මම මුස්ලිම් එවුන්ට කඩේ යනවා නෙවෙයි නමුත් ඔය හම්බ සීන් එකක් නෙවෙයි. ඔය Mexico Drug Cartel එවුන් කරපු එකක්. Mexico වේ තියෙනවා Drug Cartels ඒවා පිල් බෙදිලා ඉන්නේ හරියට San Andreas එකේ Ballas, Grow Street වගේ මුන් මුන් අතර වළි යනවා ඒ වළී වලදි විරුද්ධ පැත්තේ සමාජිකයන්ව, උන්ට වැඩ කරන එවුන්ව මේ විදියට තමයි මරන්නේ. ඔය කළු ඇදලා ඔය ගෑණුන්ව මරන්නේ Los Zetas එකේ එවුන් එතකොට ඔය ගෑණුන් prostitute ලා.
ඕනේ නම් Search කරලා බලපන් Internet එකේ. මුන් මරන්නේ මහා දරුණු විදියටයි. bestgore එකේ මුන්ගේ ඔක්කොම වැඩ තියෙනවා. Los Zetas කියන්නේ ලෝකයේ ඉන්න දරුණුතම සහා ප්රබලතම සංවිධාන වලින් එකක්. මුන් කරන්නේ ආයුධ Business, කුඩු Business, ගණිකාවන් යොදවන එක, කම්මප් සල්ලි ගන්න එක, Protection දීලා සල්ලි ගන්න එක, කුළියට මිනීමරන එක. මුන්ගේ බල ප්රදේශය තියෙන්නේ Mexico වේ නමුත් මේක ජාලයක් වගේ ලෝකයේ පුරාම සම්බන්ධ වෙලා තියෙන්නේ. ඔය කුඩු ගේනවා නේ ඒවා ලෝකයේ පුරාම එකිනෙකට එකක් සම්බන්ධයි. Mexico, Pakistan, China, Africa මේවා ඔක්කොම එකතු වෙලා තමයි ලෝකයේ පුරාම කුඩු බෙදන්නේ. අල් කයිඩා එකට වත් මුන්ව Compare කරන්න බෑ. අල් කයිඩා එකෙන් වැඩිම වුනොත් එකපාර බෙල්ල කපයි නැත්නම් ඔළුවට වෙඩි තියයි මුන් කරන්නේ පොරවක් අරගෙන නැත්නම් පිහියක් අරගෙන ඇගේ කෑළි කැළි වලට කපන එකයි. උබ මැරෙන්නේ දුක් විදලයි. Los Zetas කියන්නේ එක කල්ලියක් විතරයි තව තියෙනවා Sinaloa Cartel,Gulf Cartel මේ වගේ බර ගොඩක්.
උබ Max Payne 3 ගැහුවා නම් ඒකේදීත් මුන්ගේ තරම ටිකක් අවබෝධ කරගන්න තිබුනා. දකුණු ඇමරිකාව කියන්නේ කුඩු, ආයුධ ජාවාරම්, ත්රස්තවාදීන් වගේ අපරාධ මහා පරිමාණයෙන් ගහන රටක්.