Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Islamic State in Iraq (al-Qaeda in Iraq ) Execute Syrian Truck Drivers
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මුස්ලිම් එවුන්ට කඩේ යනවා නෙවෙයි නමුත් ඔය හම්බ සීන් එකක් නෙවෙයි. ඔය Mexico Drug Cartel එවුන් කරපු එකක්. Mexico වේ තියෙනවා Drug Cartels ඒවා පිල් බෙදිලා ඉන්නේ හරියට San Andreas එකේ Ballas, Grow Street වගේ මුන් මුන් අතර වළි යනවා ඒ වළී වලදි විරුද්ධ පැත්තේ සමාජිකයන්ව, උන්ට වැඩ කරන එවුන්ව මේ විදියට තමයි මරන්නේ. ඔය කළු ඇදලා ඔය ගෑණුන්ව මරන්නේ Los Zetas එකේ එවුන් එතකොට ඔය ගෑණුන් prostitute ලා.

ඕනේ නම් Search කරලා බලපන් Internet එකේ. මුන් මරන්නේ මහා දරුණු විදියටයි. bestgore එකේ මුන්ගේ ඔක්කොම වැඩ තියෙනවා.  Los Zetas කියන්නේ ලෝකයේ ඉන්න දරුණුතම සහා ප්රබලතම සංවිධාන වලින් එකක්. මුන් කරන්නේ ආයුධ Business, කුඩු Business, ගණිකාවන් යොදවන එක, කම්මප් සල්ලි ගන්න එක, Protection දීලා සල්ලි ගන්න එක, කුළියට මිනීමරන එක. මුන්ගේ බල ප්රදේශය තියෙන්නේ Mexico වේ නමුත් මේක ජාලයක් වගේ ලෝකයේ පුරාම සම්බන්ධ වෙලා තියෙන්නේ. ඔය කුඩු ගේනවා නේ ඒවා ලෝකයේ පුරාම එකිනෙකට එකක් සම්බන්ධයි. Mexico, Pakistan, China, Africa මේවා ඔක්කොම එකතු වෙලා තමයි ලෝකයේ පුරාම කුඩු බෙදන්නේ. අල් කයිඩා එකට වත් මුන්ව Compare කරන්න බෑ. අල් කයිඩා එකෙන් වැඩිම වුනොත් එකපාර බෙල්ල කපයි නැත්නම් ඔළුවට වෙඩි තියයි මුන් කරන්නේ පොරවක් අරගෙන නැත්නම් පිහියක් අරගෙන ඇගේ කෑළි කැළි වලට කපන එකයි. උබ මැරෙන්නේ දුක් විදලයි.  Los Zetas කියන්නේ එක කල්ලියක් විතරයි තව තියෙනවා Sinaloa Cartel,Gulf Cartel මේ වගේ බර ගොඩක්.

උබ Max Payne 3 ගැහුවා නම් ඒකේදීත් මුන්ගේ තරම ටිකක් අවබෝධ කරගන්න තිබුනා. දකුණු ඇමරිකාව කියන්නේ කුඩු, ආයුධ ජාවාරම්, ත්රස්තවාදීන් වගේ අපරාධ මහා පරිමාණයෙන් ගහන රටක්.

[QUOTE="moonrock, post: 16168057, member: 486885"] [SIZE=3] මම මුස්ලිම් එවුන්ට කඩේ යනවා නෙවෙයි නමුත් ඔය හම්බ සීන් එකක් නෙවෙයි. ඔය Mexico Drug Cartel එවුන් කරපු එකක්. Mexico වේ තියෙනවා Drug Cartels ඒවා පිල් බෙදිලා ඉන්නේ හරියට San Andreas එකේ Ballas, Grow Street වගේ මුන් මුන් අතර වළි යනවා ඒ වළී වලදි විරුද්ධ පැත්තේ සමාජිකයන්ව, උන්ට වැඩ කරන එවුන්ව මේ විදියට තමයි මරන්නේ. ඔය කළු ඇදලා ඔය ගෑණුන්ව මරන්නේ Los Zetas එකේ එවුන් එතකොට ඔය ගෑණුන් prostitute ලා. [/SIZE][SIZE=3][SIZE=3] [/SIZE]ඕනේ නම් Search කරලා බලපන් Internet එකේ. මුන් මරන්නේ මහා දරුණු විදියටයි. bestgore එකේ මුන්ගේ ඔක්කොම වැඩ තියෙනවා. [/SIZE][SIZE=3] Los Zetas කියන්නේ ලෝකයේ ඉන්න දරුණුතම සහා ප්රබලතම සංවිධාන වලින් එකක්. මුන් කරන්නේ ආයුධ Business, කුඩු Business, ගණිකාවන් යොදවන එක, කම්මප් සල්ලි ගන්න එක, Protection දීලා සල්ලි ගන්න එක, කුළියට මිනීමරන එක. මුන්ගේ බල ප්රදේශය තියෙන්නේ Mexico වේ නමුත් මේක ජාලයක් වගේ ලෝකයේ පුරාම සම්බන්ධ වෙලා තියෙන්නේ. ඔය කුඩු ගේනවා නේ ඒවා ලෝකයේ පුරාම එකිනෙකට එකක් සම්බන්ධයි. Mexico, Pakistan, China, Africa මේවා ඔක්කොම එකතු වෙලා තමයි ලෝකයේ පුරාම කුඩු බෙදන්නේ. අල් කයිඩා එකට වත් මුන්ව Compare කරන්න බෑ. [/SIZE][SIZE=3]අල් කයිඩා එකෙන් වැඩිම වුනොත් එකපාර බෙල්ල කපයි නැත්නම් ඔළුවට වෙඩි තියයි මුන් කරන්නේ පොරවක් අරගෙන නැත්නම් පිහියක් අරගෙන ඇගේ කෑළි කැළි වලට කපන එකයි. උබ මැරෙන්නේ දුක් විදලයි. [/SIZE][SIZE=3] Los Zetas කියන්නේ එක කල්ලියක් විතරයි තව තියෙනවා Sinaloa Cartel,Gulf Cartel මේ වගේ බර ගොඩක්. උබ Max Payne 3 ගැහුවා නම් ඒකේදීත් මුන්ගේ තරම ටිකක් අවබෝධ කරගන්න තිබුනා. දකුණු ඇමරිකාව කියන්නේ කුඩු, ආයුධ ජාවාරම්, ත්රස්තවාදීන් වගේ අපරාධ මහා පරිමාණයෙන් ගහන රටක්. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom