Israel attack yaddi mehe USD eka...

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,115
    25,237
    113
    මට කෝර්ස් ෆී ගෙවන්න තියෙනවා පවුම් 1000ක් , දැන්මන්ගෙවන එක හොඳයි ද ? තව ඉස්සරහට අඩු වෙයි ද.? කරුණාකර එක්ස්පර්ට් ඔබගේ කාරුනික පිළිතුර කමෙන්ට් කරන්න.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    මට කෝර්ස් ෆී ගෙවන්න තියෙනවා පවුම් 1000ක් , දැන්මන්ගෙවන එක හොඳයි ද ? තව ඉස්සරහට අඩු වෙයි ද.? කරුණාකර එක්ස්පර්ට් ඔබගේ කාරුනික පිළිතුර කමෙන්ට් කරන්න.
    මඳක් ඉවසා සිටින්න. පවුම බලු වෙන ලකුණු පහලවේගෙන එනවා
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    Thanks රුපියල බලු වෙන වේගෙට වඩා පවුම බලු වෙයි ද ?
    එහෙම හිතෙනවා. ඩොලරයත් එක්කම පවුම ටිකක් විතර බලු වේවි. රුපියල මොනවා කරයිද කියන්න බෑ.
     
    • Like
    Reactions: Cypress