ISTQB or Msc ?

Demon Wolf

Active member
  • Aug 31, 2024
    145
    185
    43
    මචං Software QA Engineering Side එකෙන් foreign job opportunities (including remote jobs) හොයනකොට, වැඩියෙන්ම චාන්ස් හම්බෙන්නෙ ISTQB Certifications උඩටම කරලා තියන එකෙක්ටද, නැත්තං ලංකාවෙ ඉදන් කරන්න පුලුවන් UK වගේ university එකකින් දෙන Msc එකක් කරලා තියන එකෙක්ටද? ජොබ් එකේ වැඩත් එක්ක දෙකම කරන්න අමාරුයි. දෙකෙන් එකයි කරන්න පුලුවන්. පොඩ්ඩක් මේ ෆීල්ඩ් එකේ foreign job market එක ගැන idea එකක් තියන අය උපදෙසක් දෙන්න.
     
    • Like
    Reactions: kinkon

    Demon Wolf

    Active member
  • Aug 31, 2024
    145
    185
    43
    Oya mukuth nathuwa remote jobs karana un innawa.

    MSc ekak karaganna puluwan nam hondai
    ඒ Dev අයවෙන්න ඇති මචං. QA උන්ට paper qualifications බලනවා. CV එක ෆිල්ටර් වෙන්නෙත් නෑ නැත්තම් ගොඩක් වෙලාවට
     
    • Like
    Reactions: hapriyankara

    Demon Wolf

    Active member
  • Aug 31, 2024
    145
    185
    43
    Man dakka vacancy wala nam ISTQB godak places wala mention karala tibba
    Foreign ewageda mcn?

    foreign evanm mn danne na bn. lankave evagenm ISTQB eka thama godak evage illala thibbe, anika MSc ekata increment na bn, ISTQB ekatanm denava. yako MSc ekak karanna kochchara amaruda. eth ekata increment na
    ලංකාවෙ නම් එහෙම තමා බං. ඒකයි මේ foreign වලත් එහෙමද කියලා කන්ෆර්ම් කරගන්න බැලුවෙ. එහෙම නම් msc නොකර ISTQB සෙට් එකම හීමීට කරලා දාන්න කියලා. මොකද දැන් කෙලින්ම මෙහෙ ඉදන් කරන්න පුලුවන් direct foreign remote QA ජොබ් එකකට දාන්න බැලුවෙ. අඩුම 3000usd per month වත් සෙට් වෙන එකකට. එහෙම නැත්තම් තව ටිකක් කල් ඉදලා හොද රටක opportunity එකකට work visa දාගෙනම පනින්න බැලුවෙ
    ------ Post added on Sep 4, 2024 at 9:31 PM
     

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,600
    113
    Foreign ewageda mcn?


    ලංකාවෙ නම් එහෙම තමා බං. ඒකයි මේ foreign වලත් එහෙමද කියලා කන්ෆර්ම් කරගන්න බැලුවෙ. එහෙම නම් msc නොකර ISTQB සෙට් එකම හීමීට කරලා දාන්න කියලා. මොකද දැන් කෙලින්ම මෙහෙ ඉදන් කරන්න පුලුවන් direct foreign remote QA ජොබ් එකකට දාන්න බැලුවෙ. අඩුම 3000usd per month වත් සෙට් වෙන එකකට. එහෙම නැත්තම් තව ටිකක් කල් ඉදලා හොද රටක opportunity එකකට work visa දාගෙනම පනින්න බැලුවෙ
    ------ Post added on Sep 4, 2024 at 9:31 PM
    Yup foreign
     
    • Like
    Reactions: Demon Wolf

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,600
    113
    ISTQB foundation eka nam tiyenawa eeth linkdin eken apply karaaata set nam wela na aduma remort ekak wath
    MSC nam naa karanneth na kammali sallith na

    hamba unoth matath kiyaan kohomada set kara gatte kiyala
    මම QA side එකේ නෙවේ මචං
     
    • Like
    Reactions: Demon Wolf

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    1,285
    936
    113
    ISTQB dn outdated bn wedak na owa karala , oka karapu un ona taran innawa dn , certificate kochara tibunath wedak dunnama thaniyama karaganna molayak na , wisheshayen kello.
     
    • Like
    Reactions: Demon Wolf

    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,690
    458
    83
    morphine base
    Long run master's ekak thiyena eka hondai. Professional qualification ekata ISTQB foundation eka thibbath athi. Un eta wadiya lokuwata worry wenne na eka gana. pmp hari management qualification thibboth advantage wadi, habai ekath dan lokuwata balanne na, e wenuwata cypress wage framework exposure, automation projects wala snippet wage daala cv haduwoth attention eka ganna puluwan. khomath cv AI walin filter wena hinda puluwan than domain buzz words and job description eke keywords cv thibboth advantage eka wadi. matah linkedin eken set una US ekak. dan singa ekak karanawa. welawa thamai.
     
    Last edited:

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,215
    2,482
    113
    Colombo
    Msc ekai ISTQB ekai compare karanna ba bn. Hoda gov uni ekakin msc ekak karanna 2 years yanawa plus assignments exams sahenna thiyenawa karanna. Hebai Gemak gahaganna puluwan office ekath ekka manage karoth. Career life eke long term management level ekata awama Msc watinawa
     
    • Like
    Reactions: Demon Wolf