගන්නේ ඇයි? මෑතකදී ඔස්ටේ්රලියානු අගමැතිනි ජුලියන් ගිලාඩ් මෙසේ කීවාය. කිසිදු මුස්ලිම් ජාතිකයෙකුට අපගේ රටට එන්න කියා අප කීවේ නැත. ඔබ අනාථයින් ලෙස හෝ සංක්‍රමණිකයින් ලෙස අපේ රටට ආවේ ඔබට අවශ්‍ය නිසා ය. මෙය නිදහස් රටකි. එය ඔබගේ ආගමට අවශ්‍ය පරිදි පාලනය කිරීමට ඉඩදිය නොහැක. අපගේ ක්‍රමයට ඔබට ජීවත් වීමට නොහැකි නම් වහාම අපේ රටෙන් පිට වී යන්න.

එංගලන්තයට සරණාගතයින් ලෙස දකුණු ආසියානු රටවලින් සහ අප්‍රිකාවෙන් ගිය මුස්ලිම් ජාතිකයන් නිසා එරට පෙර නොවූ විරූ සමාජ ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුව තිබේ. ප්‍රංශයේ තත්ත්වය ඊටත් වඩා නරක අතර, මානව නිදහස අගය කරන එරට මුස්ලිම් කාන්තාවන්ගේ කළු ලෝගුව පවා තහනම් කරන ලදී. මීට විරුද්ධව ප්‍රංශයේ විශාල විරෝධතා ඉදිරිපත් වූ අතර, විරෝධතාකරුවන් සරණාගතයන් ලෙස පැමිණ ප්‍රංශ රජයේ අනුකම්පාව මත දිවි ගෙවන්නන් වීම දෛවයේ සරදමකි.

ඉස්ලාම් ආගම හා බුද්ධාගම අතර ඓතිහාසික කතාවක් පවතී. බුද්ධාගම ඉතාමත්ම අහිංසාවාදී ආගමක් නිසා එය කඩුවේ බලයෙන් විනාශ කර තම ආගම පැතිරවූවෝ මුස්ලිමුන්ය. ඇµaගනිස්ථානය, පකිස්ථානය වැනි බුදුන් වැඩි රහතුන් විසූ ස්ථානවල බෞද්ධයන් මරා දමා ඉස්ලාම් ආගම ස්ථාපිත කරන ලදී. බෞද්ධ විහාර පොළවට සමතලා කරන ලදී. අදත් පකිස්ථානය, ඇµaගනිස්ථානය ඉතිහාසය ලෙස පෙන්වන්නේ බෞද්ධ නටබුන්ය. මේවායේ සිටි බෞද්ධයන්ට වුණේ කුමක්ද යන ප්රශ්නය ඔබ ඇසිය යුතුය. පිළිතුර නම් බංගලාදේශයේ චිතංගොන් හි සිදුවෙමින් පවතින දේ බලන්න. බෞද්ධ රටක් වූ වංගදේශය අද ඉස්ලාම් රාජ්‍යයකි. බෞද්ධ භික්ෂූන් මැරීම විහාර කොල්ලකෑම දිනපතා සිදු වේ. තායිලන්තයේ ඉස්ලාම් ත්රස්තවාදීන් නිසා බෞද්ධ භික්ෂූණ්ට පිණ්ඩපාතයේ යැමට සිදුව ඇත්තේ හමුදා ආරක්ෂාව මධ්‍යයේය. මාලදිවයින අද 100% ක් මුස්ලිම් රාජ්‍යයකි. එහි පුරාවිද්‍යාත්මක ස්ථාන මුස්ලිම් පල්ලි නොවේ. බෞද්ධ විහාරයන්ය. මේවායේ සිටි බෞද්ධයන් මැරුවේ කවුද?

ලෝක ඉතිහාසයේ ප්‍රථම විශ්වවිද්‍යාලය ලෙස සැලකෙන්නේ ඉන්දියාවේ නාලන්දා විශ්වවිද්‍යාලය ය. එය බෞද්ධයන්ගේ ශ්‍රේෂ්ඨ විද්යස්ථානයක්ව පවතිද්දී ගිනි තබා බෞද්ධ භික්ෂූන් දහස් ගණනක් මරා බිමට සමතලා කරනු ලැබුවේ, මුස්ලිම් ආක්‍රමණිකයන් විසිනි. ඉරානය බෞද්ධ රටක්ව පැවතිණ. පසුව බෞද්ධ දර්ශනයේ ආභාසය ලත් සරතෘෂ්ත නම් දාර්ශනිකයාගේ දර්ශනය මත ඉතා දියුණු ශිෂ්ටාචාරයක් පැවතිණි. ලෝකයේ දැනුම පිළිබඳ එවකට කේන්ද්‍රස්ථානයක් ලෙස පර්සියාව පැවතිණි. මුස්ලිම් ආක්‍රමණ මගින් එකී ශිෂ්ටාචාරය බිමට සමතලා වූ අතර, පර්සියාවේ සැබෑ උරුමක්කාරයන් හට රට අතහැර දමා අනාථයන් ලෙස විදේශ රටවල ජීවත් වීමට සිදුව ඇති අතර, අදටත් පර්සියානුවන් ඉරානයේ සිටිනවාට වඩා පිරිසක් ඉන්දියාවේ ජීවත් වෙති.

ලංකාවට මුස්ලිම් ජාතිකයන් පැමිණියේ වෙළෙන්දන් ලෙසිනි. ඔවුන් අත කුළු බඩු වෙළෙ¹ම පැවැති අතර, පෘතුගීසීන් පැමිණ ඔවුන් දිගට හරහට මැරීමට පටන් ගන්නා ලදී. එවිට මහනුවර සෙනරත් රජු මුස්ලිම්වරු හට ආරක්ෂාව ලබා දී නැගෙනහිර වෙරළ තීරයේ පදිංචි වීමට අවසර ලබාදෙන ලදී. රජු කළ ක්රියාවේ ප්‍රතිඵල දැන් අපි අත්විඳිමින් සිටිමු. වසර 600 ක වත් ඉතිහාසයක් නොමැති නැගෙනහිර මුස්ලිම් ජනතාව තමාට රැකවරණය දුන් සිංහල මිනිසුන්ට කළගුණ සැලකීමට පටන් ගෙන තිබේ. පුරාවිද්‍යා ස්ථාන ඩෝසර් කිරීම, ඒවායේ ඉඩම් අත්පත් කර ගැනීම සහ නැගෙනහිර මුස්ලිම් නිජභූමියක් ලෙස ප්‍රකාශ කිරීම උදාහරණයකි. 2013.05.13 දින ඉරිදා දිවයින පුවත්පතේම 16 වැනි පිටුව ප්‍රකාරව පුල්මුඩේ වැලි නිධිය, අල්ලා දෙවියන් නැගෙනහිර මුස්ලිම් ජනතාවට දුන් තෑග්ගකි. එය පොදු දේපළක් නොවේ. එබැවින් එහි රැකියා මුස්ලිම් ජාතිකයන්ට පමණක් දිය යුතුය. සලීම් මහතාට සිංහල බහුතරය සමඟ කොළඹ සාමයෙන් ආරක්ෂිතව ජීවත් විය හැකිය. සිකුරාදාට ජුම්මා ගිය හැකි නමුත් සිංහලයෙකුට පුල්මුඩේ රජයේ රැකියාවක් කිරීම තහනම්ය. එකී ලිපිය අනුව මුස්ලිම් ජාතිවාදයට ජමයිතුල්ලා උලමා සංවිධානය පිටුබලය සපයයි. කොළඹදී අහිංසක උලමාවරු මුස්ලිම් බලය ඇති තැන්වල කටයුතු කරන්නේ එසේය.

එසේම මේ උලමාවරුන් ඇµaගනිස්ථානයේ බාමියන් බුදු පිළිම තලේබාන් ත්රස්තවාදීන් විසින් විනාශ කළ විට එය වැරදි යෑයි කීවේ නැත. බංග්ලාදේශයේ බෞද්ධ භික්ෂූන් මරා දමන විට කට ඇරියේ නැත. සෞදියේදී බුදුන් වැඳීමේ වරදට තුංගසිරි හිරේ දැමූ විට මීක් කීවේ නැත. ඇයි ඒ?

ඉස්ලාම් ආගම අනුව පිළිම වන්දනාව දරුණු අපරාධයකි. දෙවියන්ගෙන් සමාව නොලැබෙන අපරාධයකි. පිළිම වන්දනා කරන මිනිසෙකු මැරීම ඉස්ලාම් ආගම අනුව දෙව්ලොව යන පිනකි. නබි නායකතුමා මුලින්ම කළ ක්‍රියාවන්ගෙන් එකක් වන්නේ ද කාබාහි සිටි වෙනත් ආගමක් (බුද්ධාගම) අදහන අයගේ පිළිම විනාශ කිරීමට නියෝග කිරීමය. එම නිසා උලමාවරුන්ගේ ආගම අනුව පිළිම කැඩීම හොඳ ක්‍රියාවකි. අනාගතයේ නැගෙනහිර බෞද්ධ වෙහෙර විහාර සියල්ල බිමට සමතලා වුවහොත් එය පුදුම වීමට කාරණයක් නොවේ. එබැවින් ලංකාවේ මුස්ලිම් බහුතරයක් ඇතිවුවහොත්, ෂාරියා නීතිය ක්‍රියාත්මක වුවහොත්, බෞද්ධ පූජනීය ස්ථාන බිමට සමතලා වීමේ සැබෑ අවදානමක් පවතී.

එසේම ලංකාවේ සියලුම මුස්ලිම් පල්ලිවල උදේ 4.00, 5.00 ට පමණ ඉතා ශබ්දයෙන් ශබ්ද විකාශන යන්ත්‍ර දමාගෙන යාච්ඥ කරනු ලුබේ. පොලිස් ආඥ පනත සහ ශ්‍රේෂ්ඨාධිකරණය වැලිගම මුස්ලිම් පල්ලිය සම්බන්ධව ලබා දුන් නඩු තීන්දුව ප්‍රකාරව රාත්‍රී 10.00 සිට උදැසන 6.00 දක්වා මොනම හේතුවකට වත් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කළ නොහැක. එය දඬුවම් ලැබිය හැකි වරදකි. ඒ අනුව මෙම පල්ලිවල පූජකයන් නීති විරෝධී ක්‍රියාවල නිරතුරුව යෙදෙන පුද්ගලයන් ලෙස සැලකිය යුතුය. දකුණු ආසියාවේ පවතින දරුණුතම මත්ද්‍රව්‍ය වන හෙරොයින් ඇµaගනිස්ථානයේ නිෂ්පාදනය කරනු ලැබේ. එය තලේබාන් සංවිධානයේ ප්‍රධානතම ආදායම් මාර්ගය ලෙස සැලකේ. ඉස්ලාම් ධර්මය දැඩිව පිළිපදින තලේබාන් වැනි පිරිසක් මෙවැනි දරුණු මත්ද්‍රව්‍යයක් නිපදවීමට පෙළඹුණේ කෙසේ ද? සලීම් මහතාට සිහිපත් කරදිය යුතු තවත් වැදගත් කාරණයක් නම් අඩුපාඩු තිබුණ ද, බෞද්ධ භික්ෂූන් යනු වෙනත් ආගම්වල සිටින වැටුප් ලබන, අඹුදරුවන් රකින සහ දරුවන් බෝ කිරීමට, අනෙක් ආගමිකයන්ගේ ඉඩම් ඩැහැ ගැනීමට මිනිසුන් පොළඹවන වර්ගයේ පිරිසක් නොවේ. බෞද්ධ භික්ෂූන් ආගමේ නාමයෙන් මිනී මරා නැත. තවදුරටත් පැහැදිලි කරන්නේ නම් ඉස්ලාම් ආගම සහ යුද්ධය අතර ඇත්තේ අවිච්ජින්න සම්බන්ධතාවයකි. තමන්ට පිරිස් බලය ඇති තැන යුද්ධ කොට සෙසු ජාතීන්ට අඩන්තේට්ටම් කොට මරා දැමීමත් පිරිස් බලය අඩු ලංකාව වැනි තැන්වලදී අහිංසකයන් ලෙස පෙනී සිටිමින් සාමය, මනුෂ්‍යත්වය ගැන කතා කරමින් තමන්ට පිරිස් බලය ලැබෙන තෙක් උපක්රමශීලීව කල් බලන්නේ කවුරුන්ද?

ඉස්ලාම් ආගම අනුව ජිහාඩ් යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? එහි ස්වරූප කීයක් තිබෙනවාද? යන්න පැහැදිලි කිරීම ඔබගේ යුතුකමකි. ලොව පුරා ඉස්ලාම් මූලධර්මවාදී ත්‍රස්තවාදී කණ්ඩායම් කීයක් තිබෙනවාද? යන්න සහ බෞද්ධ මූලධර්මවාදී ත්‍රස්තවාදී කණ්ඩායම් කීයක් තිබෙනවාද? යන්න සිහි මොළය ඇති කවුරුත් දන්නා කරුණකි.

බොදු බල සේනා සංවිධානයෙන් එකදු මුස්ලිම් මිනිසෙකු හෝ මරා නැත. එකදු මුස්ලිම් ස්ත්‍රියක දූෂණය කර නැත. මුස්ලිමානුවෙකුගේ දේපළක් කොල්ලකා නැත. මුස්ලිම් ඉඩම් අල්ලා නැත. ඉස්ලාම් ආගමේ මුළු ලෝකයම ඉස්ලාම් ලෝකයක් බවට පත් කිරීමට සිහිනයක් ඇතත් බුද්ධාගමේ එවැනි ව්‍යාප්තවාදී අදහස් නැත. ලංකාවේ අවුරුදු 2500 ක ඉතිහාසය සහ බෞද්ධ භික්ෂුන් යනු ගසට පොත්ත මෙනි. විදේශ ආක්‍රමණවලදී සතුරාට එරෙහිව ජනතාවට ශිෂ්ට සම්පන්න ලෙස ඒවාට මුහුණ දීමට ආධ්‍යාත්මික නායකත්වය දුන්නේ බෞද්ධ භික්ෂූන් විසිනි. පාසල් නොමැති යුගවලදී ජනතාවට ඥනය ලබා දුන්නේ පන්සලෙනි. එබැවින් භික්ෂුවගේ චරිතය, අඩුපාඩු මතම ලඝූ කළ නොහැක. විශේෂයෙන්ම ඔබට නොහැක. ඊට හේතුව ලෝකයේ සිංහල භාෂාව කතා කරන ජනතාවක් සිටින එකම රට ලංකාවය. එය අරාබි බසක් නොවේ. එය ඉන්දු ආර්ය භාෂාවකි. භාෂාවේ ඉතිහාසය හාරා බලන විට සිංහල ජනතාවට මේ රටේ නිජභූමි අයිතිය කියාපෑමට නීත්‍යානුකූල වූත් සදාචාරාත්මක වූත් අයිතියක් ඇත. මෙය ජාත්‍යන්තරව පිළිගත් අයිතියකි. ඇමෙරිකාව රතු ඉන්දියානුවන්ගේ නිජභූමිය ලෙස සුද්දන්ගෙන්ම සැදුම්ලත් ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළ අතර, ඔස්ටේ්රලියාව ඇබෝරිජීන්වරුන්ගේ නිජබිම ලෙස සුද්දන්ගෙන්ම සමන්විත ඔස්ටේ්රලියානු ශ්‍රේෂ්ඨාධිකරණය තිරණය කරන ලදී. නබි නායකතුමා ඉපදීමටත් පෙර කලක සිට ලංකාවේ බෞද්ධ භික්ෂූන් සහ සිංහල මිනිසුන් වාසය කළ බව මතක තබා ගත යුතුය.

සෞදි අරාබිය වැනි රටවල් ඉස්ලාම් ෂාරියා නීතිය අනුව පාලනය වන බැවින් ඉස්ලාම් ආගමේ ප්‍රායෝගික නිදර්ශනයක් ලෙස එකී රාජධානිය සැලකිය හැක. එම රටේ ස්ත්‍රී දූෂණ ප්‍රතිශතය අඩු වූවද දුප්පත් රටවලින් ගෘහ සේවිකාවන් ලෙස රැකියාවට යන කාන්තාවන්ට මුහුණ දීමට සිදුවන දුක්ගැහැට අප සැවොම අසා ඇත. තිරිසනුන් ලෙස සැලකීම් ලැබීම, ලිංගික අපරාධවලට ගොදුරු වීම, මරාදැමීමට ලක් වුනත් අපරාධකරු හට දඬුවම් නොලැබීම ආදී දේවල් අපට හුරු පුරුදු එදිනෙදා ප්රවෘත්ති බවට පත්ව තිබේ. මෙකී තත්ත්වය මුස්ලිම් ජනතාවගේ ඓතිහාසික සතුරන් වන ඇමෙරිකාව, එංගලන්තය වැනි බටහිර රටවල පවතින තත්ත්වය සමඟ සස¹ බලමු. එකී බටහිර රටවලට සරණාගතයන් ලෙස මුස්ලිම් ජාතිකයන්ද ඇතුළුව අතිවිශාල පිරිසක් තුන්වන ලෝකයේ රටවල්වලින් සංක්‍රමණය වී ඇත. එකී සරණාගතයන්ට හෝ රැකියා පිණිස සංක්‍රමණය වූ විදේශිකයන්ට කිසිදු දිනෙක සවුදි අරාබියේදී සිදු වන අපරාධ සිදුවූවා යෑයි අප අසා නැත. අනෙක් අතට දකුණු ආසියාවේ, උතුරු අප්‍රිකාවේ මුස්ලිම් ජාතිකයන් පවා අරාබිකරයට සංක්‍රමණය නොවී බටහිර රටවලට සංක්‍රමණය වීමට ප්‍රිය කරන්නේ කුමන හේතුවක් නිසාද? මෙහි යම්කිසි අවුලක් පවතින බව ඔබ පිළිගන්නවාද?

අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සම්බන්ධයෙන් සලකා බලන විටද බුද්ධාගමේ පවතින්නේ ඉතාම ප්රජාතන්ත්රවාදී දියුණු ආකල්පයකි. බුදුන් වහන්සේ ජීවත්ව සිටි සමයේ තවත් ආගම් රැසක් ඉන්දියාවේ පැවැති අතර ඔවුන් මැරීමට, ඔවුන්ගේ පූජනීය ස්ථාන විනාශ කිරීමට බුදුන් වහන්සේ නියම කළේ නැත. ඒ වෙනුවට ඔවුන්ට ගරු කරමින් ඔවුන් සමඟ බුද්ධිමය සංවාදයක යෙදීමට කටයුතු කරන ලදී. නමුත් සල්මන් රුශ්ඩි නමැති ගත් කර්තෘවරයා අයතුල්ලා කොමෙයිනිගේ මරණ දඬුවම නියම කිරීම නිසා අදටත් මරබියෙන් සැඟවී ජීවත් වේ. එසේම ලැඡ්ජා නමැති කෘතිය නිසා ටස්ලිමා නස්රීන්ට ද මරණ දඬුවම ප්‍රකාශ කරන ලදී. නබිතුමාගේ යෑයි සැලකෙන කාටුන් චිත්‍ර 07 ක් ඇන්දේ යෑයි කියන ඩෙන්මාර්ක් ජාතික කාටුන් ශිල්පියාගේ හිසට පකිස්තානයේ මුල්ලාවරයකු මිලක් නියම කරන ලදී. මෙවැනි ක්‍රියාවන් නූතන මනුෂ්‍ය සදාචාරයට ගැලපෙනවාද? අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මූලික මානව අයිතිවාසිකමක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා පිළිගනී. එකී තත්ත්වය උක්ත ඉස්ලාමීය නියෝග සමඟ ගලපන්නේ කෙසේද?

ලංකාවේ මෑත ඉතිහාසයේ පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි වශයෙන් බටහිර ජාතීන් 03 කගේ ආක්රමණයන්ට ලක්වන ලදී. මේ එකදු ජාතියකටවත් එරෙහිව මුස්ලිම් ජනතාව කැරලි ගැසූ බවට සාක්ෂියක් නොමැත. ඇත්තේ ඊට විරුද්ධ සාක්ෂියකි. මැලේ ජාතිකයන් යනු ඉංග්‍රීසීන් විසින් සිංහල හමුදාව සමඟ යුද්ධ කිරීමට ගෙන්වන ලද කුලී හමුදාවකි. වධකයන් ලෙස ද මොවුන් කටයුතු කර ඇත. කැප්පෙටිපොල නිලමේ සුද්දන්ට අල්ලා දෙන ලද්දේ මුස්ලිම් ජාතිකයන් විසිනි.

අවසාන වශයෙන් කිව යුත්තේ මෙය නිදහස් රටකි. අරාබි අර්ධද්වීපයේ කොටසක් නොවේ. අරාබියේ සිට වෙළෙඳාමට පැමිණ මෙහි බින්න බැසගත් පමණින් මෙම දූපත අරාබියේ කොටසක් බවට පත් නොවේ. එසේ කිරීමට යමෙකු උත්සාහ කරන්නේ නම් ඔහු ආක්රමණිකයෙකි, ව්යාප්තවාදියෙකි.

බෞද්ධ පන්සල්වලට ඓතිහාසිකව අයිති ඉඩම් තුළ මුස්ලිම් පල්ලි ඉදිකළ අවස්ථා ලංකාවේ ඕනෑ තරම් පෙන්වාදිය හැකි නමුත් මුස්ලිම් පල්ලියකට අයත් ඉඩමක බෞද්ධ හෝ ක්‍රිස්තියානි හෝ ආගමක සිද්ධස්ථානයක් ඉදිකිරීමට ඉඩ දුන් එකම එක අවස්ථාවක් හැකි නම් පෙන්වා දෙන්න. අඩුම තරමින් වෙසක් තොරණක් ඉදිකිරීමටවත් ඔබලා ඉඩ දෙනවා ද? 1915 සිංහල - මුස්ලිම් කෝලාහලය ඇති වූයේ කුමක් නිසා ද?

වසර 2500 ක ලිඛිත ඉතිහාසයක් ඇති අපි ඔබේ රට ආක්‍රමණය කළේ නැත. ඔබට මෙහි එන්න කීවේත් නැත. නමුත් සෙනරත් රජු දැක්වූ මනුෂ්‍යත්වය නැවත සිහිපත් කරමින් ඉතා කාරුණිකව ඔබට කීමට ඇත්තේ ඔස්ටේ්රලියානු අගමැතිනිය කී දේමය.

අසේල වික්‍රමනායක

http://www.divaina.com/2013/05/19/feature15.html

[QUOTE="mano3989, post: 14997174, member: 348050"] [SIZE="4"]ඉස්ලාම් බැතිමතාගේ ලිපියට බොදු පිළිතුරක් පසුගිය සතියේ ඉරිදා දිවයින පුවත්පතේ 04 වැනි පිටුවේ ජෙම් සලීම් නමැති මහතෙකු විසින් බෞද්ධ අන්තවාදය පිළිබඳව විග්‍රහයක් ඉදිරිපත් කර තිබුණි. එහි ප්‍රධාන තේමාව වී ඇත්තේ බෞද්ධ භික්ෂූන්, විශේෂයෙන්ම බොදු බලසේනා වැනි සංවිධාන ඉස්ලාම් ආගමටත්, මුස්ලිම් ජනතාවටත් එරෙහිව වෛරයේ බිජුවට වපුරවමින් සිටින අතර, රටේ පවතින සැබෑ ප්‍රශ්න, උදා( කාන්තාවන් කොට ඇඳුම් ඇඳීම, මිනිසුන් පන්සල් නොයැම, මත්පැන් හල් තිබීම, සංගීත සංදර්ශන පැවැත්වීම වැනි ප්‍රශ්න විසඳීමට මෙකී සිංහල ජාතිවාදීන්ට කිසිදු උනන්දුවක් නැත. ලිපියේ කර්තෘ විසින් උක්ත සමාජ ප්‍රශ්න ඉස්ලාමීය, අරාබි පදනමක සිට විග්රහ කරන බැවින් ඒවා ඔහුගේ හර පද්ධතිය අනුව ගැඹුරු සමාජ ප්‍රශ්න වේ. එකී දේවල් ෂරියා නීතිය රජයන රටක සිදුවුණා නම් දරුණු ශාරීරික දඬුවම් ලැබීමට පවා ඉඩකඩ තිබේ. නමුත් අප ජීවත් වන්නේ අවුරුදු 2500 ක ඉතිහාසයක් ඇති බෞද්ධ වටිනාකම් මත පදනම් වූ හර පද්ධතියක් සහිත රටක බැවින් අපගේ වටිනාකම් පද්ධතිය අනුව උක්ත කාරණා සලකා බැලිය යුතුය. බුදුහාමුදුරුවන් ජීවත්ව සිටි විහාරයකට නොදුරුව අම්බපාලි නම් ගණිකාවක් ජීවත් වූවාය. ඇය ප්‍රසිද්ධියේ ගණිකා වෘත්තියේ නියෑලුණු අතර, බුදුන් වහන්සේ ද ඒ බව දැන සිටියහ. නමුත් බුදුන් වහන්සේ එම අම්බපාලි ගණිකාවට ගල් ගසා මරණ ලෙසට නියෝග කළේ නැත. නමුත් කාමමිථ්‍යාචාරය ඉතා බරපතළ වරදක් බවත් එහි නිරත වන්නන් අපාගත වන බවත් ප්‍රකාශ කරන ලදී. බුදුන් වහන්සේ සිටි විහාරයකට ආසන්නයේ චුන්ද නම් ඌරන් ඇති කරන අයෙකු සිටියේය. ඔහු ඌරන්ට දසවධ දී මරා මස් විකුණාගෙන කමින් ජීවත් විය. කිසි දිනෙක පන්සලට නොආවේය. නමුත් බුදුන් වහන්සේ ඔහුට ශාරීරික දඬුවම් දීමට ගියේ නැත. නමුත් ප්‍රාණඝාතය දරුණුම අපරාධය ලෙස ප්‍රකාශ කළහ. අරාබිකරයේ බිහි වූ සියලු ආගම් වල පවක් වන්නේ මිනී මැරීම පමණි. සතුන් මැරීම පවක් නොවේ. නමුත් බුද්ධ දර්ශනය අනුව පණ ඇති ඕනෑම සතෙකු මැරීම එක සමාන පවකි. දරුණු අපරාධයකි. නමුත් බුද්ධාගම අනුව එවැනි පව් කරන අයට බෙල්ල කපා මැරීම වැනි දඬුවම් කිසිවිටෙක නියම නොකරයි. ඒ වෙනුවට වෛරයෙන් වෛරය නොසන්සිඳේ යන බුද්ධිමත් දාර්ශනික අදහස ඉස්මතු කොට දක්වයි. බුද්ධාගම අනුව මත්පැන් බීම පවකි. සමාව දිය නොහැකි පවකි. ඊට හේතුද මනාව බුදු දහමේ විග්රහකොට ඇත. නමුත් මත්පැන් බොන අයගේ බෙල්ල කැපීම, අත පය කැපීම ආදී දඬුවම් බෞද්ධ දර්ශනය නියම නොකරයි. ඉහත ආකාරයට බුද්ධාගම විසින් වැරදි සඳහා දරුණු දඬුවම් නියම නොකරන්නේ ඇයි? ඊට හේතුව මිනිසුන් භීතියටත් ත්රාසයටත් පත්කොට පාලනය කිරීම ඉතාම ප්‍රාථමික නොදියුණු ක්‍රමයක් ලෙස බුද්ධාගම විසින් හඳුනාගනු ලබන අතර, බුද්ධිමත්ව ඇතිකර ගනු ලබන අවබෝධය එනම් ප්රඥව ඇති කර ගැනීම ඉතාමත්ම වැදගත් බව අවධාරණය කරයි. බුද්ධාගම අහිංසාවේ ආගමකි. එය ඇසට ඇස. දතට දත, පලිගැනීම වැනි දේ ඉතා නොදියුණු ගෝත්‍රික සංකල්ප ලෙස බැහැර කරනු ලබයි. එසේම දරුණු ශාරීරික දඬුවම් දීම බුද්ධාගමට විරුද්ධ දෙයකි. ඒ වෙනුවට සතුරාටත් මෛත්‍රිය දැක්වීමේ, වටිනාකම සෑම විටෙකම අවධාරණය කරනු ලබයි. නමුත් සමහර ආගම්වල කර්තෘවරුන් පවා යුද්ධයට ගොස් ඇති බව අපට ඉතිහාසය කියවන විට පැහැදිලි වේ. යුද්ධයට යැම යනු මිනීමැරීමය. එබැවින් සමහර ආගම්වල නායකයන් මිනීමරා හෝ මිනීමරණ කණ්ඩායමක සාමාජිකයන් ලෙස කටයුතු කර ඇති බව පෙනේ. කාන්තාවනට කොට ඇඳුම් ඇඳීම සම්බන්ධව සාකච්ඡා කර ඇති අතර කොට ඇඳුම් ඇඳීම නිසා ලිංගික අපරාධ සිදුවනවා නම් මුස්ලිම් සමාජවල, සෞදියේ, ඉරානයේ, සුඩානයේ ලිංගික අපරාධ නැත්තටම නැති විය යුතුය. බුද්ධාගමට අනුව කාන්තාව යනු දෙවැනි පන්තියේ සත්වයෙකු නොවේ. පිරිමියාට මෙන්ම සමාන වටිනාකමක් ඇයට ද පවතී. බුදුන් වහන්සේ එවකට පැවැති කාන්තාවන් කොන් කර තැබීමේ බ්‍රාහ්මණ ක්‍රමයට එරෙහිව ප්‍රබල ලෙස සටන් කර කාන්තාවන්ට බුදු සසුනට ඇතුළත්ව එහි අග්‍රඵලය වන නිර්වාණය පවා ළඟා කර දීමට කටයුතු කරන ලදී. එවකට පැවැති බ්‍රාහ්මණ මතවාදය අනුව කාන්තාවන් සැමවිටම පිරිමියෙකු යටතේ සිටිය යුතුය. ඇයට ආගමික ස්ථානයකට ඇතුළු වීමට අවසර නැත. ඇයට ඉගෙනීමට ඉඩකඩ නැත. ඉන්දියාවේ වසර 2500 කට පෙර පැවැති මෙකී තත්ත්වය 100% ක් ඉස්ලාම් ෂාරියා නීතිය යටතේ පාලනය වන සෞදි අරාබියේ වර්තමානයේ පවතින තත්ත්වය සමඟ සස¹ බලන්න. එසේම විවාහයකදී කාන්තාවට කිසිම අභිමතයක් නොමැති වීම, කාන්තාවන්ගේ ලිංග ඡේදනය, ගල්ගසා මැරීම, අධ්‍යාපන අවස්ථා නොමැති වීම, රිය පැදවීම තහනම් වීම, ආගමික ස්ථානවලට ඇතුළුවීමට ඉඩ නොදීම, පිරිමියාට විවාහ 04 ක් කරගත හැකි වන විට කාන්තාවට එසේ කරගත නොහැකි වීම, ඉතා ලාබාල දැරිවියන් වයස්ගත පුද්ගලයන් හට විවාහ කරදීම, ගැහැනුන් හට ක්‍රීඩාවන්ගේ නිරතවීම තහනම් කිරීම ආදිය තමන්ගේ සංස්කෘතිය වූ සමාජයක උපන් අයෙකු කාන්තාවකගේ කොට ඇඳුමක් දැකීමෙන් කලබලයට පත් වීම පිළිබඳව අප විමතියට පත්විය යුතු නැත. මන් ද, ඔහුගේ චින්තනය, විද්‍යාව, දර්ශනය, ලෝක දේශපාලනය ආදියෙහි ඇතිව තිබෙන මනා සංවර්ධනය සමඟ ඉදිරියට නොගොස් මීට වසර 1600 කට පෙර අරාබි අර්ධද්වීපයෙහි තිබුණා වූ අදහස් සමඟ එකතැන ජීවත් වීමය. අධ්‍යාපනය අතින් දියුණු තත්ත්වයට පත් 99% ක් මුස්ලිම් ජාතිකයන් ජීවත්වන තුර්කිය වැනි යුරෝපීය රටවල පවා මුළු ශරීරය වසා කාන්තාවන්ට ඇඳුම් ඇඳීමට බල නොකරයි. එය මිනිසාගේ පෞද්ගලිකත්වය සම්බන්ධ අයිතියක් ලෙස සලකනු ලබයි. එවැනි ඇඳුම් ඇඳීමට බල කරනු ලබනුයේ, අන්තවාදීන්, නොදියුණු ගෝත්‍රික ත්රස්තවාදීන් ලෙසට හංවඩු ගැසේ. බුද්ධාගම මිනිසාගේ නිදහස අගය කරන ආගමක් බැවින් ඇඳුම පිළිබඳ තහංචි පැනවීම එහි ප්‍රතිපත්තිය නොවේ. පටාචාරාව වැනි කාන්තාවන් නිරුවත්ව බුදුන් ධර්මය දෙසමින් සිටි පන්සලට ආ අවස්ථාවේ ඇයට ගල් ගසා මැරීමට බුදුන් නියෝග කළේ නැත. වඩා බුද්ධිමත්ව ඉතා දියුණු ලෙස ඇයව සුවපත් කළ අයුරු කියවා බලන්න. සතුන් මැරීම සම්බන්ධව සලීම් මහතා ප්‍රකාශ කර ඇත්තේ කුකුල් මස් සහ මාළු සිංහල බෞද්ධයන් අනුභව කරන නිසා ඒ සම්බන්ධ වෙනත් ආකල්පයකුත් ගවමස් නොකන නිසා තවත් ආකල්පයකුත් බෞද්ධයන් තුළ පවතින බවය. බුද්ධාගම අනුව කුකුළෙකු මැරුවත්, මිනිසෙකු මැරුවත්, ගවයෙකු මැරුවත්, මදුරුවෙකු මැරුවත් සිදු වන්නේ එකම පවය. එය බුදුන් වහන්සේ විද්‍යාත්මකව විග්රහ කර ඇත. සතෙකු බව දැන ගැනීම, මරණ ෙච්තනාව, මැරීමට උපක්‍රම යෙදීම, මැරීම ආදී කරුණු ප්‍රාණඝාතය සිදුවීමට සම්පූර්ණ විය යුතුය. බුද්ධාගමේ විග්‍රහය ප්‍රකාරව සලකා බලන කල සෞදි අරාබියේදී රිසානා නµSක් අතින් දරුවෙකු බේසමේ ගිලී මිය යැම මිනිමැරීමක් නොවේ. මස් කෑම බුද්ධාගම අනුව පවක් නොවේ. නමුත් එසේ කෑමට සුදුසු මස ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය ලෙස සැලකේ. එය හරක් මස් ද, ඌරු මස් ද, කුකුල් මස් ද කියා ප්‍රශ්නයක් නොමැත. නමුත් වසර 2500 ක සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය තුළ ගවයාගෙන් සිදු වන මෙහෙය සලකා බලා උගේ මස් කෑම ඉතා අකෘතඥ ක්‍රියාවක් ලෙස සලකනු ලැබේ. පසුකාලීනව ලංකාවට පැමිණි අරාබි වෙළෙන්දන් ද බටහිර ආක්‍රමණිකයන්ද මෙය කළ අතර, එය සමාජයේ මහත් පිළිකුලට ලක් විය. මුස්ලිම් ජනතාව ගවමස් අනුභව කිරීම අපගේ ප්‍රශ්නයක් නොවේ. එය පෞද්ගලික ක්‍රියාවකි. නමුත් ගව මස් හා සම්බන්ධ සංස්කෘතිය බෞද්ධයන්ගේ පිළිකුලට භාජනය වී ඇත. උදාහරණ ලෙස එම ලිපිය පළ වූ 12.05.2013 දිවයින පුවත්පතේ නිම්නය අතිරේකයේ 13 වැනි පිටුව බලන්න. ගැබ්බර දෙනුන් කිටි කිටියේ පටවාගෙන, උන්ගේ අත පය කඩා, පොලිසියට, පී.එච්.අයි. ට පශු වෛද්‍යවරයාට අල්ලස් දී කරනු ලබන අශික්ෂිත ජාවාරම ඔබ අගය කරනවා ද? ගැබ්බර දෙනුන් කපා විකිණීම සාධාරණ ද? එවැනි අසාධාරණ අමානුෂික ව්‍යාපාරයන් ඉස්ලාම් ආගමට එකඟ ද යන්න මම නොදනිමි. ලංකාවේ මස් පිණිස කුකුළන් ඇති කරනුයේ ද මුස්ලිම් ජාතිකයන් විසිනි. නමුත් එයට එරෙහිව විරෝධතා නොමැත්තේ එය ගව මස් වෙළ¹මට වඩා ශිෂ්ට සම්පන්න ලෙස සිදු කරන හෙයිනි. කෙසේ වෙතත් දරුවන් ඉදිරිපිට හරකුන්ගේ බෙලි කැපීම, එසේ කපා ගත් ලේ නිවසේ ගෑම වැනි චාරිත්‍ර සමහර සමාජවල පවතින බව මා අසා තිබේ. කෙසේ වෙතත් මස් කෑම ද පෞද්ගලික ක්‍රියාවක් බැවින් ඒ සම්බන්ධව බුද්ධ දර්ශනය මැදිහත් නොවේ. එසේ වීමට හේතුව බුද්ධාගම කුඩා කල සිට මිනිසුන්ගේ ඔළුව බිම ඇණ බලහත්කාරයෙන් මොළ ශෝධනයකට ලක් කරන ආගමක් නොවීමය. බුද්ධාගම මානව නිදහස ප්රතිමූර්තිමත් කරන ආගමකි. වර්තමානයේ ලෝකයේ පවතින මානව හිමිකම් ප්‍රකාශන, ප්රඥප්ති, පරිසර ප්රඥප්ති ආදියෙහි අන්තර්ගත හරයාත්මක වටිනාකම් බුදු දහමෙහි මීට වසර 2500 කට පෙර සිට අන්තර්ගතව පැවැතීම ඔබ පුදුමයට පත් කරනු ඇත. එසේම සමහර ආගම්වල ආගම අතහැරීම මරණ දඬුවමින් දඬුවම් කළ හැකි වරදකි. බුද්ධාගම අනුව කැමැති නම් ඕනෑම විටෙක බුදු දහම අතහැර යා හැක. නමුත් සෞදි අරාබිය, පාකිස්ථානය වැනි රටවල ඉස්ලාම් ආගම අතහැරීම සම්බන්ධව ලබා දෙන ඉස්ලාමීය දඬුවම කුමක් ද? නමුත් සෞදියේදී ඔබ බුද්ධාගම අතහැර ඉස්ලාම් ආගමට ගියහොත් මරණ දඬුවම දෙනවා ද? එකී නීතිය සර්ව සාධාරණ නැත්තේ ඇයි? ඔහුගේ ලිපිය අනුව හාමුදුරුවන් මුස්ලිම් අය පිළිකුල් කරන්නේ ඇයි කියා ප්‍රශ්න කර සිටී. ඇත්තෙන්ම බුදු දහම අනුව යමෙකු වසලයෙකු (පිළිකුල් සහගත අයෙකු) වන්නේත් බ්‍රාහ්මණයෙකු (ගරු කටයුතු අයෙකු) වන්නේත් තම තමන්ගේ ක්‍රියා පටිපාටිය අනුවය. හාමුදුරුවන්ගෙන් එසේ ඇසීමට පෙර, මා හට සලීම් මහතා තමාගේ හෘද සාක්ෂියෙන් ඇසිය යුතු ප්‍රශ්නයක් තිබේ. මුස්ලිම් ජනතාව ලොව පුරා සෑම රටකම පාහේ ප්‍රශ්න ඇති කරන්නන් බවට පත්ව සිටින්නේ ඇයි? බෞද්ධයන්, ක්‍රිස්තියානුවන්, කතෝලිකයන්, හින්දුන්, යුදෙව්වන් ආදී මෙකී නොකී සියලු මිනිසුන් සෑම තැනකම මුස්ලිම් අයට විරුද්ධ ඇයි? උදාහරණ ලෙස සුඩානය. නයිජීරියාව, ඊශ්‍රායලය, එංගලන්තය, ප්‍රංශය, ඉන්දියාව, බුරුමය, බංග්ලාදේශය, තායිලන්තය, පිලිපීනය, ඔස්ටේ්රලියාව, ඇමෙරිකාව ආදී රටවල මුස්ලිම් අය අන් ජාතීන් සමඟ ගැටලු ඇති කරගන්නේ ඇයි? මෑතකදී ඔස්ටේ්රලියානු අගමැතිනි ජුලියන් ගිලාඩ් මෙසේ කීවාය. කිසිදු මුස්ලිම් ජාතිකයෙකුට අපගේ රටට එන්න කියා අප කීවේ නැත. ඔබ අනාථයින් ලෙස හෝ සංක්‍රමණිකයින් ලෙස අපේ රටට ආවේ ඔබට අවශ්‍ය නිසා ය. මෙය නිදහස් රටකි. එය ඔබගේ ආගමට අවශ්‍ය පරිදි පාලනය කිරීමට ඉඩදිය නොහැක. අපගේ ක්‍රමයට ඔබට ජීවත් වීමට නොහැකි නම් වහාම අපේ රටෙන් පිට වී යන්න. එංගලන්තයට සරණාගතයින් ලෙස දකුණු ආසියානු රටවලින් සහ අප්‍රිකාවෙන් ගිය මුස්ලිම් ජාතිකයන් නිසා එරට පෙර නොවූ විරූ සමාජ ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුව තිබේ. ප්‍රංශයේ තත්ත්වය ඊටත් වඩා නරක අතර, මානව නිදහස අගය කරන එරට මුස්ලිම් කාන්තාවන්ගේ කළු ලෝගුව පවා තහනම් කරන ලදී. මීට විරුද්ධව ප්‍රංශයේ විශාල විරෝධතා ඉදිරිපත් වූ අතර, විරෝධතාකරුවන් සරණාගතයන් ලෙස පැමිණ ප්‍රංශ රජයේ අනුකම්පාව මත දිවි ගෙවන්නන් වීම දෛවයේ සරදමකි. ඉස්ලාම් ආගම හා බුද්ධාගම අතර ඓතිහාසික කතාවක් පවතී. බුද්ධාගම ඉතාමත්ම අහිංසාවාදී ආගමක් නිසා එය කඩුවේ බලයෙන් විනාශ කර තම ආගම පැතිරවූවෝ මුස්ලිමුන්ය. ඇµaගනිස්ථානය, පකිස්ථානය වැනි බුදුන් වැඩි රහතුන් විසූ ස්ථානවල බෞද්ධයන් මරා දමා ඉස්ලාම් ආගම ස්ථාපිත කරන ලදී. බෞද්ධ විහාර පොළවට සමතලා කරන ලදී. අදත් පකිස්ථානය, ඇµaගනිස්ථානය ඉතිහාසය ලෙස පෙන්වන්නේ බෞද්ධ නටබුන්ය. මේවායේ සිටි බෞද්ධයන්ට වුණේ කුමක්ද යන ප්රශ්නය ඔබ ඇසිය යුතුය. පිළිතුර නම් බංගලාදේශයේ චිතංගොන් හි සිදුවෙමින් පවතින දේ බලන්න. බෞද්ධ රටක් වූ වංගදේශය අද ඉස්ලාම් රාජ්‍යයකි. බෞද්ධ භික්ෂූන් මැරීම විහාර කොල්ලකෑම දිනපතා සිදු වේ. තායිලන්තයේ ඉස්ලාම් ත්රස්තවාදීන් නිසා බෞද්ධ භික්ෂූණ්ට පිණ්ඩපාතයේ යැමට සිදුව ඇත්තේ හමුදා ආරක්ෂාව මධ්‍යයේය. මාලදිවයින අද 100% ක් මුස්ලිම් රාජ්‍යයකි. එහි පුරාවිද්‍යාත්මක ස්ථාන මුස්ලිම් පල්ලි නොවේ. බෞද්ධ විහාරයන්ය. මේවායේ සිටි බෞද්ධයන් මැරුවේ කවුද? ලෝක ඉතිහාසයේ ප්‍රථම විශ්වවිද්‍යාලය ලෙස සැලකෙන්නේ ඉන්දියාවේ නාලන්දා විශ්වවිද්‍යාලය ය. එය බෞද්ධයන්ගේ ශ්‍රේෂ්ඨ විද්යස්ථානයක්ව පවතිද්දී ගිනි තබා බෞද්ධ භික්ෂූන් දහස් ගණනක් මරා බිමට සමතලා කරනු ලැබුවේ, මුස්ලිම් ආක්‍රමණිකයන් විසිනි. ඉරානය බෞද්ධ රටක්ව පැවතිණ. පසුව බෞද්ධ දර්ශනයේ ආභාසය ලත් සරතෘෂ්ත නම් දාර්ශනිකයාගේ දර්ශනය මත ඉතා දියුණු ශිෂ්ටාචාරයක් පැවතිණි. ලෝකයේ දැනුම පිළිබඳ එවකට කේන්ද්‍රස්ථානයක් ලෙස පර්සියාව පැවතිණි. මුස්ලිම් ආක්‍රමණ මගින් එකී ශිෂ්ටාචාරය බිමට සමතලා වූ අතර, පර්සියාවේ සැබෑ උරුමක්කාරයන් හට රට අතහැර දමා අනාථයන් ලෙස විදේශ රටවල ජීවත් වීමට සිදුව ඇති අතර, අදටත් පර්සියානුවන් ඉරානයේ සිටිනවාට වඩා පිරිසක් ඉන්දියාවේ ජීවත් වෙති. ලංකාවට මුස්ලිම් ජාතිකයන් පැමිණියේ වෙළෙන්දන් ලෙසිනි. ඔවුන් අත කුළු බඩු වෙළෙ¹ම පැවැති අතර, පෘතුගීසීන් පැමිණ ඔවුන් දිගට හරහට මැරීමට පටන් ගන්නා ලදී. එවිට මහනුවර සෙනරත් රජු මුස්ලිම්වරු හට ආරක්ෂාව ලබා දී නැගෙනහිර වෙරළ තීරයේ පදිංචි වීමට අවසර ලබාදෙන ලදී. රජු කළ ක්රියාවේ ප්‍රතිඵල දැන් අපි අත්විඳිමින් සිටිමු. වසර 600 ක වත් ඉතිහාසයක් නොමැති නැගෙනහිර මුස්ලිම් ජනතාව තමාට රැකවරණය දුන් සිංහල මිනිසුන්ට කළගුණ සැලකීමට පටන් ගෙන තිබේ. පුරාවිද්‍යා ස්ථාන ඩෝසර් කිරීම, ඒවායේ ඉඩම් අත්පත් කර ගැනීම සහ නැගෙනහිර මුස්ලිම් නිජභූමියක් ලෙස ප්‍රකාශ කිරීම උදාහරණයකි. 2013.05.13 දින ඉරිදා දිවයින පුවත්පතේම 16 වැනි පිටුව ප්‍රකාරව පුල්මුඩේ වැලි නිධිය, අල්ලා දෙවියන් නැගෙනහිර මුස්ලිම් ජනතාවට දුන් තෑග්ගකි. එය පොදු දේපළක් නොවේ. එබැවින් එහි රැකියා මුස්ලිම් ජාතිකයන්ට පමණක් දිය යුතුය. සලීම් මහතාට සිංහල බහුතරය සමඟ කොළඹ සාමයෙන් ආරක්ෂිතව ජීවත් විය හැකිය. සිකුරාදාට ජුම්මා ගිය හැකි නමුත් සිංහලයෙකුට පුල්මුඩේ රජයේ රැකියාවක් කිරීම තහනම්ය. එකී ලිපිය අනුව මුස්ලිම් ජාතිවාදයට ජමයිතුල්ලා උලමා සංවිධානය පිටුබලය සපයයි. කොළඹදී අහිංසක උලමාවරු මුස්ලිම් බලය ඇති තැන්වල කටයුතු කරන්නේ එසේය. එසේම මේ උලමාවරුන් ඇµaගනිස්ථානයේ බාමියන් බුදු පිළිම තලේබාන් ත්රස්තවාදීන් විසින් විනාශ කළ විට එය වැරදි යෑයි කීවේ නැත. බංග්ලාදේශයේ බෞද්ධ භික්ෂූන් මරා දමන විට කට ඇරියේ නැත. සෞදියේදී බුදුන් වැඳීමේ වරදට තුංගසිරි හිරේ දැමූ විට මීක් කීවේ නැත. ඇයි ඒ? ඉස්ලාම් ආගම අනුව පිළිම වන්දනාව දරුණු අපරාධයකි. දෙවියන්ගෙන් සමාව නොලැබෙන අපරාධයකි. පිළිම වන්දනා කරන මිනිසෙකු මැරීම ඉස්ලාම් ආගම අනුව දෙව්ලොව යන පිනකි. නබි නායකතුමා මුලින්ම කළ ක්‍රියාවන්ගෙන් එකක් වන්නේ ද කාබාහි සිටි වෙනත් ආගමක් (බුද්ධාගම) අදහන අයගේ පිළිම විනාශ කිරීමට නියෝග කිරීමය. එම නිසා උලමාවරුන්ගේ ආගම අනුව පිළිම කැඩීම හොඳ ක්‍රියාවකි. අනාගතයේ නැගෙනහිර බෞද්ධ වෙහෙර විහාර සියල්ල බිමට සමතලා වුවහොත් එය පුදුම වීමට කාරණයක් නොවේ. එබැවින් ලංකාවේ මුස්ලිම් බහුතරයක් ඇතිවුවහොත්, ෂාරියා නීතිය ක්‍රියාත්මක වුවහොත්, බෞද්ධ පූජනීය ස්ථාන බිමට සමතලා වීමේ සැබෑ අවදානමක් පවතී. එසේම ලංකාවේ සියලුම මුස්ලිම් පල්ලිවල උදේ 4.00, 5.00 ට පමණ ඉතා ශබ්දයෙන් ශබ්ද විකාශන යන්ත්‍ර දමාගෙන යාච්ඥ කරනු ලුබේ. පොලිස් ආඥ පනත සහ ශ්‍රේෂ්ඨාධිකරණය වැලිගම මුස්ලිම් පල්ලිය සම්බන්ධව ලබා දුන් නඩු තීන්දුව ප්‍රකාරව රාත්‍රී 10.00 සිට උදැසන 6.00 දක්වා මොනම හේතුවකට වත් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කළ නොහැක. එය දඬුවම් ලැබිය හැකි වරදකි. ඒ අනුව මෙම පල්ලිවල පූජකයන් නීති විරෝධී ක්‍රියාවල නිරතුරුව යෙදෙන පුද්ගලයන් ලෙස සැලකිය යුතුය. දකුණු ආසියාවේ පවතින දරුණුතම මත්ද්‍රව්‍ය වන හෙරොයින් ඇµaගනිස්ථානයේ නිෂ්පාදනය කරනු ලැබේ. එය තලේබාන් සංවිධානයේ ප්‍රධානතම ආදායම් මාර්ගය ලෙස සැලකේ. ඉස්ලාම් ධර්මය දැඩිව පිළිපදින තලේබාන් වැනි පිරිසක් මෙවැනි දරුණු මත්ද්‍රව්‍යයක් නිපදවීමට පෙළඹුණේ කෙසේ ද? සලීම් මහතාට සිහිපත් කරදිය යුතු තවත් වැදගත් කාරණයක් නම් අඩුපාඩු තිබුණ ද, බෞද්ධ භික්ෂූන් යනු වෙනත් ආගම්වල සිටින වැටුප් ලබන, අඹුදරුවන් රකින සහ දරුවන් බෝ කිරීමට, අනෙක් ආගමිකයන්ගේ ඉඩම් ඩැහැ ගැනීමට මිනිසුන් පොළඹවන වර්ගයේ පිරිසක් නොවේ. බෞද්ධ භික්ෂූන් ආගමේ නාමයෙන් මිනී මරා නැත. තවදුරටත් පැහැදිලි කරන්නේ නම් ඉස්ලාම් ආගම සහ යුද්ධය අතර ඇත්තේ අවිච්ජින්න සම්බන්ධතාවයකි. තමන්ට පිරිස් බලය ඇති තැන යුද්ධ කොට සෙසු ජාතීන්ට අඩන්තේට්ටම් කොට මරා දැමීමත් පිරිස් බලය අඩු ලංකාව වැනි තැන්වලදී අහිංසකයන් ලෙස පෙනී සිටිමින් සාමය, මනුෂ්‍යත්වය ගැන කතා කරමින් තමන්ට පිරිස් බලය ලැබෙන තෙක් උපක්රමශීලීව කල් බලන්නේ කවුරුන්ද? ඉස්ලාම් ආගම අනුව ජිහාඩ් යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? එහි ස්වරූප කීයක් තිබෙනවාද? යන්න පැහැදිලි කිරීම ඔබගේ යුතුකමකි. ලොව පුරා ඉස්ලාම් මූලධර්මවාදී ත්‍රස්තවාදී කණ්ඩායම් කීයක් තිබෙනවාද? යන්න සහ බෞද්ධ මූලධර්මවාදී ත්‍රස්තවාදී කණ්ඩායම් කීයක් තිබෙනවාද? යන්න සිහි මොළය ඇති කවුරුත් දන්නා කරුණකි. බොදු බල සේනා සංවිධානයෙන් එකදු මුස්ලිම් මිනිසෙකු හෝ මරා නැත. එකදු මුස්ලිම් ස්ත්‍රියක දූෂණය කර නැත. මුස්ලිමානුවෙකුගේ දේපළක් කොල්ලකා නැත. මුස්ලිම් ඉඩම් අල්ලා නැත. ඉස්ලාම් ආගමේ මුළු ලෝකයම ඉස්ලාම් ලෝකයක් බවට පත් කිරීමට සිහිනයක් ඇතත් බුද්ධාගමේ එවැනි ව්‍යාප්තවාදී අදහස් නැත. ලංකාවේ අවුරුදු 2500 ක ඉතිහාසය සහ බෞද්ධ භික්ෂුන් යනු ගසට පොත්ත මෙනි. විදේශ ආක්‍රමණවලදී සතුරාට එරෙහිව ජනතාවට ශිෂ්ට සම්පන්න ලෙස ඒවාට මුහුණ දීමට ආධ්‍යාත්මික නායකත්වය දුන්නේ බෞද්ධ භික්ෂූන් විසිනි. පාසල් නොමැති යුගවලදී ජනතාවට ඥනය ලබා දුන්නේ පන්සලෙනි. එබැවින් භික්ෂුවගේ චරිතය, අඩුපාඩු මතම ලඝූ කළ නොහැක. විශේෂයෙන්ම ඔබට නොහැක. ඊට හේතුව ලෝකයේ සිංහල භාෂාව කතා කරන ජනතාවක් සිටින එකම රට ලංකාවය. එය අරාබි බසක් නොවේ. එය ඉන්දු ආර්ය භාෂාවකි. භාෂාවේ ඉතිහාසය හාරා බලන විට සිංහල ජනතාවට මේ රටේ නිජභූමි අයිතිය කියාපෑමට නීත්‍යානුකූල වූත් සදාචාරාත්මක වූත් අයිතියක් ඇත. මෙය ජාත්‍යන්තරව පිළිගත් අයිතියකි. ඇමෙරිකාව රතු ඉන්දියානුවන්ගේ නිජභූමිය ලෙස සුද්දන්ගෙන්ම සැදුම්ලත් ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළ අතර, ඔස්ටේ්රලියාව ඇබෝරිජීන්වරුන්ගේ නිජබිම ලෙස සුද්දන්ගෙන්ම සමන්විත ඔස්ටේ්රලියානු ශ්‍රේෂ්ඨාධිකරණය තිරණය කරන ලදී. නබි නායකතුමා ඉපදීමටත් පෙර කලක සිට ලංකාවේ බෞද්ධ භික්ෂූන් සහ සිංහල මිනිසුන් වාසය කළ බව මතක තබා ගත යුතුය. සෞදි අරාබිය වැනි රටවල් ඉස්ලාම් ෂාරියා නීතිය අනුව පාලනය වන බැවින් ඉස්ලාම් ආගමේ ප්‍රායෝගික නිදර්ශනයක් ලෙස එකී රාජධානිය සැලකිය හැක. එම රටේ ස්ත්‍රී දූෂණ ප්‍රතිශතය අඩු වූවද දුප්පත් රටවලින් ගෘහ සේවිකාවන් ලෙස රැකියාවට යන කාන්තාවන්ට මුහුණ දීමට සිදුවන දුක්ගැහැට අප සැවොම අසා ඇත. තිරිසනුන් ලෙස සැලකීම් ලැබීම, ලිංගික අපරාධවලට ගොදුරු වීම, මරාදැමීමට ලක් වුනත් අපරාධකරු හට දඬුවම් නොලැබීම ආදී දේවල් අපට හුරු පුරුදු එදිනෙදා ප්රවෘත්ති බවට පත්ව තිබේ. මෙකී තත්ත්වය මුස්ලිම් ජනතාවගේ ඓතිහාසික සතුරන් වන ඇමෙරිකාව, එංගලන්තය වැනි බටහිර රටවල පවතින තත්ත්වය සමඟ සස¹ බලමු. එකී බටහිර රටවලට සරණාගතයන් ලෙස මුස්ලිම් ජාතිකයන්ද ඇතුළුව අතිවිශාල පිරිසක් තුන්වන ලෝකයේ රටවල්වලින් සංක්‍රමණය වී ඇත. එකී සරණාගතයන්ට හෝ රැකියා පිණිස සංක්‍රමණය වූ විදේශිකයන්ට කිසිදු දිනෙක සවුදි අරාබියේදී සිදු වන අපරාධ සිදුවූවා යෑයි අප අසා නැත. අනෙක් අතට දකුණු ආසියාවේ, උතුරු අප්‍රිකාවේ මුස්ලිම් ජාතිකයන් පවා අරාබිකරයට සංක්‍රමණය නොවී බටහිර රටවලට සංක්‍රමණය වීමට ප්‍රිය කරන්නේ කුමන හේතුවක් නිසාද? මෙහි යම්කිසි අවුලක් පවතින බව ඔබ පිළිගන්නවාද? අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සම්බන්ධයෙන් සලකා බලන විටද බුද්ධාගමේ පවතින්නේ ඉතාම ප්රජාතන්ත්රවාදී දියුණු ආකල්පයකි. බුදුන් වහන්සේ ජීවත්ව සිටි සමයේ තවත් ආගම් රැසක් ඉන්දියාවේ පැවැති අතර ඔවුන් මැරීමට, ඔවුන්ගේ පූජනීය ස්ථාන විනාශ කිරීමට බුදුන් වහන්සේ නියම කළේ නැත. ඒ වෙනුවට ඔවුන්ට ගරු කරමින් ඔවුන් සමඟ බුද්ධිමය සංවාදයක යෙදීමට කටයුතු කරන ලදී. නමුත් සල්මන් රුශ්ඩි නමැති ගත් කර්තෘවරයා අයතුල්ලා කොමෙයිනිගේ මරණ දඬුවම නියම කිරීම නිසා අදටත් මරබියෙන් සැඟවී ජීවත් වේ. එසේම ලැඡ්ජා නමැති කෘතිය නිසා ටස්ලිමා නස්රීන්ට ද මරණ දඬුවම ප්‍රකාශ කරන ලදී. නබිතුමාගේ යෑයි සැලකෙන කාටුන් චිත්‍ර 07 ක් ඇන්දේ යෑයි කියන ඩෙන්මාර්ක් ජාතික කාටුන් ශිල්පියාගේ හිසට පකිස්තානයේ මුල්ලාවරයකු මිලක් නියම කරන ලදී. මෙවැනි ක්‍රියාවන් නූතන මනුෂ්‍ය සදාචාරයට ගැලපෙනවාද? අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මූලික මානව අයිතිවාසිකමක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා පිළිගනී. එකී තත්ත්වය උක්ත ඉස්ලාමීය නියෝග සමඟ ගලපන්නේ කෙසේද? ලංකාවේ මෑත ඉතිහාසයේ පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි වශයෙන් බටහිර ජාතීන් 03 කගේ ආක්රමණයන්ට ලක්වන ලදී. මේ එකදු ජාතියකටවත් එරෙහිව මුස්ලිම් ජනතාව කැරලි ගැසූ බවට සාක්ෂියක් නොමැත. ඇත්තේ ඊට විරුද්ධ සාක්ෂියකි. මැලේ ජාතිකයන් යනු ඉංග්‍රීසීන් විසින් සිංහල හමුදාව සමඟ යුද්ධ කිරීමට ගෙන්වන ලද කුලී හමුදාවකි. වධකයන් ලෙස ද මොවුන් කටයුතු කර ඇත. කැප්පෙටිපොල නිලමේ සුද්දන්ට අල්ලා දෙන ලද්දේ මුස්ලිම් ජාතිකයන් විසිනි. අවසාන වශයෙන් කිව යුත්තේ මෙය නිදහස් රටකි. අරාබි අර්ධද්වීපයේ කොටසක් නොවේ. අරාබියේ සිට වෙළෙඳාමට පැමිණ මෙහි බින්න බැසගත් පමණින් මෙම දූපත අරාබියේ කොටසක් බවට පත් නොවේ. එසේ කිරීමට යමෙකු උත්සාහ කරන්නේ නම් ඔහු ආක්රමණිකයෙකි, ව්යාප්තවාදියෙකි. බෞද්ධ පන්සල්වලට ඓතිහාසිකව අයිති ඉඩම් තුළ මුස්ලිම් පල්ලි ඉදිකළ අවස්ථා ලංකාවේ ඕනෑ තරම් පෙන්වාදිය හැකි නමුත් මුස්ලිම් පල්ලියකට අයත් ඉඩමක බෞද්ධ හෝ ක්‍රිස්තියානි හෝ ආගමක සිද්ධස්ථානයක් ඉදිකිරීමට ඉඩ දුන් එකම එක අවස්ථාවක් හැකි නම් පෙන්වා දෙන්න. අඩුම තරමින් වෙසක් තොරණක් ඉදිකිරීමටවත් ඔබලා ඉඩ දෙනවා ද? 1915 සිංහල - මුස්ලිම් කෝලාහලය ඇති වූයේ කුමක් නිසා ද? වසර 2500 ක ලිඛිත ඉතිහාසයක් ඇති අපි ඔබේ රට ආක්‍රමණය කළේ නැත. ඔබට මෙහි එන්න කීවේත් නැත. නමුත් සෙනරත් රජු දැක්වූ මනුෂ්‍යත්වය නැවත සිහිපත් කරමින් ඉතා කාරුණිකව ඔබට කීමට ඇත්තේ ඔස්ටේ්රලියානු අගමැතිනිය කී දේමය. අසේල වික්‍රමනායක[/SIZE] [URL="http://www.divaina.com/2013/05/19/feature15.html"]http://www.divaina.com/2013/05/19/feature15.html[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom