Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Islam vs Buddhism
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සහෝදරත්වයේ ඇස්වලට වැලි ගහන

පුල්මුඩේ උපවාසකරුවෝ

ඇවිළෙමින් පවතින මේ එක් ගිනි පුළිඟුවකට රටක් දවා හළු කළ හැකිය. එතරමටම නැගෙනහිර පළාතේ වර්ගවාදය ප්‍රබල වී තිබේ. ඒ සඳහා උදාහරණ කිහිපයක් ගෙනහැර පෑම මෙම ලිපියේ අරමුණය. සිද්ධි කිහිපයක් ලෙස ඒවා විස්තර වෙතත් සියල්ලම එකම නූලකින් ඇමිණී තිබේ. ඒ මුස්ලිම් වර්ගවාදයයි.

එකම රටක ජනතාව ලෙස සියලු දෙනා බේද අතහැර ජීවත් විය යුතු යෑයි උදේ හවා මන්තරයක් ලෙස මතුරමින් තිබියදීත් රටේ තත්ත්වය ඊට ඉඳුරාම වෙනස් බව පෙන්වන උදාහරණයක් පුල්මුඩේ ඛනිජවැලි සංස්ථාවෙන් මතු වී තිබේ. රටේ ඛනිජ සම්පත නෙළා ගැනීම සඳහා ඇති කර තිබෙන මෙම රාජ්‍ය ව්යQහයෙන්, රට බලාපොරොත්තු වූයේ ජාතික ආදායමට ධනස්කන්ධයක් එකතු කර ගැනීමය. ඒ වෑයම පසෙක තිබියදී පුල්මුඩේ ඛනිජ වැලි සේවකයින්ගේ අලුත්ම සටන වී ඇත්තේ ජාතිවාදී පදනමකින් තම ආයතනයේ සේවක කාඩරය පවත්වාගෙන යැමය. "සකල ලෝකවාසී කම්කරුවන් එක්වව්" යන මැයි දිනයේ හඬ, දොaංකාර දෙද්දීම තම සහෝදර සේවකයින්ගේ, ජාතිය බලා සේවයට ගත යුතු යෑයි හඬ තලන තැනට පුල්මුඩේ ඛනිජ වැලි සේවකයෝ ගොස් තිබේ.

මෙහි මුල්ම උද්ඝෝෂණය දියත් වන්නේ සේවකයින්ට අවුරුදු අත්තිකාරම් ලෙස රුපියල් ලක්ෂය බැගිsන්, අමාත්‍ය දයාශ්‍රිත තිසේරා විසින් බෙදාදීමට පැමිණි දිනයේදීය. මුස්ලිම් තරුණයින් තමන්ට අත්තිකාරම් දෙන උත්සවය කඩාකප්පල් කිරීමට වෙර දැරුවේ, ඒ පිටුපස සිටි අන්තවාදී මුස්ලිම් පක්ෂයක මෙහෙයවීම මත බව එළිපිටම ප්‍රදර්ශනය විය. එම පක්ෂය ආණ්ඩුව සමග සිටිමින් ආණ්ඩුවේ ඇමැතිකම් දරමින් සැප විහරණ ලබා ගනිද්දී, පහළ ස්ථර කුලප්පු කර තම වර්ගවාදී උමතුව සන්තර්පණය කර ගැනීමේ මෙහෙයුමක් දියත් කර තිබේ. මේ සඳහා වස්තු බීජය වී තිබෙන්නේ ඛනිජ වැලි සංස්ථාවට සේවකයින් හැටක් අලුතෙන් බඳවා ගැනීමය. ජාති පදනමින් බැලුවහොත් මෙම සේවකයින් සිංහලයන්ය. එය එසේ වූවේ සිංහලයන් පමණක්a ඛනිජ වැලි සංස්ථාවට බඳවාගත යුතු යෑයි කියනා පදනමකින් නොවේ. නමුත් මුස්ලිම් වර්ගවාදය හිස උදුම්මාගෙන තිබෙන තරම කොතරම් ද කිවහොත් ඔවුන්ට අනුව පුල්මුඩේ ඛනිජ වැලි සංස්ථාවේ සේවකයින් සියලු දෙනාම මුස්ලිම් විය යුතුය.

මේ සඳහා විරෝධය පෑමට උපවාස ව්‍යාපාරයක් ද අරඹා තිබිණි. ඛනිජ වැලි සංස්ථාවෙන් වන්දි ලබාදී ඉවත් කරන ලද හිටපු සේවකයෝ දහතුන් දෙනකු මෙම උපවාසයට සහභාගි වූහ.

මැයි තුන් වැනිදා කුච්චවේලි ප්‍රාදේශීය සභාව විසින් විශේෂ සභා වාරයක් පැවැත්වීමට කටයුතු කරනු ලැබීය. ඒ සඳහා මාතෘකා වූයේ සිංහල සේවකයින් ඛනිජ වැලි සංස්ථාවට බඳවා ගැනීම හා රජයේ ඉඩම් මහා පරිමාණයෙන් සිංහල ව්‍යාපාරිකයන්ට ලබාදීම යන කාරණා ද්විත්වයට එරෙහිව යෝජනා සම්මත කර ගැනීමය.

නැගෙනහිර පළාතේ ආරංචි මාර්ග හෙළි කරන අන්දමට මේ සියල්ල පිටුපස සිටින්නේ ජමයිතුල්ලා උලමා සංවිධානයය. කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ. පී. මුබාරක් විසින් විශේෂ සැසිවාර පවත්වමින් ඉටුකර තිබෙන්නේ (දැනගෙනද නොදැනගෙනද යන වග අපි නොදනිමු) උලමාවරුන්ගේ පරමාර්ථ ඉෂ්ට සිද්ධ කිරීමය. මෙම කතා දාමයේ තවත් අවස්ථාවක් වන්නේ ත්‍රිකුණාමල පොඩවකට්ටු ප්‍රදේශයේ ඛනිජ වැලි ගොඩගැනීම් කටයුතු සිදු කළ උප කොන්ත්‍රාත්කරුගේ ඩෝසරය අත්අඩංගුවට ගැනීම හා එම ඛනිජ වැලි ගොඩදැමීම බලහත්කාරයෙන් නතර කිරීමය.

එම විරෝධය සිදුවී පැය භාගයක් යන්න මත්තෙන් පළාත් සභාව නියෝජනය කරන මුස්ලිම් ජාතික මන්ත්‍රීවරයකු එම ස්ථානයට පැමිණීම තුළින් ගම්‍ය වන්නේ මේ නාඩගම යට සැඟවුණු දේශපාලනයක් තිබෙන බව ය.

බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටින රජයේ ඉඩමක් ක්‍රීඩා පිටියක් ලෙස පොඩවකට්ටු ප්‍රදේශයේ ජනතාව භාවිත කරමින් තිබේ. මේ ආසන්න වෙරළ තීරය ඛනිජ වැලි බහුල ස්ථානයක් ලෙස කාලයක පටන් හඳුනාගෙන තිබේ. මෙම ඉඩම් රාජ්‍ය යාන්ත්‍රණය ඔස්සේ ව්‍යාපාරිකයන් විසින් ලබාගෙන තිබිණි. ඛනිජ වැලි සංස්ථාවේ උප කොන්ත්‍රාත්කරුවන් ලෙස ලබාගත් අවසරය මත තමන්ගේ වාහන යොදා ගනිමින් වැලි පැටවීම ඔවුන්ගේ කාර්යය වී තිබිණි. නමුත් වෙරළ තීරයේ වැලි පැටවීම අඩපණව තිබේ. ඒ සඳහා රැගෙන ගිය යන්ත්‍ර සූත්‍ර ද ඔවුන් විසින් බේරාගනු ලැබුවේ අසීරුවෙනි. තත්ත්වය ඒ තරම්ම දරුණු වී තිබිණි.

එදිනම අප එම ස්ථානයට ගිය අතර එහිදී සාමාන්‍ය මුස්ලිම් ව්‍යාපාරියකු විසින් පවසා සිටියේ රට තුළ අනවශ්‍ය ගැටුම් මවාපෑමට බොල් ප්‍රශ්න ඇති කරමින් තිබෙන බවය. ඛනිජ වැලි ගැනීමට එරෙහිව උද්ඝෝෂණය කරන ලද ජමයිඩීන් මොහොමඩ් නසාර් මේ පිළිබඳව අපට පවසා සිටියේ ඛනිජ වැලි සංස්ථාවට සේවකයන් හැටක් අරගෙන. ඒ අය හම්බන්තොටින් එවන්නේ. මේ ප්‍රදේශයම අල්ලා දෙවියෝ දුන්න ඛනිජ වැලි සම්පත අපටයි අයිති. ඇයි අපේ මුස්ලිම් තරුණයන් රැකියාවලට ගන්න බැරි.

කවුරු මොනවා කිව්වත් වැලි ගන්නවා අපට නම් අපට රැකියා දෙන්න ඕන. පල්ලිවලට උදව් කරන්න ඕන.

අප එම උද්ඝෝෂකයන් මුණගැසෙන්න යන විටත් එම ප්‍රදේශයේ පළාත් සභා මංත්‍රීවරයකු උද්ඝෝෂකයන් සමග සාකච්ඡා කරමින් සිටින අයුරු දක්නට ලැබිණි.

අපිත් ආණ්ඩුවටම සහයෝගය දෙන කණ්ඩායමක් නමුත් ආණ්ඩුව කරන හැමදෙයක්ම අනුමත කරන්න බෑ. පළාත් සභාව තුළ අපි අපේ ජනතාවගේ ප්‍රශ්න කතා කරනවා. ආණ්ඩුවට ඒවට උත්තර නෑ. අද නිලාවේලි පාරේ අපේ ජනතාවගේ ඉඩම් කොම්පැණිකාරයන්ට දෙනවා. හමුදා කඳවුරුවලට අරගෙන තියෙනවා. ඒවා නිදහස් කර දෙන්න ඕන.

ඛනිජ වැලි සිද්ධියට අමතර වශයෙන් මුස්ලිම් වර්ගවාදය විසින් ධීවර ක්ෂේත්රයද තමන්ගේ ආධිපත්‍යයට නතු කර ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබුණි.

හලාවත ප්‍රදේශයේ සිට පැමිණෙන සංචාරක ධීවරයන් නැගෙනහිර මුහුදේ සිය කර්තව්‍යයේ යෙදුනේ එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදය පැවැති කාලයේ පටන්ය. යුද්ධයෙන් පසු බියෙන් සැකයෙන් තොරව එම මුහුදේ ධීවර කටයුතු කළ හැකි යෑයි මේ ධීවරයෝ විශ්වාස කරගෙන සිටියහ. නමුත් මේ වර්ගවාදය ඒ බිය සැක තුරන් කරනු වෙනුවට අලුත් බියක් , සැකක් එම සංචාරක ධීවරයන්ට එක් කළේය. සංචාරක ධීවරයන්ගේ පැමිණීමට අඩම්තේට්ටම් කරන්නට මුස්ලිම් වර්ගවාදීන් උත්සාහ දැරුවද, තත්ත්වය දැනට සමනය වී තිබෙන්නේ ආරක්ෂක අංශවල මැදිහත්වීමෙනි.

පුල්මුඩේ ප්‍රධාන මුස්ලිම් සිද්ධස්ථානය වන ජුම්මා පල්ලිය මේ කටයුතුවලදී අතදිග හැර වෙහෙස මහන්සි වෙමින් සිටියි. ජුම්මා පල්ලියේ ශබ්ද විකාශනය යොදාගෙන තරුණයන් රැස් කර උද්ඝෝෂණ සංවිධානය කරමින් තිබේ.

ජුම්මා පල්ලියේ මව්ලව් සදක්කු ලෙබ්බේ මොහොමඩ් පූජකතුමා අප සමග පැවසුවේ, මුස්ලිම් වැසියෝ වසර 100 කට වැඩියි මේ ප්‍රදේශයේ පදිංචිවෙලා. බලහත්කාරයෙන් සිංහල ජනතාව පදිංචි කිරීම වැරැදියි. අපගේ රක්ෂාවලට අපේ තරුණයන් දාන්න ඕන. ඉඩම් මංකොල්ල කනවා අපිට ඉඩම් නෑ. පිටින් එන අයට අක්කර ගණන් ඉඩම් ආණ්ඩුව දෙනවා යනුවෙනි.

පුල්මුඩේ ඛනිජ වැලි නිධිය හා ඒ ආශ්රිත සාමාන්‍ය කටයුතු, වර්ගවාදී කෝවක බහා මැන බැලීම දැන් මෙම ප්‍රදේශයේ විලාසිතාවක් බවට පත්ව තිබේ. අන්තවාදයේ හයියෙන් බලය හිමි ආයතනවල ලොකු පුටුව හොබවන්නන් තමන්ගේ සියල්ල, අන්තවාදයේ අවශ්‍යතාවය බවට පත් කරගෙන තිබේ. පුqල්මුඩේ අර්පත් නසාර් මහා විද්‍යාලයේ ගැටුමක් හට ගන්නා තත්ත්වයක් නිර්මාණය වී ඇත්තේ මේ දේශපාලන හයිරංකාර කම නිසාය. විද්‍යාලයේ විදුහල්පති ලෙස පත්කර ඇති පළවැනි ශේ්‍රණියේ විදුහල්පතිවරයාට එම විදුහලේ දැනට වැඩ බලන ගුරු ශේ්‍රණියේ 2 ෂෂ දරන්නා විසින් වැඩ භාර නොදී බලහත්කාරකමෙන් විදුහල්පති පුටුව අල්ලාගෙන සිටියි. වැඩ බලන විදුහල්පතිවරයා ප්ර්රdදේශීය සභාවේ සභාපතිවරයාගේ සොහොයුරා වීම එහි මූලයය.

අන්තවාදයේ හයියෙන් මේ තැන දක්වාම මෙම පළාතේ පාලකයන් සිය බලය යොදාගෙන තිබේ.

කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පුරා ජීවත් වූ සිංහල පවුල් පසුගිය යුද සමයේ එම ප්‍රදේශවලින් ඉවත්ව ගියේ කොටි ත්රස්තයන්ගේ ග්‍රහණය දැඩිවීමත් සමගය. මේ නිසා කල්ලරාවට පමණක් සිංහල පවුල් සීමාවී තිබුණි. තිරියාන්දු, සාගරපුර, එරක්කණ්ඩි, මසන්වැව, සෙම්බිමලේ යන සිංහලයන් පදිංචි වී සිටි ප්‍රදේශවල අද එකදු සිංහල පවුලක් නැත. ඒ අවසරයෙන් ඔවුන්ගේ ඉඩම් අක්කර දහස් ගණන් මුස්ලිම් අන්තවාදීන් අත් කරගෙන සිටින අයුරු එම ප්‍රදේශයට යන ඕනෑම අයෙකුට දෑසින් දැක ගත හැකිය.

එසේ බලනවිට ඉඩම් කොල්ලය සිදුවී ඇත්තේ කෙසේදැයි පැහැදිලිය.

ප්රශ්නය දෙස බැලිය යුත්තේ ඉවසීමෙන් හා ගැඹුරෙනි. එක් අතකින් සිංහල මුස්ලිම් ගැටුමක් බිහිකර රටේ යළි ගිනි ඇවිළීමට පිරිසක් මාන බලති. එල්. ටී. ටී. ඊ. ඩයස්පෝරාව සිය ඉලක්කය සඳහා වන අලුත්ම සැලසුම සකස් කර තිබෙන්නේ එතැනිනි. අනික් අතින් එම ගැටුම ඇති කර දීම සඳහා දෙපිලේ පිරිස් කොන්ත්‍රාත්තුවක් බාර ගත්තාක් මෙන් සැදී පැහැදී වෙහෙස වෙමින් සිටිති. සියල්ල තුලනය කරමින් රටක් ලෙස මෙම ප්රශ්නය දෙස බලා අන්තවාදයට පිළිතුරු සැපයිය යුතුව තිබේ.

මනෝඡ් අබයදීර

සමන් මල්ලවආරච්චි

[QUOTE="mano3989, post: 14997351, member: 348050"] [SIZE="4"]සහෝදරත්වයේ ඇස්වලට වැලි ගහන පුල්මුඩේ උපවාසකරුවෝ ඇවිළෙමින් පවතින මේ එක් ගිනි පුළිඟුවකට රටක් දවා හළු කළ හැකිය. එතරමටම නැගෙනහිර පළාතේ වර්ගවාදය ප්‍රබල වී තිබේ. ඒ සඳහා උදාහරණ කිහිපයක් ගෙනහැර පෑම මෙම ලිපියේ අරමුණය. සිද්ධි කිහිපයක් ලෙස ඒවා විස්තර වෙතත් සියල්ලම එකම නූලකින් ඇමිණී තිබේ. ඒ මුස්ලිම් වර්ගවාදයයි. එකම රටක ජනතාව ලෙස සියලු දෙනා බේද අතහැර ජීවත් විය යුතු යෑයි උදේ හවා මන්තරයක් ලෙස මතුරමින් තිබියදීත් රටේ තත්ත්වය ඊට ඉඳුරාම වෙනස් බව පෙන්වන උදාහරණයක් පුල්මුඩේ ඛනිජවැලි සංස්ථාවෙන් මතු වී තිබේ. රටේ ඛනිජ සම්පත නෙළා ගැනීම සඳහා ඇති කර තිබෙන මෙම රාජ්‍ය ව්යQහයෙන්, රට බලාපොරොත්තු වූයේ ජාතික ආදායමට ධනස්කන්ධයක් එකතු කර ගැනීමය. ඒ වෑයම පසෙක තිබියදී පුල්මුඩේ ඛනිජ වැලි සේවකයින්ගේ අලුත්ම සටන වී ඇත්තේ ජාතිවාදී පදනමකින් තම ආයතනයේ සේවක කාඩරය පවත්වාගෙන යැමය. "සකල ලෝකවාසී කම්කරුවන් එක්වව්" යන මැයි දිනයේ හඬ, දොaංකාර දෙද්දීම තම සහෝදර සේවකයින්ගේ, ජාතිය බලා සේවයට ගත යුතු යෑයි හඬ තලන තැනට පුල්මුඩේ ඛනිජ වැලි සේවකයෝ ගොස් තිබේ. මෙහි මුල්ම උද්ඝෝෂණය දියත් වන්නේ සේවකයින්ට අවුරුදු අත්තිකාරම් ලෙස රුපියල් ලක්ෂය බැගිsන්, අමාත්‍ය දයාශ්‍රිත තිසේරා විසින් බෙදාදීමට පැමිණි දිනයේදීය. මුස්ලිම් තරුණයින් තමන්ට අත්තිකාරම් දෙන උත්සවය කඩාකප්පල් කිරීමට වෙර දැරුවේ, ඒ පිටුපස සිටි අන්තවාදී මුස්ලිම් පක්ෂයක මෙහෙයවීම මත බව එළිපිටම ප්‍රදර්ශනය විය. එම පක්ෂය ආණ්ඩුව සමග සිටිමින් ආණ්ඩුවේ ඇමැතිකම් දරමින් සැප විහරණ ලබා ගනිද්දී, පහළ ස්ථර කුලප්පු කර තම වර්ගවාදී උමතුව සන්තර්පණය කර ගැනීමේ මෙහෙයුමක් දියත් කර තිබේ. මේ සඳහා වස්තු බීජය වී තිබෙන්නේ ඛනිජ වැලි සංස්ථාවට සේවකයින් හැටක් අලුතෙන් බඳවා ගැනීමය. ජාති පදනමින් බැලුවහොත් මෙම සේවකයින් සිංහලයන්ය. එය එසේ වූවේ සිංහලයන් පමණක්a ඛනිජ වැලි සංස්ථාවට බඳවාගත යුතු යෑයි කියනා පදනමකින් නොවේ. නමුත් මුස්ලිම් වර්ගවාදය හිස උදුම්මාගෙන තිබෙන තරම කොතරම් ද කිවහොත් ඔවුන්ට අනුව පුල්මුඩේ ඛනිජ වැලි සංස්ථාවේ සේවකයින් සියලු දෙනාම මුස්ලිම් විය යුතුය. මේ සඳහා විරෝධය පෑමට උපවාස ව්‍යාපාරයක් ද අරඹා තිබිණි. ඛනිජ වැලි සංස්ථාවෙන් වන්දි ලබාදී ඉවත් කරන ලද හිටපු සේවකයෝ දහතුන් දෙනකු මෙම උපවාසයට සහභාගි වූහ. මැයි තුන් වැනිදා කුච්චවේලි ප්‍රාදේශීය සභාව විසින් විශේෂ සභා වාරයක් පැවැත්වීමට කටයුතු කරනු ලැබීය. ඒ සඳහා මාතෘකා වූයේ සිංහල සේවකයින් ඛනිජ වැලි සංස්ථාවට බඳවා ගැනීම හා රජයේ ඉඩම් මහා පරිමාණයෙන් සිංහල ව්‍යාපාරිකයන්ට ලබාදීම යන කාරණා ද්විත්වයට එරෙහිව යෝජනා සම්මත කර ගැනීමය. නැගෙනහිර පළාතේ ආරංචි මාර්ග හෙළි කරන අන්දමට මේ සියල්ල පිටුපස සිටින්නේ ජමයිතුල්ලා උලමා සංවිධානයය. කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ. පී. මුබාරක් විසින් විශේෂ සැසිවාර පවත්වමින් ඉටුකර තිබෙන්නේ (දැනගෙනද නොදැනගෙනද යන වග අපි නොදනිමු) උලමාවරුන්ගේ පරමාර්ථ ඉෂ්ට සිද්ධ කිරීමය. මෙම කතා දාමයේ තවත් අවස්ථාවක් වන්නේ ත්‍රිකුණාමල පොඩවකට්ටු ප්‍රදේශයේ ඛනිජ වැලි ගොඩගැනීම් කටයුතු සිදු කළ උප කොන්ත්‍රාත්කරුගේ ඩෝසරය අත්අඩංගුවට ගැනීම හා එම ඛනිජ වැලි ගොඩදැමීම බලහත්කාරයෙන් නතර කිරීමය. එම විරෝධය සිදුවී පැය භාගයක් යන්න මත්තෙන් පළාත් සභාව නියෝජනය කරන මුස්ලිම් ජාතික මන්ත්‍රීවරයකු එම ස්ථානයට පැමිණීම තුළින් ගම්‍ය වන්නේ මේ නාඩගම යට සැඟවුණු දේශපාලනයක් තිබෙන බව ය. බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටින රජයේ ඉඩමක් ක්‍රීඩා පිටියක් ලෙස පොඩවකට්ටු ප්‍රදේශයේ ජනතාව භාවිත කරමින් තිබේ. මේ ආසන්න වෙරළ තීරය ඛනිජ වැලි බහුල ස්ථානයක් ලෙස කාලයක පටන් හඳුනාගෙන තිබේ. මෙම ඉඩම් රාජ්‍ය යාන්ත්‍රණය ඔස්සේ ව්‍යාපාරිකයන් විසින් ලබාගෙන තිබිණි. ඛනිජ වැලි සංස්ථාවේ උප කොන්ත්‍රාත්කරුවන් ලෙස ලබාගත් අවසරය මත තමන්ගේ වාහන යොදා ගනිමින් වැලි පැටවීම ඔවුන්ගේ කාර්යය වී තිබිණි. නමුත් වෙරළ තීරයේ වැලි පැටවීම අඩපණව තිබේ. ඒ සඳහා රැගෙන ගිය යන්ත්‍ර සූත්‍ර ද ඔවුන් විසින් බේරාගනු ලැබුවේ අසීරුවෙනි. තත්ත්වය ඒ තරම්ම දරුණු වී තිබිණි. එදිනම අප එම ස්ථානයට ගිය අතර එහිදී සාමාන්‍ය මුස්ලිම් ව්‍යාපාරියකු විසින් පවසා සිටියේ රට තුළ අනවශ්‍ය ගැටුම් මවාපෑමට බොල් ප්‍රශ්න ඇති කරමින් තිබෙන බවය. ඛනිජ වැලි ගැනීමට එරෙහිව උද්ඝෝෂණය කරන ලද ජමයිඩීන් මොහොමඩ් නසාර් මේ පිළිබඳව අපට පවසා සිටියේ ඛනිජ වැලි සංස්ථාවට සේවකයන් හැටක් අරගෙන. ඒ අය හම්බන්තොටින් එවන්නේ. මේ ප්‍රදේශයම අල්ලා දෙවියෝ දුන්න ඛනිජ වැලි සම්පත අපටයි අයිති. ඇයි අපේ මුස්ලිම් තරුණයන් රැකියාවලට ගන්න බැරි. කවුරු මොනවා කිව්වත් වැලි ගන්නවා අපට නම් අපට රැකියා දෙන්න ඕන. පල්ලිවලට උදව් කරන්න ඕන. අප එම උද්ඝෝෂකයන් මුණගැසෙන්න යන විටත් එම ප්‍රදේශයේ පළාත් සභා මංත්‍රීවරයකු උද්ඝෝෂකයන් සමග සාකච්ඡා කරමින් සිටින අයුරු දක්නට ලැබිණි. අපිත් ආණ්ඩුවටම සහයෝගය දෙන කණ්ඩායමක් නමුත් ආණ්ඩුව කරන හැමදෙයක්ම අනුමත කරන්න බෑ. පළාත් සභාව තුළ අපි අපේ ජනතාවගේ ප්‍රශ්න කතා කරනවා. ආණ්ඩුවට ඒවට උත්තර නෑ. අද නිලාවේලි පාරේ අපේ ජනතාවගේ ඉඩම් කොම්පැණිකාරයන්ට දෙනවා. හමුදා කඳවුරුවලට අරගෙන තියෙනවා. ඒවා නිදහස් කර දෙන්න ඕන. ඛනිජ වැලි සිද්ධියට අමතර වශයෙන් මුස්ලිම් වර්ගවාදය විසින් ධීවර ක්ෂේත්රයද තමන්ගේ ආධිපත්‍යයට නතු කර ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබුණි. හලාවත ප්‍රදේශයේ සිට පැමිණෙන සංචාරක ධීවරයන් නැගෙනහිර මුහුදේ සිය කර්තව්‍යයේ යෙදුනේ එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදය පැවැති කාලයේ පටන්ය. යුද්ධයෙන් පසු බියෙන් සැකයෙන් තොරව එම මුහුදේ ධීවර කටයුතු කළ හැකි යෑයි මේ ධීවරයෝ විශ්වාස කරගෙන සිටියහ. නමුත් මේ වර්ගවාදය ඒ බිය සැක තුරන් කරනු වෙනුවට අලුත් බියක් , සැකක් එම සංචාරක ධීවරයන්ට එක් කළේය. සංචාරක ධීවරයන්ගේ පැමිණීමට අඩම්තේට්ටම් කරන්නට මුස්ලිම් වර්ගවාදීන් උත්සාහ දැරුවද, තත්ත්වය දැනට සමනය වී තිබෙන්නේ ආරක්ෂක අංශවල මැදිහත්වීමෙනි. පුල්මුඩේ ප්‍රධාන මුස්ලිම් සිද්ධස්ථානය වන ජුම්මා පල්ලිය මේ කටයුතුවලදී අතදිග හැර වෙහෙස මහන්සි වෙමින් සිටියි. ජුම්මා පල්ලියේ ශබ්ද විකාශනය යොදාගෙන තරුණයන් රැස් කර උද්ඝෝෂණ සංවිධානය කරමින් තිබේ. ජුම්මා පල්ලියේ මව්ලව් සදක්කු ලෙබ්බේ මොහොමඩ් පූජකතුමා අප සමග පැවසුවේ, මුස්ලිම් වැසියෝ වසර 100 කට වැඩියි මේ ප්‍රදේශයේ පදිංචිවෙලා. බලහත්කාරයෙන් සිංහල ජනතාව පදිංචි කිරීම වැරැදියි. අපගේ රක්ෂාවලට අපේ තරුණයන් දාන්න ඕන. ඉඩම් මංකොල්ල කනවා අපිට ඉඩම් නෑ. පිටින් එන අයට අක්කර ගණන් ඉඩම් ආණ්ඩුව දෙනවා යනුවෙනි. පුල්මුඩේ ඛනිජ වැලි නිධිය හා ඒ ආශ්රිත සාමාන්‍ය කටයුතු, වර්ගවාදී කෝවක බහා මැන බැලීම දැන් මෙම ප්‍රදේශයේ විලාසිතාවක් බවට පත්ව තිබේ. අන්තවාදයේ හයියෙන් බලය හිමි ආයතනවල ලොකු පුටුව හොබවන්නන් තමන්ගේ සියල්ල, අන්තවාදයේ අවශ්‍යතාවය බවට පත් කරගෙන තිබේ. පුqල්මුඩේ අර්පත් නසාර් මහා විද්‍යාලයේ ගැටුමක් හට ගන්නා තත්ත්වයක් නිර්මාණය වී ඇත්තේ මේ දේශපාලන හයිරංකාර කම නිසාය. විද්‍යාලයේ විදුහල්පති ලෙස පත්කර ඇති පළවැනි ශේ්‍රණියේ විදුහල්පතිවරයාට එම විදුහලේ දැනට වැඩ බලන ගුරු ශේ්‍රණියේ 2 ෂෂ දරන්නා විසින් වැඩ භාර නොදී බලහත්කාරකමෙන් විදුහල්පති පුටුව අල්ලාගෙන සිටියි. වැඩ බලන විදුහල්පතිවරයා ප්ර්රdදේශීය සභාවේ සභාපතිවරයාගේ සොහොයුරා වීම එහි මූලයය. අන්තවාදයේ හයියෙන් මේ තැන දක්වාම මෙම පළාතේ පාලකයන් සිය බලය යොදාගෙන තිබේ. කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පුරා ජීවත් වූ සිංහල පවුල් පසුගිය යුද සමයේ එම ප්‍රදේශවලින් ඉවත්ව ගියේ කොටි ත්රස්තයන්ගේ ග්‍රහණය දැඩිවීමත් සමගය. මේ නිසා කල්ලරාවට පමණක් සිංහල පවුල් සීමාවී තිබුණි. තිරියාන්දු, සාගරපුර, එරක්කණ්ඩි, මසන්වැව, සෙම්බිමලේ යන සිංහලයන් පදිංචි වී සිටි ප්‍රදේශවල අද එකදු සිංහල පවුලක් නැත. ඒ අවසරයෙන් ඔවුන්ගේ ඉඩම් අක්කර දහස් ගණන් මුස්ලිම් අන්තවාදීන් අත් කරගෙන සිටින අයුරු එම ප්‍රදේශයට යන ඕනෑම අයෙකුට දෑසින් දැක ගත හැකිය. එසේ බලනවිට ඉඩම් කොල්ලය සිදුවී ඇත්තේ කෙසේදැයි පැහැදිලිය. ප්රශ්නය දෙස බැලිය යුත්තේ ඉවසීමෙන් හා ගැඹුරෙනි. එක් අතකින් සිංහල මුස්ලිම් ගැටුමක් බිහිකර රටේ යළි ගිනි ඇවිළීමට පිරිසක් මාන බලති. එල්. ටී. ටී. ඊ. ඩයස්පෝරාව සිය ඉලක්කය සඳහා වන අලුත්ම සැලසුම සකස් කර තිබෙන්නේ එතැනිනි. අනික් අතින් එම ගැටුම ඇති කර දීම සඳහා දෙපිලේ පිරිස් කොන්ත්‍රාත්තුවක් බාර ගත්තාක් මෙන් සැදී පැහැදී වෙහෙස වෙමින් සිටිති. සියල්ල තුලනය කරමින් රටක් ලෙස මෙම ප්රශ්නය දෙස බලා අන්තවාදයට පිළිතුරු සැපයිය යුතුව තිබේ. මනෝඡ් අබයදීර සමන් මල්ලවආරච්චි[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom