මේක ටිකක් පරණ එකක්. එමිල් රොහාන් දාපු සිංහල සබ් දාපු වීඩියෝ එකෙන් දැක්කෙ. 
මනුස්සකමක් හිතේ තියෙන උන් විතරක් බලපල්ල.
බලපු නැති උන් ඉවර වෙනකන් බලපන්
with sinhala subs
https://www.facebook.com/video.php?v=10152660780501069
Original Video

මනුස්සකමක් හිතේ තියෙන උන් විතරක් බලපල්ල.

බලපු නැති උන් ඉවර වෙනකන් බලපන්
with sinhala subs
https://www.facebook.com/video.php?v=10152660780501069
Original Video
මෙම වීඩියෝ එකත් කිසියම් වූ ආගමකට අපහාස කිරීමක් නොවන බැව් මා මතක් කර සිටිමි.කෙසේවෙතත් කිසියම් වූ ආගමකට ජාතියකට එක් කරගැන්මට මානවයාට බලකිරීම මා කිසිසේත් අනුමත නොකරමි.නමුත් විවාහය ගිවිස ගැනීමේදී අදාල ජාතියට හෝ ආගම වැලඳ ගැන්ම සඳහා පූර්ණ වූ නිදහසක් ඇතැයි මා සිතමි.
එමෙන්ම ශ්රීලංකාවේ දී මැවැනි වූ සිදුවීම් සිදුනොවුන බැව් මාගේ හැඟීමයි.එහෙත් ලෝකයේ මොනයම් වූ ස්ථානයක මැවැනි අකාරුණික වූ සිදුවීමක් වුවහොත් එය මා අනුමත නොකරයි.
එමෙන්ම මැවැන්නක් වූ පමනින් මුලුමහත් ආගමක් හෝ ජාතියක් හෙලාදැකීමද මා අනුමත නොකරයි.
එහෙත් මැවැනි දේ සිදුනොවූවානම් ලෝකය මොනතරම් සුන්දරදැයි මට සිතෙයි.
එමිල් රෝහන් මිලානෝ සිට
