මෙන මඟුගක්ද බන්. දාපන්කෝ චීන්නුන්ගේ ඉතිහාසේ. ලොකේ ලොකුම මතදව්‍ය මාපියාවෙන් ගොඩ ආපු හැටි. නැත්නම් රුසියාවේ ඉතිහාසේ. අවුම තරමේ ඇමරිකාවේ නැත්නම් එංගලන්තේ. ඒ වගේ ලස්සන ඉතිහාස කතා තියනවා. අපේ හැත්තක් ඉන්නවා උන්ට ඊෂායලේට වඩා ලොකු රටක් නැහැ. එක සැරයක් සෙට් එකක් වාදේටත් ආවා F 35 ඊෂායලේ හදනවා කියලා.