Israel යුද්දෙ ගැන මගේ අයිඩියා එක.

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,323
    21,360
    113
    Iron Dome එකේ කොස්ට් එක වැඩී එක ඉන්ටසෙප්ටර් එකක කොස්ට් එක $50000ක් 😃😃 මුන්ගේ Iron Beam project එකෙත් වීක්නස් ගොඩක් තියෙනවා කොස්ට් එක අඩු නිසා. මුන් US වලිනුත් ආධාර ඉල්ලලා තියෙනවා 1billion ඩිෆෙන්ඩ් කොස්ට් එක වැඩීයී මුන්ට. ඉතින් ගාසා අතුගාල දාන එක ලාභයි ඒක නිසා මුන්ගෙම ප්ලෑන් එකකට මේක වෙන්නෙ කියල මට හිතෙන්නෙ. 👀👀👀👀
    උබල හිතන්නෙ කොමද ?
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,257
    1
    2,932
    113
    මෙයත් අප්‍රිකාවේ ඉදල ගෙදර ගියා විතරයි. පවු:(

    sfDI8i8sw-vvxi6q8kmzdQXEE9i9rbVVm57QYnihjmL1S2L97LOcVkCD1EJXcSFR--FGDixG0I_vlg=s640-c-fcrop64=1,000005b8ffff95b8-nd-v1
    Who
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    1billion කියන්නෙ මුන්ට මහගානක් නෙවෙයි බන්. චිචී යවපු රොකට් එකත් 320miliion, ඒවගේ තුනක්.
     
    • Love
    Reactions: ushan sampath

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,489
    6,313
    113
    එහෙම කැරි වැඩ කරන්නේ නැ අපි. නොන්දන්න මගුල් කතා නොකර ඉන්න.
     
    • Like
    Reactions: Tanto

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,325
    3,941
    113
    පිස්සුද බන් ගාස අතුගාල දාන්න
    එහෙම කරන්න පුලුවන්නම් කලින්ම කරල
    කරන්න පුලුවන් උපරිම දේ occupation තමයි
    ගාසා වලට හිතක් පපුවක් නැතුව කෙලවන්න ගත්තොත් කාර් වලට පෙට්‍රල් වෙනුවට වතුර තමයි ගහන්න වෙන්නෙ😂
     
    • Like
    Reactions: jennt

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    gons
    iron dome eka thiyenne gaza wala attacks nawaththanna witharak nemei
    wate thiyenna okkoma attacks nawaththanna
    naththan lebanon walin gahapu missile wadinawa

    anika iran balagena inne israel gaza attack karanakan, unta wasi geo politics walin
    gaza athugala dammoth wate thiyena okkoma arab countries israel walata gahanna lasthi wenna puluwan
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    අර වේස බයිඩන් ගිය මාසේ $6 Billion funds approve කරා Iran වලට
    දැන් කියනවා We United States stands with Israel කියලා
    Funda nemeye..mona hri prisonersla exchange ekak widihata thamayi fund release kale..ඔක ෆ්ලැට් කරන්න බැරුව ඇති.එහෙම පුලුවන් නන් 6day,යොම් කීම්පූර් යුද්දෙදි වගේ කරනවනේ.සිස්ටමැටික් විදිහට අල්ලන්නේ ඒකනේ.එක පාර ෆැල්ට් කරන්න බැස්සම හෝලි වෝ එකක් පටන් ගන්නවා
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,878
    113
    මාලඹේ
    පිස්සුද බන් ගාස අතුගාල දාන්න
    එහෙම කරන්න පුලුවන්නම් කලින්ම කරල
    කරන්න පුලුවන් උපරිම දේ occupation තමයි
    ගාසා වලට හිතක් පපුවක් නැතුව කෙලවන්න ගත්තොත් කාර් වලට පෙට්‍රල් වෙනුවට වතුර තමයි ගහන්න වෙන්නෙ😂
    අරාබි රටවල් වලට තෙල් සැපයුම නවත්වන්න බැහැ මොකද ඒක තමා උන්ගේ එකම ආදායම් මාර්ගය
    සෞදියට වඩා තෙල් තියෙනවා Venezuela වේ හොයාගත්ත නැති .
    සම්බාධක අයින් කරපු ගමන් ඒවා එනවා Market එකට
    මේක මගේ මතය
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,325
    3,941
    113
    අරාබි රටවල් වලට තෙල් සැපයුම නවත්වන්න බැහැ මොකද ඒක තමා උන්ගේ එකම ආදායම් මාර්ගය
    සෞදියට වඩා තෙල් තියෙනවා Venezuela වේ හොයාගත්ත නැති .
    සම්බාධක අයින් කරපු ගමන් ඒවා එනවා Market එකට
    මේක මගේ මතය
    they can and they did it once before.
    https://en.wikipedia.org/wiki/1973_oil_crisis

    Venezuela කියන්නෙ ඇමරිකා වල හතුරෙක්
    උන් එක්ක ඩීල් දානව කියන්නෙ හතුරෙක් එක්ක ඩීල් දානව කියන එක
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    අර වේස බයිඩන් ගිය මාසේ $6 Billion funds approve කරා Iran වලට
    දැන් කියනවා We United States stands with Israel කියලා
    US, Iran ekka awul neda. Tehran walata Drone ewala army chief maruwane