Israel වලිය පටන් අරන් නේද අයිත් ?

Mandhawa nimal

Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93

    Israel ma tama aai patan Aran tiyenne.Jerusalem wadinna apu muslim unta gahala elawala.passé muslim unta enna bari wenna dadi seema daala.passe Israel armored forces ui civilians Lai dan wali.hamas ekenuth eeye gahala tibba tel aviv walata rocket welin.Israel godabimin,muhuden,guwanin hama pattenma pahara denewa Palestin civilians lata.danata awrudu 10 ta adu lamai 11 marila wadihitiyan 25 wage kiyala tama kiyanne(adata).Israelye usa sunaka agemathi kiyala meka aarambayak witarai kiyala.Israel ta abiyogayak denna puluwn kattiyata inne iraneye sahaya labana hamas eka witerai.
     
    • Like
    Reactions: fdk and NRTG

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    Israel ma tama aai patan Aran tiyenne.Jerusalem wadinna apu muslim unta gahala elawala.passé muslim unta enna bari wenna dadi seema daala.passe Israel armored forces ui civilians Lai dan wali.hamas ekenuth eeye gahala tibba tel aviv walata rocket welin.Israel godabimin,muhuden,guwanin hama pattenma pahara denewa Palestin civilians lata.danata awrudu 10 ta adu lamai 11 marila wadihitiyan 25 wage kiyala tama kiyanne(adata).Israelye usa sunaka agemathi kiyala meka aarambayak witarai kiyala.Israel ta abiyogayak denna puluwn kattiyata inne iraneye sahaya labana hamas eka witerai.
    නිරායුධ මිනිස්සු මරණ ඵක ලොකු වැඩක් කියල බෙන්ජිමන් පොන්නය හිතන්නෙ..
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    :lol: :lol: :lol: oka patta athal ekak ban. un 3n gollatama abrahamic religions na ban. ithin abraham ta aithi eka mun 3n gollatama aithi. oka separately beda ganna beriva gha gannava.:lol::lol::lol:
    ආබ්‍රහමික සංකල්ප කොටස් කීයකට කැඩී කැඩී ගිහිල්ල තියනවද, කතෝලික, ක්‍රිස්තියානි, ඉස්ලාම් ඒකත් සුන්නි ෂියා.... කියල,

    කොරෝනා ආවමවත් මුං තේරුම් ගන්නේ නැහැ මේ දේව මැවුම් සංකල්ප ඔක්කොම මිනිස් නිර්මාණ සහ දෙයියෙක්ට මේකේ කරන්න දෙයක් නෑ කියන එක.

    නිකන් අපරාදේ ළමයි හදනවා, මරනවා. තනිකර තණ්හාව සහ අන්ධ විශ්වාස උපාදානය කරගෙන තියෙන්නේ. ආගමේ නාමෙන් තව තව කර්ම රැස් කරගන්නවා.
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    Unta rocket ewanne nathuwa hitiyanam oya mukuth naa ne
    unuth dan danama ewanawa eeta passe kaagahanawa mun gahuwoo mun gahuwoo kiyala
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,013
    1,622
    113
    දෑන් නෝම්බි අල්ලලා ඉවර වීගෙන නෙ එන්නේ.. සාමයේ ආගමේ උගන්නන්නේ උපවාස කාලය ඉවර උනාම අල්ලාව අවිශ්වාශ කරන උන්ව කපලා මරපන් කියලා. ඉතින් පලස්තීනේ උන් කරන්නේ ඒක.

    Verse 9:5. "Then, when the sacred months have passed, slay the idolaters wherever ye find them, and take them (captive), and besiege them, and prepare for them each ambush.