Island with thousand errors

Bomber_Man

Active member
  • Jan 7, 2022
    203
    215
    43
    විලි ලැජ්ජාවෙ සන්තොසේ බැරුවා

    The government of Sri Lanka is showing an alarming lack of knowledge over how the international economy works. Which seems fair enough since they've recently shown an alarming lack of knowledge of how a domestic economy works too.

    https://www.dhakatribune.com/busine...-lanka-became-the-island-of-a-thousand-errors

    පොලිටික්ස් පැත්තකින් තිබ්බොත් අපිට මේ වෙලාවෙ මොනවද තියෙන options?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,182
    71,780
    113

    Mulinma Cabbata may link eka yawapan. itapase he will get in to a tweet war with these fuckers on twitter and solve the issue.

    FYI in SL if you deny the existence of an issue that issue will cease to exist
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,135
    164,231
    113
    එකමත් එක රටක
    @N A K A M U R A මොකද්ද බන් මේ සීන් එක ??

    abutcJ4.jpg
     
    • Like
    Reactions: Bomber_Man

    Bomber_Man

    Active member
  • Jan 7, 2022
    203
    215
    43
    Mulinma Cabbata may link eka yawapan. itapase he will get in to a tweet war with these fuckers on twitter and solve the issue.

    FYI in SL if you deny the existence of an issue that issue will cease to exist
    Good one!, and you could also point out other errors / mistakes to cover up once done by you.

    @N A K A M U R A මොකද්ද බන් මේ සීන් එක ??

    abutcJ4.jpg
    අපි පවු බන්, බන්ගල දේශෙටත් වඩා පහලින් කියුවම ඉතින් ගන්න දෙයක් නැහැ
    ------ Post added on Jan 24, 2022 at 11:17 AM
     
    • Sad
    Reactions: Arumbaya De Almeida

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,697
    17,598
    113
    Ane me unta issella unge economy eka balaganna kiyapanko. Unge duppat minissu hema thenama naya wela gewaganna baruwa inne. Podi un hitan rassawal karanawa lol
     
    • Like
    Reactions: kevin_levin

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,663
    1,191
    113
    Mars
    පොර ටෝක්ස් නම් හැම තැනම.
    මම නම් දකින අවුල ලංකාව පාලනය කරන්නෙ කවුද කියන්න දන්නෙ නැ.
    මොන පාලකයා කරත් ජාතිය අමතලා තියෙන අවුල හරියට මහජනයට කිවුවනම් ඉවරයිනෙ කරන්න හදන සැලසුම් එක්ක.
    අඩුම ගානෙ ශීතකරණ, ටීවි off 6-10pm කරලා හරි මහජනතාව බහුතරයක් සහයෝගය දෙයිනෙ.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    පොර ටෝක්ස් නම් හැම තැනම.
    මම නම් දකින අවුල ලංකාව පාලනය කරන්නෙ කවුද කියන්න දන්නෙ නැ.
    මොන පාලකයා කරත් ජාතිය අමතලා තියෙන අවුල හරියට මහජනයට කිවුවනම් ඉවරයිනෙ කරන්න හදන සැලසුම් එක්ක.
    අඩුම ගානෙ ශීතකරණ, ටීවි off 6-10pm කරලා හරි මහජනතාව බහුතරයක් සහයෝගය දෙයිනෙ.
    ඇත්ත කියල... ??
    සල්ලි නැ කියල, ජොබ් අලුතෙන් දෙන්න බැ කියල, සහන කපනව කියලා
    කොහොමෙයි ඊලග චන්දේ දිනන්නේ...
    මිනිස්සු (කොටසක්) තරහ වෙනව..
    අනිත් පැත්තට හැරෙනව.

    ඒක හන්දා ඇත්ත කියල හරියන්නේ ලොක්කා...
    අපි තත්වය හොදින් කලමනාකරනය කරලා තියෙන්නේ ....
    ඊටපස්සෙ රටින් ලෝන් එකක් ගහල මිනිස්සුන්ට සහන ,ජොබ් දීල එයාලත් පොඩ්ඩ්ක් ඉතින් එහෙ මෙහෙ කරගන්නව.
    එතකොට සෑර්ලත් දිනුම්, ජහමනයත් දිනුම්.

    අයෙ මොකටද රටේ කෘශිකාර්මික ආර්ථික, නිශ්පාදන ආර්ථික හදන්න දගලන්න කට්ට කන්න දෙයක් නැ.
    හරිම සරලයි පාලනය ගෙනියන එක.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,188
    113
    විසදුම කරන්සි ෆ්ලෝටින් 😶 හැබැයි ඕක කලොත් ආපහු කටුමැටි ගෙවල් බලන්න පුළුවන් වෙයි ☹️ ඒ හන්දා විසදුමක් නෑ ආනයන පාලනය තමා පැලැස්තරේ.
     
    Matath hithenne meka thama wenne. Okkoma boruwen wahala shape karanna yanne.

    විසදුම කරන්සි ෆ්ලෝටින් 😶 හැබැයි ඕක කලොත් ආපහු කටුමැටි ගෙවල් බලන්න පුළුවන් වෙයි ☹️ ඒ හන්දා විසදුමක් නෑ ආනයන පාලනය තමා පැලැස්තරේ.
    Wenna puluwan. Habayi mehema gihin ekapara default unoth moko wenne?
    ------ Post added on Jan 25, 2022 at 5:58 AM
     
    • Like
    Reactions: kevin_levin

    shenat

    Well-known member
  • May 13, 2007
    57,865
    86,065
    113
    ආශ්චර්යමත් රටක
    පොලිටික්ස් පැත්තකින් තිබ්බොත් අපිට මේ වෙලාවෙ මොනවද තියෙන options?

    බිංදුවයි.

    පොලිටික්ස් පැත්තකින් තියලා රට ඇතුළෙදි නං කිසිම ඔප්ෂන් එකක් නැත. ප්‍රශ්නෙ මූලික වශයෙන්ම හැදෙන්නෙ පොලිටික්ස් වල අවුල නිසා. ඉතින් විසඳුමත් එතන වෙනස් කරලමයි හැදෙන්නෙ හැදෙනවනං. ළිඳට වැටුන නං ළිං කටින්ම ගොඩ එනව වගේ.

    වෙන බයිලා දාහක් ගහන්න පුළුවන් තම තමන්ව රවට්ටගන්න. එච්චරයි. වෙන කිසිම වැඩක් නෑ. ✌🙂
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,308
    45,303
    113
    මට ඵවනවා බංග්ලාදේශයේ කරපු හැටි කවුරුවත් කියන්නෙ නෑ මම කරපු හැටි මෙහෙ..අපි තමා හොඳටම කරල තීන්නේ..හෙක් හෙක් හෙක්

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,339
    113
    විලි ලැජ්ජාවෙ සන්තොසේ බැරුවා

    The government of Sri Lanka is showing an alarming lack of knowledge over how the international economy works. Which seems fair enough since they've recently shown an alarming lack of knowledge of how a domestic economy works too.

    https://www.dhakatribune.com/busine...-lanka-became-the-island-of-a-thousand-errors

    පොලිටික්ස් පැත්තකින් තිබ්බොත් අපිට මේ වෙලාවෙ මොනවද තියෙන options?
    Thousand Island Dressing.... :P
     
    • Haha
    Reactions: Bomber_Man

    Bomber_Man

    Active member
  • Jan 7, 2022
    203
    215
    43
    බිංදුවයි.

    පොලිටික්ස් පැත්තකින් තියලා රට ඇතුළෙදි නං කිසිම ඔප්ෂන් එකක් නැත. ප්‍රශ්නෙ මූලික වශයෙන්ම හැදෙන්නෙ පොලිටික්ස් වල අවුල නිසා. ඉතින් විසඳුමත් එතන වෙනස් කරලමයි හැදෙන්නෙ හැදෙනවනං. ළිඳට වැටුන නං ළිං කටින්ම ගොඩ එනව වගේ.

    වෙන බයිලා දාහක් ගහන්න පුළුවන් තම තමන්ව රවට්ටගන්න. එච්චරයි. වෙන කිසිම වැඩක් නෑ. ✌🙂
    Thanks bro, honest answer it seems. But surely sad :(

    මට ඵවනවා බංග්ලාදේශයේ කරපු හැටි කවුරුවත් කියන්නෙ නෑ මම කරපු හැටි මෙහෙ..අපි තමා හොඳටම කරල තීන්නේ..හෙක් හෙක් හෙක්

    අලුත් අවුරුද්ද වෙනකොට තව වැඩි වෙයි
    ------ Post added on Jan 25, 2022 at 7:27 AM

    Thousand Island Dressing.... :P
    හරිනෙ, කොහොමත් දැන් වැඩ ඔක්කොම සැලඩ් වෙලානෙ තියෙන්නෙ
    ------ Post added on Jan 25, 2022 at 7:28 AM
     
    • Haha
    Reactions: imhotep