ISM APAC - Company help

sahansira

Well-known member
  • Mar 19, 2013
    1,054
    1,179
    113
    අපේ ගෙදර !
    uba monawatada yanna inne? company eka nam hodai. Friendly culture eka. inna hamoma help karanawa.events ehemath godak thiyenawa. Sal levels nuth baluwama godak hodai. Normaly SE 120k - 170k withara wenawa.
    Friday bonnath denawa ;)
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,138
    2
    10,768
    113
    Home Sweet Home
    උක්කුං බබා;20057123 said:
    මචං, කව්රු හරි දන්නවද ISM APAC කියන Software Company එක.
    දන්නා එකෙක් ටිකක් විස්තර කියනවද ? කොහොමද background / Working Environment එක..
    Company එකේ Stability එක... People, Salary Increment.. and all that.
    I got a offer for the Possition of Software Engineer. Help me to get the decision.

    company eka hodai kiyala hamoma kiyenawa

    ISM APAC eke Web developer(Software Engineer) -ASP .NET Interview questions ahana questions monawa da kiyala kiyannako machan.loku udauwak
     
    Last edited:

    chubbyscrabby

    Member
    Jul 24, 2018
    1
    0
    0
    කවුද බන් කොම්පැනිය හොඳයි කියන්නේ... මමත් ඉඳලා අයින් උනේ. උඹ මැනේජර් ලට ගොට්ට අල්ලන් ඉන්නවා නම් ඉතින් හොඳ වෙයි. පින්තූර වල පෙන්නන ගතිය ඇතුලේ නෑ. ඩිරෙක්ටර්ලා inexperienced. උන් සුද්දො කියන විඩියට නටනවා. මැජෙන්ටෝ(Magento) එකටනම් වැරදිලාවත් යන්න එපා. ඒකෙ ඉන්න උන් පව්. උන්ව මරවනවා. Notice period එක මාස තුනයි. සුද්දො අනිත් කොම්පැනි ටිකත් අල්ලගෙන. උඹ resignඋනත් වෙන කොම්පැනියකින් ගන්නේ නෑ. ඉන්සුවරන්ස් කොම්පැනියක වගේ KPI / Target මීට් කරන්න වැඩ කරන්න ඕනෙ නම් පලයල්ලා...ගාමන්ට් හොඳෞඉ ඊට වඩා...
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,138
    2
    10,768
    113
    Home Sweet Home
    :shocked: මේ කතාව ඇත්ත ද

    කවුද බන් කොම්පැනිය හොඳයි කියන්නේ... මමත් ඉඳලා අයින් උනේ. උඹ මැනේජර් ලට ගොට්ට අල්ලන් ඉන්නවා නම් ඉතින් හොඳ වෙයි. පින්තූර වල පෙන්නන ගතිය ඇතුලේ නෑ. ඩිරෙක්ටර්ලා inexperienced. උන් සුද්දො කියන විඩියට නටනවා. මැජෙන්ටෝ(Magento) එකටනම් වැරදිලාවත් යන්න එපා. ඒකෙ ඉන්න උන් පව්. උන්ව මරවනවා. Notice period එක මාස තුනයි. සුද්දො අනිත් කොම්පැනි ටිකත් අල්ලගෙන. උඹ resignඋනත් වෙන කොම්පැනියකින් ගන්නේ නෑ. ඉන්සුවරන්ස් කොම්පැනියක වගේ KPI / Target මීට් කරන්න වැඩ කරන්න ඕනෙ නම් පලයල්ලා...ගාමන්ට් හොඳෞඉ ඊට වඩා...
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot

    uba me sirada kiyanne?
     
    sippi_katu

    Member
    Jul 29, 2018
    3
    0
    0
    Oke innawa Priyantha kiyala manager karayek... oo nam keri pissek...

    ඔය කියලා තියෙන එකාට ගොට්ට අල්ලන උන් ටික තමයි බන් place eka චොර කරන්නේ. දැන් තැන චා වෙලා...
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    යාලුවෝ වැඩ කරනවා මචන් ඕකේ. පට්ට company එකක් google වගේ ඇතුලේ නම්. ගොඩක් extra activities එහෙමත් තියෙනව. අතල් එකකුත් තියේ :D
     
    siyathu_ayya

    Member
    Jan 10, 2009
    275
    10
    0
    thumpane
    math oke wada karapu kenek. Company eka relatively hodai.
    Dev units 4k thiyanawa mainly. Core Product team(.NET), Projects Team(.NET), Magento and Guilty People. oken Magento thamai chaterma unit eka. Projects team eka Ok. less stress. Products team ekath loku awlak na. Salary hodai. Flexibility thibba issara nam, dan tikak aduilu. Lankawe management eka supportive ube wade hariyata karagena innawanam.
    habai Dutch(Netherlands) ewun thamai karima kari pakku. unta hithata allana ekata salakanawa nathnam kapilla.:angry::angry: mama resign weddi Linkedin recommendations illuwa eka Dutch pakayekwath dunne na. habai wada karaddi hodata innawa shape eke. Un karana ewata Lankawe management ekata banina eka waradi.
     
    • Like
    Reactions: saja