Islamic State leader Baghdadi 'may have been killed by Russia'

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,470
    16,189
    113
    _96513416_mediaitem96513414.jpg


    Russia's defence ministry is investigating whether one of its air strikes in Syria killed the leader of the Islamic State militant group (IS).The ministry said an air strike may have killed Abu Bakr al-Baghdadi on 28 May.

    The raid targeted a meeting of the IS military council in its de-facto capital of Raqqa in northern Syria.There have been a number of previous reports of Baghdadi's death.His whereabouts have been unknown for some time, although he was believed to be in Mosul in Iraq before a US-led coalition began an effort to reclaim the city in late 2016.



    bbc-blocks-dark.png
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,684
    40,270
    113
    ඕකුන්ව අතුගාලම දාන්න ඕනේ. එකෙක් මැරුනම නායකයා වෙන්න තව 1000ක් බලන් ඉන්නවා. ඉවරයක් නෑ
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    අයි එස් ත්‍ර‍ස්ත සංවිධානයේ නායක අබු බකර් අල් බග්දාදි මේ වන විට මියගොස් ඇතැයි සැක මතුවන බව බීබීසි වෙබ්අඩවිය අණාවරණය කරනවා

    සිරියාවට එල්ල කළ රුසියානු ගුවන් ප්‍ර‍හාරයක් හමුවේ අයි එස් නායකයා මියගොස් ඇති බව එහි සඳහන්.

    රුසියානු ආරක්ෂක අමාත්‍යංශය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ ආරම්භ කොට තිබෙනවා.

    උතුරු සිරියාවේ රක්කා ප්‍රදේශයේ අයි එස් ත්‍ර‍ස්තයින් රැස්වන ප්‍රදේශකට එල්ල කළ මෙම ගුවන් ප්‍ර‍හාරයෙන් මොහු මියගොස් ඇති බව එම වාර්තාවන්හි වැඩිදුරටත් සඳහන් වනවා.

    කෙසේ වෙතත් අයි එස් නායකයා මියගිය බවට මීට පෙරද බොහෝ වාර්තා පළවී තිබුණා.
     

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    IS නායකයා දැන්ම මලාට වැඩිය හොඳයි අපිට කෙලවලා තියෙන USA, UK හැඳි ගෑවිලාම ගියාට පස්සේ ඌ මලා නම් ... අපරාදෙ හම්බයෙක් උනත් දැන්ම මැරුණේ තව ටිකක් අර හැතිකරේ කෙලවලාම මලා නම් ඉවරයි ... කොහොමත් ඉතින් හම්බ හැතිකරේ ලෝකෙටම පිළිලයක්