Israel vs Iran

Support country

  • Israel

  • Iran


Results are only viewable after voting.

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,968
    113
    මේ රටවල් දෙකෙන් support කරන්න එකක් තෝරගන්න කිව්වොත් උබ තෝරගන්නෙ 😌

    IMG_20240414_130147.jpg
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,918
    101,422
    113
    Nothing

    ඊශ්‍රායල් උන් iran embassy එකට ගහපු ඒක ත්‍රස්ථාවාදී කිර්ථාවක් විධියට ගන්න පුළුවන්

    ඉරාන් උනුත් අනික් පැත්තෙන් ත්‍රස්ත්වාදී වැඩ කරනවා.
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,911
    15,735
    113
    Ursa Major
    Iran did attack the US Embassy during their revolution. and kept hostages. Now they lament about violations on international laws. That is hypocrisy.
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,883
    9,535
    113
    Arkham City
    degollama eka wage

    Iran un ape Tea gannawa, api ungen oil gannawa

    Israel unge ratata hena set ekak ape un yawanawa farm wala wada karanna
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,165
    2,419
    113
    ඔය රටවල් දෙකෙන් ලස්සනම and sexy කෙල්ලෝ ඉන්න රටට තමයි මන් support කරන්නේ , මොකද ත්‍රස්තවාදයට විරුද්ධයි.

    no_war_PNG105150.png