Issara Lankawe Poos mas kaala tiyenawa kianne atthada?

saffron2017

Well-known member
  • Nov 26, 2017
    1,789
    2,229
    113
    නිතරැ නිතරැ සීතාවක රණ බෙර නැඟුණා
    කොළඹ කොටුවෙ බළල් මසුත් ගිනි ගණන් වුණා
    පරංගි දේසේ රජුටත් මර උණ ගැනුණා
    රාජසිංහ දෙවි නාමේ ලොවේ රජ වුණා
     
    • Like
    Reactions: visalbro

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    නිතරැ නිතරැ ඊශ්‍රායල මිසයිල නැඟුණා
    පලස්තීනෙ ඌරු මසුත් ගිනි ගණන් වුණා
    ඉරාන දේසේ රජුටත් මර උණ ගැනුණා
    නෙතන්යාහු දෙවි නාමේ ලොවේ රජ වුණා
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,339
    21,437
    113
    ඔව් හාවෝ හොයාගන්න කලින් හාවො කියල පූස් මස් තමා කෑවෙ. ජනයි ප්‍රියයි වීඩියෝ එකකුත් කලා ඔය ගැන. 😂😂😂


    ------ Post added on Nov 13, 2023 at 10:34 AM
     
    • Haha
    Reactions: icepack

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,849
    101,277
    113
    ඒ කියන්නෙ බලල් මස් කෑව කියල නෙවෙ යකො
    උග්‍ර ලෙවල් එකෙන් ආහර හිගයක් ආව කියල
    මුම්ව වෙනම නොට් කරගණින් ගල් වලටවත් දාන්න එපා කෙලින්ම කිඹුලන්ට දාපන්. කොමන්සෙන් බිංදුවයි
     
    • Love
    Reactions: Solo Rider