Israeli Strike on Police Station in the Jabalia

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මහා ආක‍්‍රමණයකට පෙර හමාස් සංවිධානයට ඊශ‍්‍රායලයෙන් පැය 36 ක අවසන් නිවේදනයක්



    ඊශ‍්‍රායලය හමාස් සංවිධානයට අනතුරු අඟවන්නේ රොකට් ප‍්‍රහාර නොනවත්වන්නේ නම් ගාසා තීරයේ ආක‍්‍රමණ ඉදිරි පැය 36 ඇතුලත වැඩි කරන බවයි.

    ඊශ‍්‍රායල් මුදල් අමාත්‍ය යුවාල් ස්ටීනිට්ස් කියන්නේ සාමය හෝ නිශ්චිත හමුදා තීරණයක් ගැනීම යන දෙකෙන් එකක් තෝරා ගැනීමට දැන් අවස්ථාව බවයි.

    ඊශ‍්‍රායලය හමාස් සංවිධානයට රොකට් ප‍්‍රහාර සහ ගාසා හි අවි ජාවාරම නතර කිරීමට බොහෝ කලක සිට යෝජනා කර ඇති අතර හමාස් සංවිධානය කියන්නේ ඊශ‍්‍රායෙල් ආරක්ෂක බලකායේ ඝාතන සහ දේශසීමා ආරක්ෂක වලලු ඉවත් කර ගත යුතු බවයි. ඊශ‍්‍රායලය තම ආරක්ෂක හමුදා වැඩි කරමින් සිටින අතර ගුවන් ප‍්‍රහාර වලින් සිවිල් වැසියන් ඝාතනය වීම ගැන අන්තර්ජාතික චෝදනාවට සහ උදහසට ලක්ව සිටිති.

    පක්ෂ දෙකම යුධකාමී අදහස් දරණ නිසා ගැටළුව විසඳෙන බවක් නොපෙනෙන අතර පලස්තීනුවන් 81 ක් මේ වන විට මිය ගොස් ඇත. හමාස් හමුදා ප‍්‍රබලයෙකු වූ අහමඞ් ජබාරි ඝාතනයෙන් පසු එල්ල වූ රොකට් ප‍්‍රහාර වලින් ඊශ‍්‍රයෙල් වැසියන් 3 දෙනෙක් මියගොස් ඇත.
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    මෙ යන විදිහට නම් දෙසෑම්බර් 21 ට ඉස්සෙල්ලා ලොකෙන් කාලක් හරි විනාශ වෙයි වගෙ,,,එක රටක මොකෙක් හරි නහරකාර නායකයෙක් න්යශ්ටික බලය පාවිච්චි කලොත් බඩුම තමයි.."නිර්බිත කම සහ මොඩ කම අතර ඈත්තෙ සුලු වෙනසක් පමනි" කියන කතාව වගෙ,,:oo:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මෙ යන විදිහට නම් දෙසෑම්බර් 21 ට ඉස්සෙල්ලා ලොකෙන් කාලක් හරි විනාශ වෙයි වගෙ,,,එක රටක මොකෙක් හරි නහරකාර නායකයෙක් න්යශ්ටික බලය පාවිච්චි කලොත් බඩුම තමයි.."නිර්බිත කම සහ මොඩ කම අතර ඈත්තෙ සුලු වෙනසක් පමනි" කියන කතාව වගෙ,,:oo:

    :yes::yes::yes::yes::yes:
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,761
    54,143
    113
    Colombo
    tambi set eka illagena kanna hadanne :(

    tambi set eka hadanne Israel walata kelawanna.ekanam karanna hamba wena ekak ne :oo: