Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
House Plan
lenura
Updated:
Today at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Israel 6 Days war with Arab
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යුද්ධයෙන් පසු

සිරියාවේ ගුවන් හමුදා ප්‍රධානියා වූ හෆෙස් අල් අසාද් 1970 දී එරට පාලනය සියතට ගත්තේ හමුදා කුමන්ත්‍රණයකිනි. අනතුරුව පැවති ජනමත විචාරණයකින් ඔහු ජනාධිපති පදවියට පත්විය. වසර 2000 දී ඔහු මිය ගිය පසු රටේ බලය හිමිවූයේ ඔහුගේ පුත්‍රයාටය. ඔහු වත්මන් ජනපති බෂර් අල් අසාද් ය.

1967 සිදුකළ 'දින හයේ යුද්ධයෙන්' ඊශ්‍රායලය අත්පත් කර ගත් පලස්තීන ප්‍රදේශවල ජනාවාස තැනීම, අඩසියවසකට පසු අදත් සිදුවෙමින් පවතී.

එම යුද්ධයෙන් අරාබිය ලත් අන්ත පරාජය පලස්තීන ජාතික ව්‍යාපාරයේ ආරම්භයට ලබා දුන්නේ ජවයකි. ඊට පෙර පලස්තීන විමුක්ති සංවිධානය පැවතියේ ඊජිප්තු ජනාධිපතිවරයාගේ රූකඩයක් ලෙසිනි.

දින හයේ යුද්ධයෙන් පසු එවක සිටි පරම්පරාවේ දරුවන්ටවත්, දරුවන්ගේ දරුවන්ටවත් මේ වනතුරු නිදහසේ ජීවත් වීමේ අයිතියක් නැත

යසර් අර්ෆත් ගේ පිබිදීම

1967න් පසු යසර් අර්ෆත් සහ ෆටා සංවිධානයෙන් බිඳී ආ පාර්ශ්වය එක්වී තමන්ගේ පලස්තීන ප්රශ්නය තමන්ගේම දෑතට ගත්තේය. ඊශ්‍රායලය අත්පත් කරගත් පෙදෙස්වලට පැන 'පහර දී පලායන' ගරිල්ලා සටන් කලාව නැවත හිස ඔසවන්නට විය.

1970 දී පලස්තීන ගරිල්ලන්ට එරෙහිව ඊශ්‍රායලය දියත් කළ මෙහෙයුම දරුණු විය. එය වීදි සටන් දක්වා පැතිරිණි. ඊශ්‍රායලයට සොල්දාදුවන් තිස්දෙනෙක් පමණ අහිමි විය.

නමුත් පලස්තීනුවන්ට සිදු වූ හානිය අති මහත් ය. ෆටා සටන්කාමීන් සියයක් පමණ ජීවිතක්ෂයට පත් වූහ. ඔවුන් ජාතික වීරයන් සේ සළකමින් මිහිදන් කෙරුණි.

ඒ යසර් අර්ෆත් ගේ පිබිදීමයි.

එම සිද්ධියත් සමඟ යසර් අර්ෆත් 'ජාත්‍යන්තර චරිතයක්' බවට පත්වූයේ පලස්තීන විමුක්ති සංවිධානයේ නායකයා බවට පත්වෙමිනි. පලස්තීනුවන්ගේ විමුක්ති අරගලයේ සංකේතය බවට පත් වූ යසර් අර්ෆත්, ඊශ්‍රායලයට 'ලොව දරුණුම ත්රස්තවාදියා' විය.

ජනාධිපති බිල් ක්ලින්ටන්ගේ ආශීර්වාදය යටතේ ධවල මන්දිරය ඉදිරිපිට තෘණ භූමිය මත දී අගමැති රබින්, සිය පැරණි සතුරා වූ යසර් අර්ෆත් ට 'අතට අත' දුන්නේය

සතුරාට අතට අත

'දින හයේ යුද්ධය' මෙහෙය වූ එවක ඊශ්‍රායල් හමුදාපති ජෙනරාල් යිට්ස්හාක් රබින්, 70 දශකයේ මැද භාගය වනවිට රටේ අගමැතිවරයා ය. පළමු ධූර කාලයෙන් පසු ඔහු නැවතත් 1992 දී ඊශ්‍රායලයේ අගමැති ධුරයට තේරී පත්වුණි.

1993 දී ඇමරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන්ගේ ආශීර්වාදය යටතේ ධවල මන්දිරය ඉදිරිපිට තෘණ භූමිය මත දී අගමැති රබින්, සිය පැරණි සතුරා වූ යසර් අර්ෆත් ට 'අතට අත' දුන්නේය.

නමුත් මෙය ඊශ්‍රායලයේ අන්ත දක්ෂිණාංශික ජාතිකවාදීන්ට ශුභාරංචියක් නොවීය. ඔවුන්ගේ අදහස වූයේ 'දෙවියන් විසින් තමන්ට ලබා දුන්' භූමියේ පැවැත්මට මෙය අනතුරුදායක බවය.

කෙසේ නමුත් පලස්තීනුවන් සමඟ ඇතිකරගත් ලෝක ප්‍රකට 'ඔස්ලෝ සාම ගිවිසුමට' අත්සන් තැබූ අගමැති රබින් නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලැබීය. එය ඔහුගේ ඉරණම වෙනස් කරන්නට තරම් ප්‍රබල විය.

1995 දී ටෙල් අවිව් නුවරදී, අන්ත ජාතිකවාදී යුදෙව්වෙකුගේ වෙඩි පහරට ලක්වී අගමැති යිට්ස්හාක් රබින් අවසන් ගමන් ගියේය. වෙඩි තැබූ පුද්ගලයා කියා සිටියේ 'යුදෙව්වන් පාවාදුන් නිසා' ඔහුට වෙඩි තැබූ බවය.

දින හයේ යුද්ධයෙන් පසු එවක සිටි පරම්පරාවේ දරුවන්ටවත්, දරුවන්ගේ දරුවන්ටවත් මේ වනතුරු නිදහසේ ජීවත් වීමේ අයිතියක් නැත

දරුවන්ගේ දරුවන්ටවත්...

1967 දී සිදු වූ 'දින හයේ යුද්ධයෙන්' පසු පනස් වසරක් ගතවීත්, බොහෝ ඇමරිකානු ජනාධිපතිවරුන් උත්සාහ කළ සේම ඊශ්‍රායලයට සහ පලස්තීනයට සාමය උදා කරලීම ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ද අපේක්ෂාවයි.

ඒ සිහිනය සැබෑවීමට නම් කතා කළයුතු වන්නේ දින හයකින් අල්ලාගත් භූමියේ අනාගතය ගැන මිස වෙනත් කිසිවක් නොවේ. මන්ද, එම භූමිය අතහැරීමට දෙපාර්ශ්වයම තවමත් සුදානම් නොවීමය.

දින හයේ යුද්ධයෙන් පසු එවක සිටි පරම්පරාවේ දරුවන්ටවත්, දරුවන්ගේ දරුවන්ටවත් මේ වනතුරු නිදහසේ ජීවත් වීමේ අයිතියක් නැත. තවමත් එය නිරන්තර ගැටුම් සහිත, මිනිස් ජීවිතයට වටිනාකමක් නොමැති අනාරක්ෂිත කලාපයකි.

'දින හයේ යුද්ධය' ලෝක දේශපාලනයේ අනාගතය වෙනස් කළ සන්ධිස්ථානයකි.

ලෝක බලවතුන්ට මැදපෙරදිග අරගලය වරෙක අභියෝගයකි. වරෙක හිසරදයකි.

(බීබීසී මැදපෙරදිග වාර්තාකරු ජෙරමි බෝවන් ගේ ලිපියක් ඇසුරෙනි.)

[QUOTE="barack obama, post: 21807102, member: 106093"] [B][SIZE="4"][COLOR="DarkRed"]යුද්ධයෙන් පසු [/COLOR][/SIZE][/B] [SIZE="4"][COLOR="Navy"]සිරියාවේ ගුවන් හමුදා ප්‍රධානියා වූ හෆෙස් අල් අසාද් 1970 දී එරට පාලනය සියතට ගත්තේ හමුදා කුමන්ත්‍රණයකිනි. අනතුරුව පැවති ජනමත විචාරණයකින් ඔහු ජනාධිපති පදවියට පත්විය. වසර 2000 දී ඔහු මිය ගිය පසු රටේ බලය හිමිවූයේ ඔහුගේ පුත්‍රයාටය. ඔහු වත්මන් ජනපති බෂර් අල් අසාද් ය. 1967 සිදුකළ 'දින හයේ යුද්ධයෙන්' ඊශ්‍රායලය අත්පත් කර ගත් පලස්තීන ප්‍රදේශවල ජනාවාස තැනීම, අඩසියවසකට පසු අදත් සිදුවෙමින් පවතී. එම යුද්ධයෙන් අරාබිය ලත් අන්ත පරාජය පලස්තීන ජාතික ව්‍යාපාරයේ ආරම්භයට ලබා දුන්නේ ජවයකි. ඊට පෙර පලස්තීන විමුක්ති සංවිධානය පැවතියේ ඊජිප්තු ජනාධිපතිවරයාගේ රූකඩයක් ලෙසිනි.[/COLOR][/SIZE] [IMG]https://ichef-1.bbci.co.uk/news/624/cpsprodpb/EF04/production/_96388116_4cafc20f-12f8-4601-9733-07fdd0500e3a.jpg[/IMG] [SIZE="3"]දින හයේ යුද්ධයෙන් පසු එවක සිටි පරම්පරාවේ දරුවන්ටවත්, දරුවන්ගේ දරුවන්ටවත් මේ වනතුරු නිදහසේ ජීවත් වීමේ අයිතියක් නැත[/SIZE] [B][SIZE="4"][COLOR="DarkRed"]යසර් අර්ෆත් ගේ පිබිදීම [/COLOR][/SIZE][/B] [SIZE="4"][COLOR="Navy"]1967න් පසු යසර් අර්ෆත් සහ ෆටා සංවිධානයෙන් බිඳී ආ පාර්ශ්වය එක්වී තමන්ගේ පලස්තීන ප්රශ්නය තමන්ගේම දෑතට ගත්තේය. ඊශ්‍රායලය අත්පත් කරගත් පෙදෙස්වලට පැන 'පහර දී පලායන' ගරිල්ලා සටන් කලාව නැවත හිස ඔසවන්නට විය. 1970 දී පලස්තීන ගරිල්ලන්ට එරෙහිව ඊශ්‍රායලය දියත් කළ මෙහෙයුම දරුණු විය. එය වීදි සටන් දක්වා පැතිරිණි. ඊශ්‍රායලයට සොල්දාදුවන් තිස්දෙනෙක් පමණ අහිමි විය. නමුත් පලස්තීනුවන්ට සිදු වූ හානිය අති මහත් ය. ෆටා සටන්කාමීන් සියයක් පමණ ජීවිතක්ෂයට පත් වූහ. ඔවුන් ජාතික වීරයන් සේ සළකමින් මිහිදන් කෙරුණි. ඒ යසර් අර්ෆත් ගේ පිබිදීමයි. එම සිද්ධියත් සමඟ යසර් අර්ෆත් 'ජාත්‍යන්තර චරිතයක්' බවට පත්වූයේ පලස්තීන විමුක්ති සංවිධානයේ නායකයා බවට පත්වෙමිනි. පලස්තීනුවන්ගේ විමුක්ති අරගලයේ සංකේතය බවට පත් වූ යසර් අර්ෆත්, ඊශ්‍රායලයට 'ලොව දරුණුම ත්රස්තවාදියා' විය.[/COLOR][/SIZE] [IMG]https://ichef.bbci.co.uk/news/624/cpsprodpb/2574/production/_96388590_44e69cf1-d086-48f8-80ea-7d434bae8099.jpg[/IMG] [SIZE="3"]ජනාධිපති බිල් ක්ලින්ටන්ගේ ආශීර්වාදය යටතේ ධවල මන්දිරය ඉදිරිපිට තෘණ භූමිය මත දී අගමැති රබින්, සිය පැරණි සතුරා වූ යසර් අර්ෆත් ට 'අතට අත' දුන්නේය [/SIZE] [B][SIZE="4"][COLOR="DarkRed"]සතුරාට අතට අත [/COLOR][/SIZE][/B] [SIZE="4"][COLOR="Navy"]'දින හයේ යුද්ධය' මෙහෙය වූ එවක ඊශ්‍රායල් හමුදාපති ජෙනරාල් යිට්ස්හාක් රබින්, 70 දශකයේ මැද භාගය වනවිට රටේ අගමැතිවරයා ය. පළමු ධූර කාලයෙන් පසු ඔහු නැවතත් 1992 දී ඊශ්‍රායලයේ අගමැති ධුරයට තේරී පත්වුණි. 1993 දී ඇමරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන්ගේ ආශීර්වාදය යටතේ ධවල මන්දිරය ඉදිරිපිට තෘණ භූමිය මත දී අගමැති රබින්, සිය පැරණි සතුරා වූ යසර් අර්ෆත් ට 'අතට අත' දුන්නේය. නමුත් මෙය ඊශ්‍රායලයේ අන්ත දක්ෂිණාංශික ජාතිකවාදීන්ට ශුභාරංචියක් නොවීය. ඔවුන්ගේ අදහස වූයේ 'දෙවියන් විසින් තමන්ට ලබා දුන්' භූමියේ පැවැත්මට මෙය අනතුරුදායක බවය. කෙසේ නමුත් පලස්තීනුවන් සමඟ ඇතිකරගත් ලෝක ප්‍රකට 'ඔස්ලෝ සාම ගිවිසුමට' අත්සන් තැබූ අගමැති රබින් නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලැබීය. එය ඔහුගේ ඉරණම වෙනස් කරන්නට තරම් ප්‍රබල විය. 1995 දී ටෙල් අවිව් නුවරදී, අන්ත ජාතිකවාදී යුදෙව්වෙකුගේ වෙඩි පහරට ලක්වී අගමැති යිට්ස්හාක් රබින් අවසන් ගමන් ගියේය. වෙඩි තැබූ පුද්ගලයා කියා සිටියේ 'යුදෙව්වන් පාවාදුන් නිසා' ඔහුට වෙඩි තැබූ බවය.[/COLOR][/SIZE] [IMG]https://ichef-1.bbci.co.uk/news/624/cpsprodpb/EF04/production/_96388116_4cafc20f-12f8-4601-9733-07fdd0500e3a.jpg[/IMG] [SIZE="3"]දින හයේ යුද්ධයෙන් පසු එවක සිටි පරම්පරාවේ දරුවන්ටවත්, දරුවන්ගේ දරුවන්ටවත් මේ වනතුරු නිදහසේ ජීවත් වීමේ අයිතියක් නැත[/SIZE] [B][SIZE="4"][COLOR="DarkRed"]දරුවන්ගේ දරුවන්ටවත්... [/COLOR][/SIZE][/B] [SIZE="4"][COLOR="Navy"]1967 දී සිදු වූ 'දින හයේ යුද්ධයෙන්' පසු පනස් වසරක් ගතවීත්, බොහෝ ඇමරිකානු ජනාධිපතිවරුන් උත්සාහ කළ සේම ඊශ්‍රායලයට සහ පලස්තීනයට සාමය උදා කරලීම ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ද අපේක්ෂාවයි. ඒ සිහිනය සැබෑවීමට නම් කතා කළයුතු වන්නේ දින හයකින් අල්ලාගත් භූමියේ අනාගතය ගැන මිස වෙනත් කිසිවක් නොවේ. මන්ද, එම භූමිය අතහැරීමට දෙපාර්ශ්වයම තවමත් සුදානම් නොවීමය. දින හයේ යුද්ධයෙන් පසු එවක සිටි පරම්පරාවේ දරුවන්ටවත්, දරුවන්ගේ දරුවන්ටවත් මේ වනතුරු නිදහසේ ජීවත් වීමේ අයිතියක් නැත. තවමත් එය නිරන්තර ගැටුම් සහිත, මිනිස් ජීවිතයට වටිනාකමක් නොමැති අනාරක්ෂිත කලාපයකි. 'දින හයේ යුද්ධය' ලෝක දේශපාලනයේ අනාගතය වෙනස් කළ සන්ධිස්ථානයකි. ලෝක බලවතුන්ට මැදපෙරදිග අරගලය වරෙක අභියෝගයකි. වරෙක හිසරදයකි.[/COLOR][/SIZE] [SIZE="3"][COLOR="Red"](බීබීසී මැදපෙරදිග වාර්තාකරු ජෙරමි බෝවන් ගේ ලිපියක් ඇසුරෙනි.)[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom