Israel පුදුම ඉල්ලන් කෑමක් කාල තියෙන්නෙ

navodya

Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113
    Israel එදා මුලින්ම iran වලට ගහපු attack එකෙන් පස්සෙ මම දැක්කෙ ඔක්කොම Iran වලින් ගහන missile වලට defend කරනව විතරයි. ඒකත් ගොඩක් දුරට අසාර්ථක විදිහට. කොච්චර defend කරත් ගොඩක් missiles වැටිලනෙ.

    ane gona uba hithanne building kadunama eka thama supiri gahilla kiyalada, Irean wala gahanne nagitinna bari wennama, point ekata. Irean wala bellatama mirikila inne me welawe. Missile 400-500 gahala 20 wage wadinawa thama. un gahawa okoma watunanam Isreal ohoma thiyenne naha
     

    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    594
    933
    93
    කාන්තාරයේ

    කන කෑමට නෙටන්‍යාහු කාරය trump ට කියලා shApe කරන්න කියයී නෝන්ඩි නොවී. ඌ ලෝකෙටම පොලිස් කාරය කියලා නේ හිතන් ඉන්නේ ආ දෙගොල්ලොම වරෙන් ගහගන්න එපා ආයේ කියයි. බය උනේ නැත්තම් දිගටම ගහගනී බය නම් විතරක් කතා කරලා විසදගමු කොල්ලො කියල පානීය දාවි
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Earlier, Palastinians by attacking Israels civilians "asked for it"

    Now israelist by attacking Iran "asked for it"

    Abrahamic religions are the curse of mankind. Everywhere this cancer of abrahamic religions speard, they are taught to hate each other and fight - jews with christians, christians with muslims, muslims with jews and generally everybody else on earth (infidels), through their barbaric books, the torah, bible and quoran
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,079
    4,635
    113
    i am not supporting anyone...but i know iran is not palestine. it is a different game. this country was never invaded and has kept its map the same.
    they may have their issue..all countries have. but if you go and bomb them they will react.
    unless they are ponna fellows...they will do what they can.

    i saw some vidoes about iran and it seems to be a nice clean country. not what the western media shows us
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,991
    5,672
    113
    ඔය යුද්දෙ දිගටම තිබ්බොත කෑම සෙට් වෙන්නෙ ලංකාව වගේ රටවල් වලට.
    ඉරානෙ හෝමුස් සමුද්‍ර සන්ධිය වහල දැම්මාම බොර තෙල් මිල යාවි අහස උසට
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,131
    5,446
    113
    ඊශ්‍රාල් කාරයො අලි ඔලුවෙන් ඉන්නේ ගුටි කාපුවා කවදාවත් කියන්නේ නෑ. උන් පෙන්නනනේ ගහනවා විතරයි. එහෙන් මෙහෙන් වීඩියෝ කරලා දාපුවා තමයි අපි දකින්නේ ඒවත් උන් කරන්න දෙන්නේ නෑ ලේසියෙන්. දැන් හැම පැත්තෙන්ම පුකෙ අරේගෙන පුක බෝර් වෙලා ඉන්නේ ඒත් පේන්න ගන්නේ.නෑ. ලෝකේ හොඳම.හමුදාව සැහන්න නවීන තෙකානොලෝජියා ආයුධ. මොසැඩ් එකට දන්නේ නැතුව ලෝකේ කාටවත් padayak වත් අරින්න බැරි විදියට ටෝක් දුන්නේ
    .හමාස් කාරයො ගෙදරට ඇවිල්ලා. පුක් පාර දෙනකම් දන්නේ නෑ. ගාසා තීරය කියන්නේ පොඩිම.පොඩි බිම් අගලක් වෙන්න.ඇතිනේ උන්ට මොනවද තියෙන්නේ.අහස්.කුරු කියන නේ ඉතිං ඒ අහස් කුරු නිලා.කුරු එක්ක වත් මුන්ට යුද්දෙ දිනා.ගන්න බෑ.නේ. තාම.ගහනව. කියුවේ සතියෙන්.ඉවරයි කියලා. වහල්ලු ටිකක් හිතුවේ කරයි කියලා. දැන් අරකයි මේකයි පොළව ඇදයි. කියනවා. කට විතරයි ඇ කට විතරයි
    I agree this to little bit. They are shouting because of US supporting them. කවදහරි US අර afganitan අතහැරිය වගේ Israel අතහැරිය දවසක තේරෙයි
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    පිස්සුද උට්ටෝ උබට ඉරාන් කාරයොන්ගේ හමුදා ලොක්කෝ සේරම ඉවරයි. :lol:
    තවත් ස්වයන්වින්දන ත්‍රෙඩ් එකක්ද ?
    iraane eewa eliyata enne naththeee ehe internet naa lu
    Israyel wala internet block kerili mukuth naa
    anika iraaneta media vala unta yannath baa ne da
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    එහෙනං හොඳයි. ✌️

    ඉතුරු ටිකත් වැඩකරන්න පටන්ගත්ත දවසට උබලා රට බංකොළොත් කරපු රනිල් රාජපක්ස්ලට දෙක පුන්නෙත් නැතිවෙයි. 🤭❤️
    32.png


    .

    ඒසි ගහල දාන්න තියෙන්නෙ
    32.png

    ------ Post added on Jun 16, 2025 at 12:29 PM
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,176
    10,035
    113
    Jew http දැන් හම්බයොන්ට වඩා අප්පිරියයි.

    ඒසිගෙ පුතාලා හිතන් ඉන්නෙ ලෝකෙම උන්ට ඕන විදියට නටවන්න පුලුවන් කියලා. නියුක් වලිනුත් ගහල දාන්න තියෙන්නෙ http ලට.
    oka thmai math mula idan kiyanne. hambyo kiyanne upan gei modyo. unawa awussla awussla unge pathta vardaa patawal anukampawa ganna dagalanne jew karayo. lanakwe bibila dodam walata ariye oya kari jew thamai.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,167
    113
    ආශ්චර්යමත් රටක
    oka thmai math mula idan kiyanne. hambyo kiyanne upan gei modyo. unawa awussla awussla unge pathta vardaa patawal anukampawa ganna dagalanne jew karayo. lanakwe bibila dodam walata ariye oya kari jew thamai.

    ත්‍රස්තවාදි හම්බයො වැරදියි. ඒකෙ දෙකක් නෑ.
    හැබැයි වේස ජුව්වො දැන් ලෝකෙට සාපයක් වෙලා තියෙන්නෙ
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,549
    5,778
    113
    මේකත් නිකන් ඉන්දියා පකිස්තන් යුද්දේවගේ. බොරු තමා යන්නේ.
    කොහොමත් දෙපැත්තෙන්ම කනවා. ඉරානේ මැරෙනවා වැඩි ඇති මොකද උගෙ ලොක්කනට විතරනේ බන්කර් තියෙන්නේ.
    බලමු බලමු තව ඉස්සරහට තෙල් මිල
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,287
    12,355
    113
    Ohio, USA

    The U.S. Embassy in Israel officially moved from Tel Aviv to Jerusalem on May 14, 2018. This move fulfilled a key campaign promise of then-President Donald Trump. The decision was met with both support and criticism, with some hailing it as a recognition of Jerusalem as Israel's capital.

     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,321
    10,638
    113
    ඉශ්‍රාලේ උන් දගලනවා වැඩි..කොහෙන් හරි වදින්න ඕනේ ඕකුන්ට සමතලා වෙලා යන්නම
     
    • Like
    Reactions: War Fighter

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113
    ඉශ්‍රාලේ උන් දගලනවා වැඩි..කොහෙන් හරි වදින්න ඕනේ ඕකුන්ට සමතලා වෙලා යන්නම
    samathala wei pakaka, thota therei thambita nucleus weapon hadana labunama kohmata thiyeida kiyala.
     
    • Haha
    Reactions: tilvin-silva