Issara wage movies walata asa naththe ai?

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
Meeta awurudu 3 - 4kata kalin weekend ekata movies 5k withara balanawa.
dan ekak baluwath ekawara balanna hithenne na. captain america ekath 3 parakata baluwe. ai danne na. oyalatath mehema wela thiyanawada ?

awurudu 27n withara passe thama me seen eka une :(
 
your_love

Well-known member
  • Apr 7, 2012
    14,052
    1
    11,092
    113

    hmmm....:sorry:
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    දැන් එන මූවිස් චීත්තනේ. එක්කො ඒලියන් පකෙක්. නැත්තම් යකඩ කැල්ලක් හැමිනෙනවා, නැත්තම් කෙල්ලෙක් කොල්ලෙකුට මැරෙන්න දගලනවා ඔක්කොම නැත්තම් පොඩි උන් ටිකක් ඇට බොලා ගහනවා
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,958
    6,322
    113
    හැම දෙයක්ම කාලයක් යනකොට එපා වෙනවා.අවුරුදු 20 දී බේස් වැඩිම කරගෙන කණ පැලෙන්න සින්දු උනත් අහන්න හිතුනට කාලයක් යනකොට ඒක එපා වෙනවා.පරිණත වෙනවා කියන්නේ ඒකට.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මටත් :sorry: :sorry:
    ටිකක් බලද්දි කොච්චර ලස්සන film එකක් වුනත් නවත්තන්න හිතෙනව :( :(
    film එකක් නෙමේ පොතක් කියෙව්වත් එහෙමයි :(:(
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දැන් එන මූවිස් චීත්තනේ. එක්කො ඒලියන් පකෙක්. නැත්තම් යකඩ කැල්ලක් හැමිනෙනවා, නැත්තම් කෙල්ලෙක් කොල්ලෙකුට මැරෙන්න දගලනවා ඔක්කොම නැත්තම් පොඩි උන් ටිකක් ඇට බොලා ගහනවා

    අපි කියන්නෙ ඉංගීසි පිල්ම් ගැන බං හින්දි නෙමේ :baffled: :baffled:
     
    i9001

    Member
    Jul 7, 2016
    16
    1
    0
    Meeta awurudu 3 - 4kata kalin weekend ekata movies 5k withara balanawa.
    dan ekak baluwath ekawara balanna hithenne na. captain america ekath 3 parakata baluwe. ai danne na. oyalatath mehema wela thiyanawada ?

    awurudu 27n withara passe thama me seen eka une :(

    24i .. ohomma thamai.. wedath ekka busy nisa aulak aththe....
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔව් බන් බීසි වෙන කොට ඡිවිතේ සන්කිර්ණ වෙන කොට හිතේ තියෙන නිදහස නැති වෙනවා බන් එතකොට එපා වෙනවා .
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,921
    34,281
    113
    ඔය ෆිල්ම් බැලුව කියලා ඇතිවෙන සෙතක් නෑ බං. උඹ බෞද්ධයෙක් නම්, නිවාඩුවක් ලැබෙන වෙලාවට ඒ සද්ධර්මය අහපං, කියවපං ඒ අනුව හැසිරියං. මරණය කොයි වෙලාවේ එයිද කියන්න බෑ. ඒ නිසා සූදානමින් හිටපන්.
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    අපි කියන්නෙ ඉංගීසි පිල්ම් ගැන බං හින්දි නෙමේ :baffled: :baffled:
    ඒකත් එච්චර තමා.. මොනවද ලගදි ආව හොද එවා.. අනන්තයට යන රනවේ එකක යන ප්ලේන් එකක එල්ලෙන්න දගලන ෆිල්ම්නේ.. ටිකක් හරි හොද ස්ටොරියක් තිබ්බේ owen wilson no escape එක විතරයි ලගකදි.. තව හොල්මාර්ක් මුවීස් නම් තිබ්බා මිනි ටෙලි සිරීස් වගේ..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒකත් එච්චර තමා.. මොනවද ලගදි ආව හොද එවා.. අනන්තයට යන රනවේ එකක යන ප්ලේන් එකක එල්ලෙන්න දගලන ෆිල්ම්නේ.. ටිකක් හරි හොද ස්ටොරියක් තිබ්බේ owen wilson no escape එක විතරයි ලගකදි.. තව හොල්මාර්ක් මුවීස් නම් තිබ්බා මිනි ටෙලි සිරීස් වගේ..

    the man who knew infinity බලපං :dull: :dull:
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    apitath oya sethema thamai.. film eka balanne kallen kalla wage.. eka dawasaka bagayak withara balala anith tika wena dawasaka :dull::dull:
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽

    වයසට යනකොට ඔහොමතමා බන් :|

    දැන් එන මූවිස් චීත්තනේ. එක්කො ඒලියන් පකෙක්. නැත්තම් යකඩ කැල්ලක් හැමිනෙනවා, නැත්තම් කෙල්ලෙක් කොල්ලෙකුට මැරෙන්න දගලනවා ඔක්කොම නැත්තම් පොඩි උන් ටිකක් ඇට බොලා ගහනවා

    හැම දෙයක්ම කාලයක් යනකොට එපා වෙනවා.අවුරුදු 20 දී බේස් වැඩිම කරගෙන කණ පැලෙන්න සින්දු උනත් අහන්න හිතුනට කාලයක් යනකොට ඒක එපා වෙනවා.පරිණත වෙනවා කියන්නේ ඒකට.

    මටත් :sorry: :sorry:
    ටිකක් බලද්දි කොච්චර ලස්සන film එකක් වුනත් නවත්තන්න හිතෙනව :( :(
    film එකක් නෙමේ පොතක් කියෙව්වත් එහෙමයි :(:(

    අපි කියන්නෙ ඉංගීසි පිල්ම් ගැන බං හින්දි නෙමේ :baffled: :baffled:

    24i .. ohomma thamai.. wedath ekka busy nisa aulak aththe....

    ඔව් බන් බීසි වෙන කොට ඡිවිතේ සන්කිර්ණ වෙන කොට හිතේ තියෙන නිදහස නැති වෙනවා බන් එතකොට එපා වෙනවා .

    හොඳ සුපිරි එකක් බැලුවනන් ආපහු උණ හැදෙනවා.

    ඔය ෆිල්ම් බැලුව කියලා ඇතිවෙන සෙතක් නෑ බං. උඹ බෞද්ධයෙක් නම්, නිවාඩුවක් ලැබෙන වෙලාවට ඒ සද්ධර්මය අහපං, කියවපං ඒ අනුව හැසිරියං. මරණය කොයි වෙලාවේ එයිද කියන්න බෑ. ඒ නිසා සූදානමින් හිටපන්.

    ඒකත් එච්චර තමා.. මොනවද ලගදි ආව හොද එවා.. අනන්තයට යන රනවේ එකක යන ප්ලේන් එකක එල්ලෙන්න දගලන ෆිල්ම්නේ.. ටිකක් හරි හොද ස්ටොරියක් තිබ්බේ owen wilson no escape එක විතරයි ලගකදි.. තව හොල්මාර්ක් මුවීස් නම් තිබ්බා මිනි ටෙලි සිරීස් වගේ..

    Bump .
    Will provide an answer on this matter later

    apitath oya sethema thamai.. film eka balanne kallen kalla wage.. eka dawasaka bagayak withara balala anith tika wena dawasaka :dull::dull:

    Ow dan tika tika parinatha wenakota loku loku action movies unath penne seeni bola films wage. realiity eken paribahira movies nam epa wenawa. boring wage. :sorry:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,052
    1
    11,092
    113
    Ubala Daily Porn balanne Podi Podi Kaali ne..Ekai Ehema Wenne... Film ekak Balanna giyath Eka digata balanna Ba, Mole Purudu wela Tiyenne Kaali Kaali Balanna.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඉස්සරම මමත් හෙනට ෆිල්ම් බලනවා.. දැන් ෆිල්ම් එකක් බලන්න දවස් දෙකක් යනවා :growl::growl::growl: හේතුව වෙන එකක් නෙවේ ටීවී සීරියස් වලට හුරු වෙලා මොක බැලුවත් විනාඩි 45 -50 බලන්න පුළුවන් එක දිගට :frown::frown::frown: