Israel යන්න ඉන්න උන්ගෙන් උමංදාවෙ තට්ටය පිනට වැඩ අරන්..

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,280
    17,268
    113
    වැඩ බැරි උද්දච්ච ජෙප්පොන්ගේ තවත් පචයක්..ඵක පාරක් පච ගහලා බලු වුනා දැන් ඒ පාර තව ඵකක්..🤮

     
    Last edited:

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    උමන්දාවේ කරේ ආණ්ඩුවෙන් කරන්න ඕනී වැඩක්. වැඩ බැරි කුහක ජෙප්පොන්ට පුළුවන් මඩ ගහන්න විතරයි.

    දැන් විදේශ සේවා එකේ අලුතෙන් පත් උන ජෙපි කුහක ප්‍රධානියා මේකටම හරි යන නොම්බර එකේ කුහකයෙක්.

    ගූ ගහලා එලවන්න ඕනී.
    කොරියා රස්සා වලට කෙලින්න හැදුවා කලින් ආණ්ඩුවෙන් ගත්තු ඒවා නිසා.
    දැන් ආයේ ඕන්න එකත් රිවර්ස්
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,112
    3,580
    113
    Pls wear a MASK
    උමන්දාවේ කරේ ආණ්ඩුවෙන් කරන්න ඕනී වැඩක්. වැඩ බැරි කුහක ජෙප්පොන්ට පුළුවන් මඩ ගහන්න විතරයි.

    දැන් විදේශ සේවා එකේ අලුතෙන් පත් උන ජෙපි කුහක ප්‍රධානියා මේකටම හරි යන නොම්බර එකේ කුහකයෙක්.

    ගූ ගහලා එලවන්න ඕනී.
    කොරියා රස්සා වලට කෙලින්න හැදුවා කලින් ආණ්ඩුවෙන් ගත්තු ඒවා නිසා.
    දැන් ආයේ ඕන්න එකත් රිවර්ස්

    Okunta kade yanneth okun wagema kuhaka salkili pinata kana gobba haththa thama..salli karayek wadak karala pennana ekek okunta penna baaa..:lol:
     

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,694
    2,790
    113
    ෆිසිකල් නැතුවනම් එහෙ ගිහින් කොහොමත් අමාරුයි. කෘශි, ඉදිකිරීම් වල පට්ට කට්ටක් කන්න තියෙන්නෙ. මම දන්න කොල්ලො ටිකක් එහෙ ඉන්නව උන් සෙට් එකම ඇග මහන්සි කරල මෙහෙත් වැඩ කරපු උන්. උන්ටත් අමාරුයි කියෙන්නෙ කට්ටක් කන්න බැරි උන්ට කොහොමත් බෑ.
     
    • Like
    Reactions: nppcheguevara

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,270
    113
    34
    Kalutara
    කෝ මුකුත් නැනේ..


    FnRMnvr.png
     
    • Wow
    Reactions: lilman

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,641
    7,708
    113
    අඩෝ උඹට ජෙප්ප ඇරියද බන් ?? :lol:
    අඩේ මුන් සල්ලි වලට නෙවේද මේව දාන්නෙ නැත්තන් බත් කන්නැති හින්ද නෙවේද
     
    • Dislike
    Reactions: YelaWolf