You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
ඕවා උඹලට අදාළ නැහැ බං. ඔය රටවල් වලට උඹලව වද්ද ගන්නෙත් නැහැ කවදාවත්. අඩුම ගානේ ඔය රටවල් ලෝක සිතියමේ තියෙන්නෙ කොහෙද කියලවත් දන්නේ නැහැනේ බං. කලබල නොවී මෙච්චර කල් හිටියා වගේ ඉන්දහන්. උඹලගේ බර ලංකාවේ ඉගෙනගත්ත බදු ගෙවන මිනිස්සුන්ට තමයි සදහටම. 