Israel occupied Arugam bay

RiseCum

Well-known member
  • Apr 11, 2025
    368
    474
    63
    බොරු බයිලා attention whore type videos

    Hebrew වලින් තියෙනවා Hebrew කියවන්න දන්නා උන් උන් වැඩියෙන් එන නිසා.

    හික්කඩුවේ etc Russian වලින් තියෙනවා

    ඉස්සර German වලිනුත් තිබ්බ

    තව ලංකාවේ ආයුර්වේද hotel/spa(ඇත්ත ඒවා දොස්තරලා ඉන්න සතියක් දෙකක් නැවතිලා බෙහෙත් ගන්න තැන් ) වල ජපන් වලින් තියෙන්නේ මොකද වැඩියෙන්ම එන්නේ ජපන් අය නිසා

    ඇත්ත ප්‍රශ්නේ ඕව නෙමේ ලංකාවේ වෙන රට වල උන් illegally business කරන එක ,
    ඒවාට සද්ද නැහැ , ඒවා කරන උන්ටත් මේ වගේ මෝඩ video වටිනව අවදානේ වෙන අදාල නැති දේවල් වලට යන නිසා .
    jIWITHETA beach side ekakata giyapu nathi ekek😄
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,743
    21,742
    113
    ගම මහනුවරයි
    බොරු බයිලා attention whore type videos

    Hebrew වලින් තියෙනවා Hebrew කියවන්න දන්නා උන් උන් වැඩියෙන් එන නිසා.

    හික්කඩුවේ etc Russian වලින් තියෙනවා

    ඉස්සර German වලිනුත් තිබ්බ

    තව ලංකාවේ ආයුර්වේද hotel/spa(ඇත්ත ඒවා දොස්තරලා ඉන්න සතියක් දෙකක් නැවතිලා බෙහෙත් ගන්න තැන් ) වල ජපන් වලින් තියෙන්නේ මොකද වැඩියෙන්ම එන්නේ ජපන් අය නිසා

    ඇත්ත ප්‍රශ්නේ ඕව නෙමේ ලංකාවේ වෙන රට වල උන් illegally business කරන එක ,
    ඒවාට සද්ද නැහැ , ඒවා කරන උන්ටත් මේ වගේ මෝඩ video වටිනව අවදානේ වෙන අදාල නැති දේවල් වලට යන නිසා .
    uba hiwitheta arugambay gihin na neda? 😂 dakune aduwonge wage nemei yako ehe vibe eka...
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,738
    3,167
    113
    Down south wala oya scene eka run karanne russian karayo. Okun okkoma ekayi. Antimata legit widiyata business eka karagena yana local Sri Lankan ekage business ekata tamai tax gahanneyi, PHI awilla thaga daala gaana kadaaganne. Police karayoth owata yanne naa unta english beri nisa and godak foreignersla daala tyena business horata yanne. Godak un long term gewal rent ekata aragena liquor serve karana restaurant, hostel daala unge community ekata sadda netuwa serve karanawa. Ewa lankan authorities walin danneth naa. Api karanna giyama tourist board eke register welada inne, bar license tyenawada, ratea neti prashna. Lankawath tawa tika dawasakin bali, Phillipines wala wage kelawagannawa.

    BTW, lankawema padattalayo daana restaurant, pubs nuth tyenawa foreigners only kiyana. Unwa nam hadannama baa.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    Mama nam Kamathi Zionist Laa Lankawa Allagannawata... Unta Pilima Peynna baha... Un Handi Gane Pilima Bulldozer Karaddi Paththaka indan Aathal Eke blan inna Aasai..
    Bo Gas Kapanna Mama nam Chainsaw Ehema Nikan Unath Denawa Unta...
    Edata Kari Sinhala Mun Ballo Wage Andanawa Balala Kuriru Sathutak Labanna Aasai...
    Nawatha Adam's Peak Eka Pirisidu Karala Yudew Ayage Saha Muslim Christiyani Ayage Mulama Minisa Paa Thaboo Sthanaye Nima Aithikarayo hewath Abrahamic Ayata Labenawa..

    Sinhalau Kanawa kAmak 2500 Puke Gahagena Duwanna...


     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,646
    4,494
    113
    Tht fuck frm Australia is a pro Palestine supporter,obviously he came to Sri Lanka nt for a vacation jst to make sme hate videos targeting Jews
     
    • Haha
    Reactions: tilvin-silva

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,585
    113
    New York
    නානට ඇයි මෙච්චර රිදිලා ? :baffled:

    එන උන් බහුතරයක් එන්නේ තම තමන්ගේ connection වලින්, උන්ම රෙන්ට් එකට ගෙවල් අරන් හොදට business කරනවා. ඒවට පිලියමක් හොයන්න කියලා කොයි කාලේ ඉදන්ද කෑ ගහන්නේ, ඒවට එකෙක් සද්ද නෑ.
    නානට තරහ යනෙක කොහම උනත් කියපුදේ ඇත්තනේ 😂