Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ISTQB or Msc ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Linkedin එකෙන් මචං

එහෙම කරන එක නම් සාර්ථකත වෙන එකක් නෑ මචං. මොකද QA කියන්නෙ හදපු application එකේ බග්ස් තියනවද, හරියට වැඩකරනවද කියලා බලන එක විතරක් නෙවෙයි. SDLC එකේ Requirements analysis එකේ ඉදලම QA involve වෙන්න ඕන. Requirements review කරලා, අවුල් තියන තැන් BA එක්ක කතා කරලා clarify කරගෙන Bugs, conflicts earliest stage එකෙන්ම identify කරලා sort කරගන්න ඕන. අනික Non functional testing side eka ( performance, usablity, reliability) වගේ ඒවා DEV ල කරාට එච්චරම effective වෙන එකක් නෑ. අනික dev ලගෙ මයින්ඩ් සෙට් එක තියෙන්නෙ දීලා තියන requirement එකට අනුව feature එක build කරන්න විතරයි. හැබැයි ඒ new feature එක impact වෙන application එකේ other modules, Nagative scenarios testing, තව user කෙනෙක් කරන්න පුලුවන් unexpected behaviours වගේ දේවල් ටෙස්ට් වෙන්නෑ ඩෙව් කෙනෙක් අතින් ලොවෙත්. අනික තමන් ඩිවලොප් කරපු එකේ වැරැද්දක් කොහොමත් තමන්ට අහුවෙන්නෙ නෑනෙ? මොකද වැරදියි කියලා දන්නවනම් එහෙම ඩිවලොප් කරන්නෙ නෑනෙ? BA ටත් stories හදනකොට ඒ feature එක impact වෙන other areas බලන්න මිස් වෙලා , devth දුන්න feature එක පාඩුවෙ හදලා, ඒක ඌම ටෙස්ට් කරලා බලලා production දාලා, ඒ new feature එක හින්දා වෙන modules වැඩ කරන්නැති උනොත් පුප පලාගන්න වෙන්නෙ ක්ලයන්ට් ගෙන්  Regression testing, End to End testing එහෙම dev කෙනෙක් කරන්නෑ ලොවෙත්  අන්තිමට product එකේ Quality එක ගැන, Sprint sign off එක ගැන වගකීමක් ගන්න එකෙකුත් නැති වෙනවා එහෙම කරොත්. ඒ නිසා QA ලව Dev ගෙන් replace කරලා dev ලටම ටෙස්ට් කරන්න දෙනවා කියන්නෙ practical කරන්න පුලුවන් වැඩක් නෙවෙයි. කරත් හත් පොලේම කක්කි ගාගන්න වෙන වැඩක්

------ Post added on [DATETIME="UT"]1725619474[/DATETIME]

[QUOTE="Demon Wolf, post: 30107930, member: 586800"] Linkedin එකෙන් මචං [HR][/HR] එහෙම කරන එක නම් සාර්ථකත වෙන එකක් නෑ මචං. මොකද QA කියන්නෙ හදපු application එකේ බග්ස් තියනවද, හරියට වැඩකරනවද කියලා බලන එක විතරක් නෙවෙයි. SDLC එකේ Requirements analysis එකේ ඉදලම QA involve වෙන්න ඕන. Requirements review කරලා, අවුල් තියන තැන් BA එක්ක කතා කරලා clarify කරගෙන Bugs, conflicts earliest stage එකෙන්ම identify කරලා sort කරගන්න ඕන. අනික Non functional testing side eka ( performance, usablity, reliability) වගේ ඒවා DEV ල කරාට එච්චරම effective වෙන එකක් නෑ. අනික dev ලගෙ මයින්ඩ් සෙට් එක තියෙන්නෙ දීලා තියන requirement එකට අනුව feature එක build කරන්න විතරයි. හැබැයි ඒ new feature එක impact වෙන application එකේ other modules, Nagative scenarios testing, තව user කෙනෙක් කරන්න පුලුවන් unexpected behaviours වගේ දේවල් ටෙස්ට් වෙන්නෑ ඩෙව් කෙනෙක් අතින් ලොවෙත්. අනික තමන් ඩිවලොප් කරපු එකේ වැරැද්දක් කොහොමත් තමන්ට අහුවෙන්නෙ නෑනෙ? මොකද වැරදියි කියලා දන්නවනම් එහෙම ඩිවලොප් කරන්නෙ නෑනෙ? BA ටත් stories හදනකොට ඒ feature එක impact වෙන other areas බලන්න මිස් වෙලා , devth දුන්න feature එක පාඩුවෙ හදලා, ඒක ඌම ටෙස්ට් කරලා බලලා production දාලා, ඒ new feature එක හින්දා වෙන modules වැඩ කරන්නැති උනොත් පුප පලාගන්න වෙන්නෙ ක්ලයන්ට් ගෙන් 😅 Regression testing, End to End testing එහෙම dev කෙනෙක් කරන්නෑ ලොවෙත් 🤣 අන්තිමට product එකේ Quality එක ගැන, Sprint sign off එක ගැන වගකීමක් ගන්න එකෙකුත් නැති වෙනවා එහෙම කරොත්. ඒ නිසා QA ලව Dev ගෙන් replace කරලා dev ලටම ටෙස්ට් කරන්න දෙනවා කියන්නෙ practical කරන්න පුලුවන් වැඩක් නෙවෙයි. කරත් හත් පොලේම කක්කි ගාගන්න වෙන වැඩක් 🤣 ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1725619474[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom