Israeli scientists claim to be weeks away from coronavirus vaccine

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    jCQoYQZ.jpg

    කොරෝනා වයිරසයට එරෙහිව මුඛ එන්නතක් තවත් සති කිහිපයක් ඇතුළත නිපදවීමට හැකිවනු ඇති බව ඊශ්‍රායලයේ විද්‍යාඥයින් පිරිසක් සදහන් කර තිබෙනවා.

    ඖෂධය සඳහා අවශ්‍ය පරීක්‍ෂණය අවසන් කර දින 90 ක් ඇතුළත මෙම ඖෂධය ලබා ගත හැකි වනු ඇතැයි එරට නිලධාරීන් අපේක්ෂා කරනවා.

    ඒ පිලිබදව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ඔෆීර් අකුනිස් මහතා මෙලෙස අදහස් පළ කළා.

    “මෙම ආකර්ෂණීය ඉදිරි ගමනට මිගාල් [ගැලීලි පර්යේෂණ ආයතනය] ට සුබ පැතුම්. බරපතල ගෝලීය COVID-19 තර්ජනයට අවශ්‍ය ප්‍රතිචාර දැක්වීමට අපට හැකිවන පරිදි තවදුරටත් වේගවත් ප්‍රගතියක් ලැබෙනු ඇතැයි මට විශ්වාසයි.”

    කුකුළු මස් වලින් සොයාගත් බෝවන බ්රොන්කයිටිස් වෛරසයට (අයිබීවී) එන්නතක් ආශ්‍රයෙන් මෙම ඖෂධය නිපදවන බව මයිගල් හි විද්‍යාඥයින් තහවුරු කළා.

    එය පශු වෛද්‍ය ආයතනයෙන් අත්හදා බලා ඇති අතර එය ධනාත්මක ලක්ෂණ පෙන්නුම් කර තිබෙනවා.




    Amid fears of a looming pandemic, scientists in the US and across the globe are scrambling to develop vaccines – including in Israel, where one group of researchers says it could be ready in just three weeks and available for use within 90 days.

    The scientists at the Galilee Research Institute, known as MIGAL, are adapting its vaccine against the avian coronavirus infectious bronchitis virus, or IBV, to work for the novel coronavirus known as COVID-19, the Jerusalem Post reported.

    “Congratulations to MIGAL on this exciting breakthrough. I am confident that there will be further rapid progress, enabling us to provide a needed response to the grave global COVID-19 threat,” said Ofir Akunis, Israel’s minister of science and technology.

    The independent research institute, which specializes in the fields of biotechnology, environmental sciences and agriculture, says on its website that its team “includes 80 PhDs and a total of 260 researchers” at 53 labs.


    https://nypost.com/2020/02/28/israeli-scientists-claim-to-be-weeks-away-from-coronavirus-vaccine/
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,414
    113
    in other words no one is safe :(

    That's why I said not to panic or to worry.;) You would have probably heard "When the rape in inevitable, just lie back and enjoy":lol:
    But it's still too early. Someone will make a breakthrough.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    That's why I said not to panic or to worry.;) You would have probably heard "When the rape in inevitable, just lie back and enjoy":lol:
    But it's still too early. Someone will make a breakthrough.

    or perhaps we will make a breakthrough in infected statistics :sorry: it seems more likely :sorry: