Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Islam vs Buddhism
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇත්තටම අසාද්ට මොකද වුණේ

අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අසාද් සාලි මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා නගා අත්අඩංගුවට ගෙන තිබෙනවා. මහජන කැළඹීමක් සිදු කිරීමට උත්සාහ කිරීම නිසා එසේ සිදු කර ඇති බව දැන ගන්නට ලැබී තිබෙනවා. අසාද් සාලි මහතාට දේශපාලනඥයෙක් විදිහට විවේචනයක් කිරීමට අයිතියක් තිබිය යුතුයි" යනුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම පිළිබඳ ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක සරත් ෙµdන්සේකා අදහස් දක්වා තිබිණි.

අසාද් සාලි අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.

"ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහු විසින් කළ ප්‍රකාශයක් පදනම් කරගෙන බව පැවසෙනවා. දේශපාලනඥයන් විවිධ ප්‍රකාශ කරනවා. වගකීම් සහිතව මෙන්ම වගකීම් රහිතව ද ප්‍රකාශ කරන අවස්ථා අප දැක තියෙනවා. සාලි මහතා මේ ප්‍රකාශය කළේ ආණ්ඩුව, මුස්ලිම් ජනතාවට සිදුවන හිරිහැර සම්බන්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්න අවස්ථාවකයි. ආණ්ඩුවේ මුස්ලිම් නායකයන් ඒ සම්බන්ධයෙන් නිහඬව සිටිනා අවස්ථාවකදීයි.

සාලි මහතා එවන් පසුබිමක, ආවේගශීලීව කළ ප්‍රකාශයේ වරදක් හෝ වගකීම් රහිත බවක් ඇති බවට චෝදනා ඇත්නම් මුලින්ම කළ යුතුව තිබුණේ එවැනි ප්‍රකාශයක් ඔහු විසින් සැබැවින්ම කළා දැයි විමර්ශනය කිරීමයි. ඒ විමර්ශන කටයුතුවලින් පසුව ඔහු වරදක් කර ඇති බවට ඒත්තු යන්නේ නම් සාමාන්‍ය නීතිය යටතේ කටයුතු කිරීමයි. එසේ නොමැතිව ඔහුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම අපට කිසිසේත් ම අනුමත කරන්නට බැහැ.

මෙ නිසා ආණ්ඩුවේ ක්‍රියා කලාපය පිළිබඳව බරපතළ ප්‍රශ්න මතුවෙනවා. ආණ්ඩුව දේශපාලන ප්‍රතිවාදීන් මර්දනය කිරීමට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පාවිච්චි කරන බව අපට එළැඹෙන්නට පුළුවන් නිගමනයයි. ඉදිරියටත් මේ තත්ත්වය මීටත් වඩා නරක මට්ටමින් සිදු වෙන්නට පුළුවන්. තමන්ට එරෙහිව රට පුරා නැගෙන ජන

රැල්ල මර්දනය සඳහා ද මේ පනත පාවිච්චි කරන්නට ආණ්ඩුව කටයුතු කරාවි. ඒකාධිපති පාලනයක් කරා යොමුවීමේ ප්‍රවණතාව මේ මගින් පැහැදිලිව ප්‍රදර්ශනය වෙනවා. මෙය ඉතා භයානක තත්ත්වයක්" යනුවෙන් විපක්ෂ නායකවරයා කරන එම ප්‍රශ්න කිරීමේද ගැබ්ව ඇත්තේ අසාද් සාලි අත් අඩංගුවට ගෙන ඇත්තේ විරුද්ධවාදී දේශපාලනය මර්දනය කිරීම සඳහා ආණ්ඩුව කරන කටයුත්තක් ලෙස බවය.

මූලිකවම පෙනී යන්නේ අසාද් සාලි ආණ්ඩු විරෝධී අරගලයක යෙදෙන නමුත් ඔහු ආණ්ඩුවට එරෙහිව සිටිනා ප්‍රධාන බලවේගයක් නොවන බවය. ප්‍රධාන බලවේගයක් තබා, ස්ථාවර දේශපාලන පක්ෂයක්වත් ඔහුට නැත. ඔහු සතුව ඇත්තටම තිබෙන්නේ පක්ෂයක නාම පුවරුවක් පමණය.

අසාද් සාලි අත්අඩංගුවට පත්වන්නේ අංක 25, කොලොන්නාව ගාමිණි පාර, සාලමුල්ලේ පිහිටි නිවසේදීය. මැයි දෙවැනිදා උදැසන හතට ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනීමට පෙර කිහිප වතාවකදීම වාචිකව හා ලි�තව ඔහු වෙත දැනුම් දී ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන කාර්යාලයට පැමිණෙන ලෙසය. කිහිප වරක් දැනුම් දී තිබුණ ද ඔහු පැමිණීම පැහැර හැර තිබුණි.

අසාද්ට තිබු චෝදනාව වුයේ ඉන්දියාවේ ප්‍රකාශයට පත් කරන ජුනියර් විකටන් නම් දෙමළ මාධ්‍ය සඟරාවට සම්මුඛ සාකච්ඡාවක් ලබා දීමය. අප්‍රේල් විසිහතර වැනි දින පළ වූ එම සඟරාවට සාකච්ඡාවක් ලබා දුන් අසාද් ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජාතියට එරෙහිව සිදුවන අසාධාරණකම්, මුස්ලිම් ජනතාවට එරෙහිව යුද්ධයක් ආරම්භ කිරීමක් බවත්, මෙසේ දිගින්a දිගටම ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවට විරුද්ධව සිදු කරන ප්රහාරයන් සහ අසාධාරණකම් ඉදිරියේ ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවට ආයුධ ගැනීම හැර වෙනත් මාර්ගයක් නොමැත යනුවෙනි.

අසාද් සාලි මෙම ප්‍රකාශ සිදු කරන්නේ ඉන්දීය ජනතාවාදී පෙරමුණේ ආරාධනයක් මත සම්මන්ත්‍රණයක් සඳහා සහභාගිවීමට ගිය අවස්ථාවේදී ය.

අප්‍රියෙල් මස පහළොස් වැනිදා සවස චෙන්නායි බලා ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන අසාද්, පසුදා රාත්‍රි 10 වන විට ශ්‍රී ලංකාව බලා පැමිණේ. ඔහු දිනක් ඇතුළත සහභාගි වූයේ චෙන්නායි හි සිංගප්පූර් පැලස් හෝටලයේ පැවැති සම්මන්ත්‍රණයේ සැසියකටය. zශ්‍රී ලාංකික දෙමළ ජාතීන්ගේ නිදහස් අයිතීන් දිනා ගැනීමZ යන්න එම සැසියේ මාතෘකාව වී තිබිණි. ඉහත සැසිය සඳහා අසාද් සමඟ කොළඹ විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයකු වන කන්දයියා සර්වේෂ්වරන් ද සහභාගි වී තිබේ. සර්වේෂ්වරන් දෙමළ ජාතික සන්ධානයේ සුරේෂ් ප්‍රේමචJද්රන්ගේ සහෝදරයකු වන අතරම ඊ.පී.ආර්.එල්.එµa. සංවිධානයේ සාමාජිකයකු ද වෙයි. සැසියෙන් පසු ජූනියර් විකටන් සඟරාව සමඟ මතභේදයට තුඩු දුන් සාකච්ඡාවකට අසාද් සහභාගි වී තිබේ.

අසාද්ගේ බෙදුම්වාදය අවුලුවන හා වර්ගවාදය අවුස්සන ප්‍රකාශය ගැන ලිවීමට පෙර ඔහුට අදාළ සැසිය සඳහා ඇරයුම් කරන ලද සංවිධානය පිළිබඳව කාරණා කිහිපයක් ලිවිය යුතුය. පොපියුලර් µරන්ට් ඔµa ඉන්දියා හෙවත් ඉන්දීය ජනතාවාදී පෙරමුණ සාමාජිකයන් අනූදාහකින් පමණ යුත් සංවිධානයකි. මෙය මුස්ලිම් අයිතීන් උදෙසා ක්‍රියාත්මක සංවිධානයක් ලෙස තිබුණත් එය තහනම් ඉස්ලාමීය සංවිධාන සමඟ ද පැහැදිලි සම්බන්ධතා තිබෙන බව අනාවරණය වී තිබේ. ඉන්දියානු මුස්ලිම් ශිෂ්‍ය ව්‍යාපාර එවැනි එක් සංවිධානයකි. ඉන්දීය ජනතාවාදී පෙරමුණේ සභාපති අබ්දුල් රෙහෙමාන්, මෙම මුස්ලිම් ශිෂ්‍ය ව්‍යාපාරයේ හිටපු ජාතික ලේකම්වරයා ය. එසේම ඉන්දීය ජනතාවාදී පෙරමුණේ ලේකම් අබ්දුල් හමීඩ් ද ඉස්ලාම් ශිෂ්‍ය ව්‍යාපාරයේ හිටපු ලේකම්වරයාය. මෙලෙස තහනම් වූ ඉස්ලාම් ශිෂ්‍ය ව්‍යාපාරයේ ප්‍රධාන නායකයෝ බොහෝ දෙනෙක් ඉන්දීය ජනතාවාදී පෙරමුණේ ප්‍රධාන නිලතල රාශියක් හොබවනු ලබති.

2013 අප්‍රියෙල් මාසයේ අසාද් සහභාගි වූ සැසිය පැවැත්වෙන්න ආසන්න කාලයේ කේරළ පොලිසිය විසින් නාරාත් හා කන්නූර් හි පිහිටි පුහුණු කඳවුරක් වැටලීමට කටයුතු කළේය. එහිදී ඉන්දීය ජනතාවාදී පෙරමුණේ ක්‍රියාකාරීන් විසිඑක්දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබීය. එසේම රටවල් දෙකක නිපදවන ලද බෝම්බ, කඩුවක්, බෝම්බ සෑදීමට අවශ්‍ය අමුද්‍රව්‍ය ඇතුළු ඉස්ලාම් මූලධර්මවාදී ත්‍රස්තවාදී කටයුතු සම්බන්ධ තවත් තොරතුරු හා උපකරණ ද මෙහිදී සොයා ගැනීමට කේරළ පොලිසිය සමත් වී තිබේ. මෙවැනි පසුබිමක තිබෙන ඉන්දීය ජනතාවාදී පෙරමුණ එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව සමඟද සම්බන්ධකම් පවත්වාගෙන යන බව සාධක ඇතිව පැහැදිලි වී තිබේ. පසුගිය කාලය පුරාවට එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදයට හිතවාදී සංවිධානයක් ලෙස ක්‍රියා කළ ග්ලෝබල් ටැමිල් ෙµdරම් හෙවත් ලෝක දෙමළ සංසදය, තමිල්නාඩුව පුරා එල්.ටී.ටී.ඊ. හිතවාදී ව්‍යාපාර පිටුපස සිටින බව රහසක් නොවේ. මොවුන්ගේ අද අවශ්‍යතාව වී ඇත්තේ ශ්‍රී ලංකාවේ සිටින සුළු ජනවර්ගවලට සිදුවන අසාධාරණකම් පිළිබඳ චිත්‍රයක් ලෝකයාට මවා පෑමය. එවැන්නන්ගේ වුවමනාවන් මත

ඉන්දීය ජනතාවාදී පෙරමුණ වැඩ කටයුතු කරන බව පෙනෙන්නේ ඔවුන් විසින් සංවිධානය කරන ලද සමහර විරෝධතා දකින විටය. ඉන්දීය ජනතාවාදී පෙරමුණ හා සමාජ ප්රජාතන්ත්රවාදී පක්ෂය එක්ව 2012 මාර්තු හත්වැනිදා නවදිල්ලියේ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරිපිට දී උද්ඝෝෂණයක් සංවිධාන කර තිබුණේ ශ්‍රී ලංකාවේ සිදුවන 'දෙමළ සංහාරයට' එරෙහිවය.

මෙවැනි පසුබිමක් ඇති සංවිධානයක ඇරයුම මත ඉන්දියාවට ගොස් ෙද්‍රdaහී ජවනිකාවකට පණ පොවනවා මදිවාට ජාතික ආරක්ෂාවට එරෙහිව සෘජු ලෙස ප්‍රකාශ නිකුත් කරන තැනටම අසාද් සාලි ගොස් තිබේ. මෙය විකටන් හි අන්තර්ජාල මගින් ලෝකයාටම දැක ගත හැකි විය. මැයි මස අට වැනිදා පළ වූ ජූනියර් විකටන් සඟරාවට පිළිතුරක් යවමින් අසාද් සිය ප්‍රකාශය 'නිවැරැදි' කරන්නට උත්සාහ කර තිබිණි.

එවැනි වාතාවරණයක් ඇති නොවිය යුතුයි යන සිරස්තලය යටතේ පළ වූ එම ප්‍රවෘත්තිය මෙසේය.

2013.04.24 වන දින සඳහන් ජුනියර් විකටන් සඟරාවේ ශ්‍රී ලංකාවේ ජාතික එක්සත් පෙරමුණේ ප්‍රධාන ලේකම් අසාද් සාලිගේ සම්මුඛ සාකච්ඡාවක් පළ කර තිබුණි. එම සම්මුඛ සාකච්ඡාව සම්බන්ධව ඔහු දැන් අපට ලිපියක් එවා ඇත. එම ලිපියට අනුව සම්මුඛ සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන්ගේ තත්ත්වය පැහැදිලි කරන ලද මා රජය අපව පීඩාවට පත් කළහොත් හෝ යටපත් කිරීමට උත්සාහ ගතහොත් එවිට මුස්ලිම්වරුන් ද ආයුධ එසවිය යුතු කිසියම් තත්ත්වයක් ඇති කරාවිදැයි යන බියක් දැන් ඇති වී තිබේ යන අදහසිනුයි මා සම්මුඛ සාකච්ඡාවේදී පවසන ලද්දේ.

එවැනි තත්ත්වයක් උදා නොවිය යුතුයි යන්න මාගේ අදහසයි.

මෙය නිවැරැදි කිරීමක් නොව, තම කාරණය වෙනස් කර ගැනීමක් ලෙස සැලකිය හැකිය.

අසාද් සාලි අත්අඩංගුවට ගැනීමට ඔහු විසින් අදාළ සඟරාවට ප්‍රකාශ කරන ලද , අවි අතට ගැනීම යන්නම ප්‍රමාණවත් වුවද ඊට වඩා වැඩි තොරතුරු ඔහු ගැන බුද්ධි අංශ අනාවරණය කර ගෙන තිබුණි. සමහර පුද්ගලයන් විසින් ඔහුගේ බෙදුම්වාදී සම්බන්ධතා පිළිබඳව පැමිණිලි ද ඉදිරිපත් කර තිබුණි. මෙම තත්ත්වය යටතේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීමට වුවමනාවටත් වඩා සාධක සැපිරී තිබිණි.

මුල් අවස්ථාවේම මෙවැනි ක්‍රියා පිළිවෙත් නතර නොකිරීමේ පාඩමක් යස අගේට ශ්‍රී ලංකාව ඉගෙන ගෙන තිබේ. බැංකු මංකොල්ලකමින්, බස් ගිනි තබමින්, හැත්තෑව දශකයේ ආරම්භ වූ දෙමළ ත්‍රස්තවාදය දෙස එදා ආරක්ෂක අංශ හා පාලකයන් සැහැල්ලු ලෙස බැලීමේ පාඩම වසර තිහක ව්‍යාසනයකට රට යොමු කළේය.

ලෝකය පුරාම ඉස්ලාම් ත්‍රස්තවාදී රැල්ලක් මේ වන විට හමා ගොස් තිබේ. ජාල ගත වී ඇති එම රැල්ල යුරෝපා, ඇමරිකා රටවල්වලට මහා ව්‍යාධියක් බවට පත්ව තිබේ. එහි ශාඛාවක් ශ්‍රී ලංකාවේ බිහි වී තිබියදීත් ව්‍යාධියක් ඇති වනතුරු මේ රට සිටිය යුතුද? නැතිනම් එය මුල් අවස්ථාවේදී ම මැඬලිය යුතුද?

ආණ්ඩුට තමන්ගේ විරුද්ධවාදියෙක් අත්අඩංගුවට ගැනීමට වුවමනා නම් අසාද් සිටින්නේ ඒ පිරිසේ අන්තිමම කෙළවරේය. ඊට පෙර තවත් විශාල පිරිසක් පෝලිමේ සිටිති. අසාද් සාලිගෙන් ප්‍රශ්න කිරීම විපක්ෂය තවත් දේශපාලන සටන් පාඨයක් කර ගැනීම පුදුමයක් ද නොවෙයි. එල්.ටී.ටී.ඊ.යට එරෙහිව යුද්ධ කරන සමයේදී මේ විපක්ෂය විසින් කරන ලද්දේ ද ඒ දෙයමය.

තත්ත්වය මෙසේ තිබියදී පසුගිය බ්‍රහස්පතින්දා අසාද් සාලි විසින් තමන් නොදැන කළ වරදට සමාව දෙන මෙන් ඉල්ලා ජනාධිපතිවරයා වෙත දිවුරුම් පෙත්සමක් යොමුකර තිබේ.

එම ලිපියේ ප්‍රතිඵල පසුදාම ලැබුණු අතර රැඳවුම් නියෝග මත අත්අඩංගුවේ සිටි අසාද් සාලිට නිදහස හිමි විය.

මනෝඡ් අබයදීර

[QUOTE="mano3989, post: 14997346, member: 348050"] [SIZE="4"]ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අසාද් සාලි මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා නගා අත්අඩංගුවට ගෙන තිබෙනවා. මහජන කැළඹීමක් සිදු කිරීමට උත්සාහ කිරීම නිසා එසේ සිදු කර ඇති බව දැන ගන්නට ලැබී තිබෙනවා. අසාද් සාලි මහතාට දේශපාලනඥයෙක් විදිහට විවේචනයක් කිරීමට අයිතියක් තිබිය යුතුයි" යනුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම පිළිබඳ ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක සරත් ෙµdන්සේකා අදහස් දක්වා තිබිණි. අසාද් සාලි අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය. "ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහු විසින් කළ ප්‍රකාශයක් පදනම් කරගෙන බව පැවසෙනවා. දේශපාලනඥයන් විවිධ ප්‍රකාශ කරනවා. වගකීම් සහිතව මෙන්ම වගකීම් රහිතව ද ප්‍රකාශ කරන අවස්ථා අප දැක තියෙනවා. සාලි මහතා මේ ප්‍රකාශය කළේ ආණ්ඩුව, මුස්ලිම් ජනතාවට සිදුවන හිරිහැර සම්බන්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්න අවස්ථාවකයි. ආණ්ඩුවේ මුස්ලිම් නායකයන් ඒ සම්බන්ධයෙන් නිහඬව සිටිනා අවස්ථාවකදීයි. සාලි මහතා එවන් පසුබිමක, ආවේගශීලීව කළ ප්‍රකාශයේ වරදක් හෝ වගකීම් රහිත බවක් ඇති බවට චෝදනා ඇත්නම් මුලින්ම කළ යුතුව තිබුණේ එවැනි ප්‍රකාශයක් ඔහු විසින් සැබැවින්ම කළා දැයි විමර්ශනය කිරීමයි. ඒ විමර්ශන කටයුතුවලින් පසුව ඔහු වරදක් කර ඇති බවට ඒත්තු යන්නේ නම් සාමාන්‍ය නීතිය යටතේ කටයුතු කිරීමයි. එසේ නොමැතිව ඔහුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම අපට කිසිසේත් ම අනුමත කරන්නට බැහැ. මෙ නිසා ආණ්ඩුවේ ක්‍රියා කලාපය පිළිබඳව බරපතළ ප්‍රශ්න මතුවෙනවා. ආණ්ඩුව දේශපාලන ප්‍රතිවාදීන් මර්දනය කිරීමට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පාවිච්චි කරන බව අපට එළැඹෙන්නට පුළුවන් නිගමනයයි. ඉදිරියටත් මේ තත්ත්වය මීටත් වඩා නරක මට්ටමින් සිදු වෙන්නට පුළුවන්. තමන්ට එරෙහිව රට පුරා නැගෙන ජන රැල්ල මර්දනය සඳහා ද මේ පනත පාවිච්චි කරන්නට ආණ්ඩුව කටයුතු කරාවි. ඒකාධිපති පාලනයක් කරා යොමුවීමේ ප්‍රවණතාව මේ මගින් පැහැදිලිව ප්‍රදර්ශනය වෙනවා. මෙය ඉතා භයානක තත්ත්වයක්" යනුවෙන් විපක්ෂ නායකවරයා කරන එම ප්‍රශ්න කිරීමේද ගැබ්ව ඇත්තේ අසාද් සාලි අත් අඩංගුවට ගෙන ඇත්තේ විරුද්ධවාදී දේශපාලනය මර්දනය කිරීම සඳහා ආණ්ඩුව කරන කටයුත්තක් ලෙස බවය. මූලිකවම පෙනී යන්නේ අසාද් සාලි ආණ්ඩු විරෝධී අරගලයක යෙදෙන නමුත් ඔහු ආණ්ඩුවට එරෙහිව සිටිනා ප්‍රධාන බලවේගයක් නොවන බවය. ප්‍රධාන බලවේගයක් තබා, ස්ථාවර දේශපාලන පක්ෂයක්වත් ඔහුට නැත. ඔහු සතුව ඇත්තටම තිබෙන්නේ පක්ෂයක නාම පුවරුවක් පමණය. අසාද් සාලි අත්අඩංගුවට පත්වන්නේ අංක 25, කොලොන්නාව ගාමිණි පාර, සාලමුල්ලේ පිහිටි නිවසේදීය. මැයි දෙවැනිදා උදැසන හතට ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනීමට පෙර කිහිප වතාවකදීම වාචිකව හා ලි�තව ඔහු වෙත දැනුම් දී ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන කාර්යාලයට පැමිණෙන ලෙසය. කිහිප වරක් දැනුම් දී තිබුණ ද ඔහු පැමිණීම පැහැර හැර තිබුණි. අසාද්ට තිබු චෝදනාව වුයේ ඉන්දියාවේ ප්‍රකාශයට පත් කරන ජුනියර් විකටන් නම් දෙමළ මාධ්‍ය සඟරාවට සම්මුඛ සාකච්ඡාවක් ලබා දීමය. අප්‍රේල් විසිහතර වැනි දින පළ වූ එම සඟරාවට සාකච්ඡාවක් ලබා දුන් අසාද් ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජාතියට එරෙහිව සිදුවන අසාධාරණකම්, මුස්ලිම් ජනතාවට එරෙහිව යුද්ධයක් ආරම්භ කිරීමක් බවත්, මෙසේ දිගින්a දිගටම ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවට විරුද්ධව සිදු කරන ප්රහාරයන් සහ අසාධාරණකම් ඉදිරියේ ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවට ආයුධ ගැනීම හැර වෙනත් මාර්ගයක් නොමැත යනුවෙනි. අසාද් සාලි මෙම ප්‍රකාශ සිදු කරන්නේ ඉන්දීය ජනතාවාදී පෙරමුණේ ආරාධනයක් මත සම්මන්ත්‍රණයක් සඳහා සහභාගිවීමට ගිය අවස්ථාවේදී ය. අප්‍රියෙල් මස පහළොස් වැනිදා සවස චෙන්නායි බලා ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන අසාද්, පසුදා රාත්‍රි 10 වන විට ශ්‍රී ලංකාව බලා පැමිණේ. ඔහු දිනක් ඇතුළත සහභාගි වූයේ චෙන්නායි හි සිංගප්පූර් පැලස් හෝටලයේ පැවැති සම්මන්ත්‍රණයේ සැසියකටය. zශ්‍රී ලාංකික දෙමළ ජාතීන්ගේ නිදහස් අයිතීන් දිනා ගැනීමZ යන්න එම සැසියේ මාතෘකාව වී තිබිණි. ඉහත සැසිය සඳහා අසාද් සමඟ කොළඹ විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයකු වන කන්දයියා සර්වේෂ්වරන් ද සහභාගි වී තිබේ. සර්වේෂ්වරන් දෙමළ ජාතික සන්ධානයේ සුරේෂ් ප්‍රේමචJද්රන්ගේ සහෝදරයකු වන අතරම ඊ.පී.ආර්.එල්.එµa. සංවිධානයේ සාමාජිකයකු ද වෙයි. සැසියෙන් පසු ජූනියර් විකටන් සඟරාව සමඟ මතභේදයට තුඩු දුන් සාකච්ඡාවකට අසාද් සහභාගි වී තිබේ. අසාද්ගේ බෙදුම්වාදය අවුලුවන හා වර්ගවාදය අවුස්සන ප්‍රකාශය ගැන ලිවීමට පෙර ඔහුට අදාළ සැසිය සඳහා ඇරයුම් කරන ලද සංවිධානය පිළිබඳව කාරණා කිහිපයක් ලිවිය යුතුය. පොපියුලර් µරන්ට් ඔµa ඉන්දියා හෙවත් ඉන්දීය ජනතාවාදී පෙරමුණ සාමාජිකයන් අනූදාහකින් පමණ යුත් සංවිධානයකි. මෙය මුස්ලිම් අයිතීන් උදෙසා ක්‍රියාත්මක සංවිධානයක් ලෙස තිබුණත් එය තහනම් ඉස්ලාමීය සංවිධාන සමඟ ද පැහැදිලි සම්බන්ධතා තිබෙන බව අනාවරණය වී තිබේ. ඉන්දියානු මුස්ලිම් ශිෂ්‍ය ව්‍යාපාර එවැනි එක් සංවිධානයකි. ඉන්දීය ජනතාවාදී පෙරමුණේ සභාපති අබ්දුල් රෙහෙමාන්, මෙම මුස්ලිම් ශිෂ්‍ය ව්‍යාපාරයේ හිටපු ජාතික ලේකම්වරයා ය. එසේම ඉන්දීය ජනතාවාදී පෙරමුණේ ලේකම් අබ්දුල් හමීඩ් ද ඉස්ලාම් ශිෂ්‍ය ව්‍යාපාරයේ හිටපු ලේකම්වරයාය. මෙලෙස තහනම් වූ ඉස්ලාම් ශිෂ්‍ය ව්‍යාපාරයේ ප්‍රධාන නායකයෝ බොහෝ දෙනෙක් ඉන්දීය ජනතාවාදී පෙරමුණේ ප්‍රධාන නිලතල රාශියක් හොබවනු ලබති. 2013 අප්‍රියෙල් මාසයේ අසාද් සහභාගි වූ සැසිය පැවැත්වෙන්න ආසන්න කාලයේ කේරළ පොලිසිය විසින් නාරාත් හා කන්නූර් හි පිහිටි පුහුණු කඳවුරක් වැටලීමට කටයුතු කළේය. එහිදී ඉන්දීය ජනතාවාදී පෙරමුණේ ක්‍රියාකාරීන් විසිඑක්දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබීය. එසේම රටවල් දෙකක නිපදවන ලද බෝම්බ, කඩුවක්, බෝම්බ සෑදීමට අවශ්‍ය අමුද්‍රව්‍ය ඇතුළු ඉස්ලාම් මූලධර්මවාදී ත්‍රස්තවාදී කටයුතු සම්බන්ධ තවත් තොරතුරු හා උපකරණ ද මෙහිදී සොයා ගැනීමට කේරළ පොලිසිය සමත් වී තිබේ. මෙවැනි පසුබිමක තිබෙන ඉන්දීය ජනතාවාදී පෙරමුණ එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව සමඟද සම්බන්ධකම් පවත්වාගෙන යන බව සාධක ඇතිව පැහැදිලි වී තිබේ. පසුගිය කාලය පුරාවට එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදයට හිතවාදී සංවිධානයක් ලෙස ක්‍රියා කළ ග්ලෝබල් ටැමිල් ෙµdරම් හෙවත් ලෝක දෙමළ සංසදය, තමිල්නාඩුව පුරා එල්.ටී.ටී.ඊ. හිතවාදී ව්‍යාපාර පිටුපස සිටින බව රහසක් නොවේ. මොවුන්ගේ අද අවශ්‍යතාව වී ඇත්තේ ශ්‍රී ලංකාවේ සිටින සුළු ජනවර්ගවලට සිදුවන අසාධාරණකම් පිළිබඳ චිත්‍රයක් ලෝකයාට මවා පෑමය. එවැන්නන්ගේ වුවමනාවන් මත ඉන්දීය ජනතාවාදී පෙරමුණ වැඩ කටයුතු කරන බව පෙනෙන්නේ ඔවුන් විසින් සංවිධානය කරන ලද සමහර විරෝධතා දකින විටය. ඉන්දීය ජනතාවාදී පෙරමුණ හා සමාජ ප්රජාතන්ත්රවාදී පක්ෂය එක්ව 2012 මාර්තු හත්වැනිදා නවදිල්ලියේ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරිපිට දී උද්ඝෝෂණයක් සංවිධාන කර තිබුණේ ශ්‍රී ලංකාවේ සිදුවන 'දෙමළ සංහාරයට' එරෙහිවය. මෙවැනි පසුබිමක් ඇති සංවිධානයක ඇරයුම මත ඉන්දියාවට ගොස් ෙද්‍රdaහී ජවනිකාවකට පණ පොවනවා මදිවාට ජාතික ආරක්ෂාවට එරෙහිව සෘජු ලෙස ප්‍රකාශ නිකුත් කරන තැනටම අසාද් සාලි ගොස් තිබේ. මෙය විකටන් හි අන්තර්ජාල මගින් ලෝකයාටම දැක ගත හැකි විය. මැයි මස අට වැනිදා පළ වූ ජූනියර් විකටන් සඟරාවට පිළිතුරක් යවමින් අසාද් සිය ප්‍රකාශය 'නිවැරැදි' කරන්නට උත්සාහ කර තිබිණි. එවැනි වාතාවරණයක් ඇති නොවිය යුතුයි යන සිරස්තලය යටතේ පළ වූ එම ප්‍රවෘත්තිය මෙසේය. 2013.04.24 වන දින සඳහන් ජුනියර් විකටන් සඟරාවේ ශ්‍රී ලංකාවේ ජාතික එක්සත් පෙරමුණේ ප්‍රධාන ලේකම් අසාද් සාලිගේ සම්මුඛ සාකච්ඡාවක් පළ කර තිබුණි. එම සම්මුඛ සාකච්ඡාව සම්බන්ධව ඔහු දැන් අපට ලිපියක් එවා ඇත. එම ලිපියට අනුව සම්මුඛ සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන්ගේ තත්ත්වය පැහැදිලි කරන ලද මා රජය අපව පීඩාවට පත් කළහොත් හෝ යටපත් කිරීමට උත්සාහ ගතහොත් එවිට මුස්ලිම්වරුන් ද ආයුධ එසවිය යුතු කිසියම් තත්ත්වයක් ඇති කරාවිදැයි යන බියක් දැන් ඇති වී තිබේ යන අදහසිනුයි මා සම්මුඛ සාකච්ඡාවේදී පවසන ලද්දේ. එවැනි තත්ත්වයක් උදා නොවිය යුතුයි යන්න මාගේ අදහසයි. මෙය නිවැරැදි කිරීමක් නොව, තම කාරණය වෙනස් කර ගැනීමක් ලෙස සැලකිය හැකිය. අසාද් සාලි අත්අඩංගුවට ගැනීමට ඔහු විසින් අදාළ සඟරාවට ප්‍රකාශ කරන ලද , අවි අතට ගැනීම යන්නම ප්‍රමාණවත් වුවද ඊට වඩා වැඩි තොරතුරු ඔහු ගැන බුද්ධි අංශ අනාවරණය කර ගෙන තිබුණි. සමහර පුද්ගලයන් විසින් ඔහුගේ බෙදුම්වාදී සම්බන්ධතා පිළිබඳව පැමිණිලි ද ඉදිරිපත් කර තිබුණි. මෙම තත්ත්වය යටතේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීමට වුවමනාවටත් වඩා සාධක සැපිරී තිබිණි. මුල් අවස්ථාවේම මෙවැනි ක්‍රියා පිළිවෙත් නතර නොකිරීමේ පාඩමක් යස අගේට ශ්‍රී ලංකාව ඉගෙන ගෙන තිබේ. බැංකු මංකොල්ලකමින්, බස් ගිනි තබමින්, හැත්තෑව දශකයේ ආරම්භ වූ දෙමළ ත්‍රස්තවාදය දෙස එදා ආරක්ෂක අංශ හා පාලකයන් සැහැල්ලු ලෙස බැලීමේ පාඩම වසර තිහක ව්‍යාසනයකට රට යොමු කළේය. ලෝකය පුරාම ඉස්ලාම් ත්‍රස්තවාදී රැල්ලක් මේ වන විට හමා ගොස් තිබේ. ජාල ගත වී ඇති එම රැල්ල යුරෝපා, ඇමරිකා රටවල්වලට මහා ව්‍යාධියක් බවට පත්ව තිබේ. එහි ශාඛාවක් ශ්‍රී ලංකාවේ බිහි වී තිබියදීත් ව්‍යාධියක් ඇති වනතුරු මේ රට සිටිය යුතුද? නැතිනම් එය මුල් අවස්ථාවේදී ම මැඬලිය යුතුද? ආණ්ඩුට තමන්ගේ විරුද්ධවාදියෙක් අත්අඩංගුවට ගැනීමට වුවමනා නම් අසාද් සිටින්නේ ඒ පිරිසේ අන්තිමම කෙළවරේය. ඊට පෙර තවත් විශාල පිරිසක් පෝලිමේ සිටිති. අසාද් සාලිගෙන් ප්‍රශ්න කිරීම විපක්ෂය තවත් දේශපාලන සටන් පාඨයක් කර ගැනීම පුදුමයක් ද නොවෙයි. එල්.ටී.ටී.ඊ.යට එරෙහිව යුද්ධ කරන සමයේදී මේ විපක්ෂය විසින් කරන ලද්දේ ද ඒ දෙයමය. තත්ත්වය මෙසේ තිබියදී පසුගිය බ්‍රහස්පතින්දා අසාද් සාලි විසින් තමන් නොදැන කළ වරදට සමාව දෙන මෙන් ඉල්ලා ජනාධිපතිවරයා වෙත දිවුරුම් පෙත්සමක් යොමුකර තිබේ. එම ලිපියේ ප්‍රතිඵල පසුදාම ලැබුණු අතර රැඳවුම් නියෝග මත අත්අඩංගුවේ සිටි අසාද් සාලිට නිදහස හිමි විය. මනෝඡ් අබයදීර[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom