Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Today at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Issara wage movies walata asa naththe ai?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මටත් ඔය අවුල තියෙනවා බන්. සමහරක් විට වයස එක්ක වෙන දෙයක්ද දන්නෙ නැහැ. වගකීම වැඩිවෙද්දි ෆිල්ම් ගැන ටි වී සීරියස් ගැන එච්චර අවධානයක් දෙන්න බැහැ.

මන් වැඩියෙන්ම ෆිල්ම් බලන්න ගත්තෙ අවුරුදු 16 දි ඉඳන් .ඊටත් කලින් බැලුවා ඒත් කාලෙන් කාලෙට .මොකද 16 දි තමා මටම කියලා ම්පියුටර් එකක් සෙට් උනෙ සහ ඉන්ටර්නෙට් එක ගත්තෙ. ඉතිං හිතෙ හැටියට ඩවුන් ලොඩ් කරන් බැලුවා. පොඩි කාලෙ හොලිවුඩ් ෆිල්ම් වල මගෙ වීරයා උනෙ ටොම් කෘස්. ඒ වගෙම හින්දි ඇතිවෙනකන් බැලුවා .ප්ස්සෙ ඉංග්‍රිසි විතරක් බලන පොෂ් උණක් ආවා වයස 17 දි විතර, ඒ ලෙවල් වලට මැත්ස් කරපු නිසා විද්‍යාව ,තාක්ෂණය ගැවෙන ෆිල්ම්ස් වලට තව තවත් ඇලුම් කලා. ඒත් පස්සෙ පස්සෙ වෙද්දි ඒ තිබ්බ ගතිය නැතිවෙලා ගියා.

හැබැයි දැන් හොලිවුඩ් නම් ගන්නම දෙයක් නැහැ. අනික අපි මෙ රටවල් වල ඉඳන් දකින්නෙ හොලිවුඩ් එකෙන් ජාත්‍යන්තර වෙලඳපොළ ඉලක්ක කරගෙන ගහන ෆිල්ම්ස් විතරයි.

ඉතිං අපි සංසන්ධනය කරනවා සිංහල හින්දි මෙගා නාට්‍ය හා චිත්‍රපට එක්ක හොලිවුඩ් ෆිල්ම්ස්.එහෙම කරලා කියනවා හොලිවුඩ් රත්තරං කියලා. ඒත් ගොඩක් උන් දන්නෙ නැහැ හොලිවුඩ් වල අර කිව්ව ජාත්‍යන්තර වෙලඳපොළට නිකුත් කරන ෆිල්ම්ස් ටී වී සීරියස් ඇරෙන්න තව ඕනා තරම් සියදහස් ගණනක් ෆිල්ම්ස් ටි වි සිරියස් හැදෙනවා කියලා. සමහරක් ෆිල්ම්ස් හා ටීවී සීරියස් දැක්කානම් හින්දි මෙගා සිංහල මෙගා බන්දු ටෙනිසන් ලාගෙ ජොක්ස් දාහෙන් සම්පතක් කියලා හිතෙවි .

දැන් හොලිවුඩ් වල ඒකාකාරි බව වැඩි. එක්කො පිටසක්වළ කේස් එකක්, එහෙමත් නැත්තම් න්‍යෂ්ඨික අවියක් උස්සපු සීන එකක් හෝ හදන සීන් එකක්, ඒවගෙම හැම දේම වෙන්නෙ ඇමරිකාවට විතරයි. ඉතිං ඉඳලා හිටලා එහෙන් මෙහෙන් ෆිල්ම් එකක් එනවා වෙනස් කතාවක් ගත්ත. අනික හොලිවුඩ් වලත් ගොඩක් උන් දන් රී මේක් කරන්න අරගෙන පරණ ෆිල්ම්ස්.

ඒත් ක්‍රිස්ටොපර් නොලාන් වැනි අධ්‍යක්ෂක වරු ඉන්නවා වෙනස්ම දෙයක් ඒකාකාරි නොවි ඉදිරිපත් කරන. අන්න ඒවගෙ ඩිරෙක්ටර් කෙනෙක් හදපු ෆිල්ම් එකක් බලනවා ඇරෙන්න වෙන එවුන් හදන එව්වා නම් අර එකම ප්ලොට් එකෙ දුවන එව්වා තමා.

[QUOTE="BruceWayne92, post: 20628145, member: 491755"] [CENTER][SIZE=4][COLOR=Blue][B]මටත් ඔය අවුල තියෙනවා බන්. සමහරක් විට වයස එක්ක වෙන දෙයක්ද දන්නෙ නැහැ. වගකීම වැඩිවෙද්දි ෆිල්ම් ගැන ටි වී සීරියස් ගැන එච්චර අවධානයක් දෙන්න බැහැ. [/B] [B]මන් වැඩියෙන්ම ෆිල්ම් බලන්න ගත්තෙ අවුරුදු 16 දි ඉඳන් .ඊටත් කලින් බැලුවා ඒත් කාලෙන් කාලෙට .මොකද 16 දි තමා මටම කියලා ම්පියුටර් එකක් සෙට් උනෙ සහ ඉන්ටර්නෙට් එක ගත්තෙ. ඉතිං හිතෙ හැටියට ඩවුන් ලොඩ් කරන් බැලුවා. පොඩි කාලෙ හොලිවුඩ් ෆිල්ම් වල මගෙ වීරයා උනෙ ටොම් කෘස්. ඒ වගෙම හින්දි ඇතිවෙනකන් බැලුවා .ප්ස්සෙ ඉංග්‍රිසි විතරක් බලන පොෂ් උණක් ආවා වයස 17 දි විතර, ඒ ලෙවල් වලට මැත්ස් කරපු නිසා විද්‍යාව ,තාක්ෂණය ගැවෙන ෆිල්ම්ස් වලට තව තවත් ඇලුම් කලා. ඒත් පස්සෙ පස්සෙ වෙද්දි ඒ තිබ්බ ගතිය නැතිවෙලා ගියා. [/B] [B]හැබැයි දැන් හොලිවුඩ් නම් ගන්නම දෙයක් නැහැ. අනික අපි මෙ රටවල් වල ඉඳන් දකින්නෙ හොලිවුඩ් එකෙන් ජාත්‍යන්තර වෙලඳපොළ ඉලක්ක කරගෙන ගහන ෆිල්ම්ස් විතරයි. [/B] [B]ඉතිං අපි සංසන්ධනය කරනවා සිංහල හින්දි මෙගා නාට්‍ය හා චිත්‍රපට එක්ක හොලිවුඩ් ෆිල්ම්ස්.එහෙම කරලා කියනවා හොලිවුඩ් රත්තරං කියලා. ඒත් ගොඩක් උන් දන්නෙ නැහැ හොලිවුඩ් වල අර කිව්ව ජාත්‍යන්තර වෙලඳපොළට නිකුත් කරන ෆිල්ම්ස් ටී වී සීරියස් ඇරෙන්න තව ඕනා තරම් සියදහස් ගණනක් ෆිල්ම්ස් ටි වි සිරියස් හැදෙනවා කියලා. සමහරක් ෆිල්ම්ස් හා ටීවී සීරියස් දැක්කානම් හින්දි මෙගා සිංහල මෙගා බන්දු ටෙනිසන් ලාගෙ ජොක්ස් දාහෙන් සම්පතක් කියලා හිතෙවි .[/B] [B]දැන් හොලිවුඩ් වල ඒකාකාරි බව වැඩි. එක්කො පිටසක්වළ කේස් එකක්, එහෙමත් නැත්තම් න්‍යෂ්ඨික අවියක් උස්සපු සීන එකක් හෝ හදන සීන් එකක්, ඒවගෙම හැම දේම වෙන්නෙ ඇමරිකාවට විතරයි. ඉතිං ඉඳලා හිටලා එහෙන් මෙහෙන් ෆිල්ම් එකක් එනවා වෙනස් කතාවක් ගත්ත. අනික හොලිවුඩ් වලත් ගොඩක් උන් දන් රී මේක් කරන්න අරගෙන පරණ ෆිල්ම්ස්. [/B] [B]ඒත් ක්‍රිස්ටොපර් නොලාන් වැනි අධ්‍යක්ෂක වරු ඉන්නවා වෙනස්ම දෙයක් ඒකාකාරි නොවි ඉදිරිපත් කරන. අන්න ඒවගෙ ඩිරෙක්ටර් කෙනෙක් හදපු ෆිල්ම් එකක් බලනවා ඇරෙන්න වෙන එවුන් හදන එව්වා නම් අර එකම ප්ලොට් එකෙ දුවන එව්වා තමා. [/B][/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom