Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Issara My3 dan Apahu Mahindata Support
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහින්ද ට හොරා හොරා කියන අයගෙන් මම මේ ටික අහන්නේ, දැන් ආණ්ඩුවේ ඉන්නේ හොරු නෙමෙයි ද? හොරු ඇත්තෙම නැද්ද එතන? මෛත්‍රීපාල ෆුල් අවංකද? එයා ගහගෙන නැද්ද? ඇයි එයා 1994 ඉඳන් මහවැලියම ඉල්ලන්නේ? ඇයි ජනාධිපති වෙච්ච ගමන්ම මහවැලිය එයාට ගත්තේ?

මහින්දත් එක්ක ඇර ගත්තෙත් මහවැලිය නිසා නේද? ඇයි ඒ?

මේකයි ඇත්ත කතාව මේ රටේ (හැම රටකම වගේ) දේශපාලකයෝ ආවාම ගහ ගත්තා.. මම පුද්ගලිකව දන්නවා රාජිත කොච්චර නම් හොරෙක්ද කියලා.....අඩුම ගාණේ මහින්ද ජාතියට වැඩක් කළා....රාජිතයා තනිකර මුස්ලිම් ඡන්ද වලට උඩ පනින එකෙක්....

අද PC house අයිති අය ඒ කාලේ ජේ ආර් ගේ කාලේ විදේශ ඇමති හමීඩ් ගේ නෑයෝ, caravan bakers අයිති හකීම් ගේ ගෑණිට, රවි කරුණානායක ට අයිති නැව් කම්පැනි, රාජිතට අයිතියි නැව්, රෝසි යි රාජිතයි එකතු වෙලා ඉඩම් ගහගත්ත හැටි අපි දන්නවා.....ඒ නිසා එයා හොරා මෙයා හොරා කියලා අයින් කළොත් පාර්ලිමේන්තුවම හිස් වෙයි!

නමුත් ඇයි අපිට මහින්ද ඕනි? මහින්ද කෙළින් වැඩ කළා, ඉන්දියාවට ඕනි විදිහට නැටුවේ නෑ.....චීනෙත් එක්ක සම්බන්ධතා වර්ධනය කරගෙන ඇමරිකාවෙන් එන තර්ජන වලින් බේරෙන්න ආරක්ෂක දැලක් හැදුවා....ෆෙඩරල් දෙන්න බෑ කිව්වා...උතුරේ සිංහල අය පදිංචි කළා......

ඒ වගේම වැරදිත් කළා...........හැබැයි මේ රටේ අත්‍යාවශ්‍ය දේවල් අවශ්‍ය විදිහට සිදුකළා........

දැන් බලන්න ....මහින්ද ගොඩනගපු චීන සම්බන්ධතා මේ අවලං රනිල් රජය කඩා බිඳ දමනවා....යුධ අපරාධ පරීක්ෂණයට සහාය දෙන්නේ නැ කිව්වාට සහාය දෙනවා.........මම දන්නේ නැ මෛත්‍රීත් මේවා දන්නවා ද කියලා....

දැන් රටේ පවතින අස්ථාව බව බලන්න! මේ රජයට කොටි එක්ක හැප්පෙන්න පුළුවන්ද සංවර්ධනය ගැන කතා කරන්න පුළුවන්ද? ඇයි ලොකුම වැඩේ රජය පවත්වා ගැනිම නේ.....

[QUOTE="saradiel1, post: 18080978, member: 465221"] [CENTER][FONT=Iskoola Pota][SIZE=5]මහින්ද ට හොරා හොරා කියන අයගෙන් මම මේ ටික අහන්නේ, දැන් ආණ්ඩුවේ ඉන්නේ හොරු නෙමෙයි ද? හොරු ඇත්තෙම නැද්ද එතන? මෛත්‍රීපාල ෆුල් අවංකද? එයා ගහගෙන නැද්ද? ඇයි එයා 1994 ඉඳන් මහවැලියම ඉල්ලන්නේ? ඇයි ජනාධිපති වෙච්ච ගමන්ම මහවැලිය එයාට ගත්තේ?[/SIZE][/FONT] [FONT=Iskoola Pota][SIZE=5]මහින්දත් එක්ක ඇර ගත්තෙත් මහවැලිය නිසා නේද? ඇයි ඒ?[/SIZE][/FONT] [FONT=Iskoola Pota][SIZE=5]මේකයි ඇත්ත කතාව මේ රටේ (හැම රටකම වගේ) දේශපාලකයෝ ආවාම ගහ ගත්තා.. මම පුද්ගලිකව දන්නවා රාජිත කොච්චර නම් හොරෙක්ද කියලා.....අඩුම ගාණේ මහින්ද ජාතියට වැඩක් කළා....රාජිතයා තනිකර මුස්ලිම් ඡන්ද වලට උඩ පනින එකෙක්....[/SIZE][/FONT] [FONT=Iskoola Pota][SIZE=5][/SIZE][/FONT] [SIZE=5][FONT=Iskoola Pota]අද [/FONT][FONT=Iskoola Pota][FONT=Calibri]PC house [/FONT][/FONT][FONT=Iskoola Pota]අයිති අය ඒ කාලේ ජේ ආර් ගේ කාලේ විදේශ ඇමති හමීඩ් ගේ නෑයෝ, [/FONT][FONT=Iskoola Pota][FONT=Calibri]caravan bakers[/FONT][/FONT][FONT=Iskoola Pota] අයිති හකීම් ගේ ගෑණිට, රවි කරුණානායක ට අයිති නැව් කම්පැනි, රාජිතට අයිතියි නැව්, රෝසි යි රාජිතයි එකතු වෙලා ඉඩම් ගහගත්ත හැටි අපි දන්නවා.....ඒ නිසා එයා හොරා මෙයා හොරා කියලා අයින් කළොත් පාර්ලිමේන්තුවම හිස් වෙයි![/FONT][/SIZE] [FONT=Iskoola Pota][SIZE=5]නමුත් ඇයි අපිට මහින්ද ඕනි? මහින්ද කෙළින් වැඩ කළා, ඉන්දියාවට ඕනි විදිහට නැටුවේ නෑ.....චීනෙත් එක්ක සම්බන්ධතා වර්ධනය කරගෙන ඇමරිකාවෙන් එන තර්ජන වලින් බේරෙන්න ආරක්ෂක දැලක් හැදුවා....ෆෙඩරල් දෙන්න බෑ කිව්වා...උතුරේ සිංහල අය පදිංචි කළා......[/SIZE][/FONT] [FONT=Iskoola Pota][SIZE=5]ඒ වගේම වැරදිත් කළා...........හැබැයි මේ රටේ අත්‍යාවශ්‍ය දේවල් අවශ්‍ය විදිහට සිදුකළා........[/SIZE][/FONT] [SIZE=5][/SIZE] [FONT=Iskoola Pota][SIZE=5]දැන් බලන්න ....මහින්ද ගොඩනගපු චීන සම්බන්ධතා මේ අවලං රනිල් රජය කඩා බිඳ දමනවා....යුධ අපරාධ පරීක්ෂණයට සහාය දෙන්නේ නැ කිව්වාට සහාය දෙනවා.........මම දන්නේ නැ මෛත්‍රීත් මේවා දන්නවා ද කියලා....[/SIZE][/FONT] [FONT=Iskoola Pota][SIZE=5]දැන් රටේ පවතින අස්ථාව බව බලන්න! මේ රජයට කොටි එක්ක හැප්පෙන්න පුළුවන්ද සංවර්ධනය ගැන කතා කරන්න පුළුවන්ද? ඇයි ලොකුම වැඩේ රජය පවත්වා ගැනිම නේ.....[/SIZE][/FONT][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom